ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්ගුඅන් (Chang Wanquan) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

(ඡායාරූප- සඳරුවන් අමරසිංහ, ජනාධිපති මාධ්‍ය අංශය)