එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම්වරයකු වන තිස්ස අත්තනායක මහතා සහ වර්තමාන මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා මෙසේ හමු වූයේ ඊයේ (20) කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ පැවැති තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදීය.

SHARE

2 COMMENTS

  1. What a damned betrayal he committed by joining the Govt., and boasting against the party that fed him for decades. He did it by swallowing the bait of MR who designed to weaken the rising opposition. We remember him taunting that he locked the UNP doors and threw the key. Betrayer revealed his true intent at the pivotal moment. Please for heaven’s sake, do not allow this fool to return to the party to let down UNP once again. Current Gen. Sec is 100 times more efficient.

  2. තිස්ස අත්තනායක කිවු කොටි උපක්‍රම අනුව සිද්ධ වන විනාශය අවබෝධකරගමු.
    එක්සත් ජාතික පක්ශය කොටි ඒජන්තයන්ගෙන් බෙරා ගමු
    ඩී. එස්. සේනානායක මග යමු.
    රට සුරකිමු
    තිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ශ්යේ නායකත්වයට පවා සුදුසු බව ඔප්පු කර හමාරය
    ඔහු මව්බිමට ද්‍රෝහිවූයෙ නැත.කොටින් විසිකල ඩොලර් අහුලාගෙන පක්ශය රට පාවා දුන්නෙ නැත

LEAVE A REPLY

Previous articleලසන්ත ඝාතනය කර ඇත්තේ උල් ආයුධයකින් මොළයට ඇනීමෙන්
Next articleවිමල් ආයෙත් රිමාන්ඩ්