ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීති ආධාර කොමිෂන් සභාව සමග එක්ව සංවිධානය කරනු ලබන “ජාතික නීති සතිය 2017” සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සුහද කතාබහක නිරතවූ අයුරු

නව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නීතිපති ජයන්ත ජයසුරිය , නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරු පිරිසක් ජායරුපයේ සිටිති.

ranil (3) ranil (1) ranil (5) ranil (4)