ශී‍්‍ර ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර ධීවර සහ ජලජිවී සම්බන්ධයෙන් ගිවිසුම් තුනක් අත්සන් කිරීම ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) ධීවර අමාත්‍යංශයේදී සිදුවිය.

එම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි, නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න සහ නෝර්වේ වැඩ බලන තානාපති තෙර්ජේ නෙවික් ( Terje Nervik) යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

සේයාරු- කසුන් ප්‍රනාන්දු

f2f1