මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අනුරාධපුර, රත්නපුර, මහනුවර, කුලියාපිටිය හා කරාපිටිය යන ස්ථාන 05 කින් ඊයේ (16) ආරම්භ කළ රථ පෙළපාලිය අද (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලට රැස්වී විරෝධතාවයේ නිරත වූ අයුරු.

ඡායාරූප – ඒශාන් දසනායක

saitem (3) saitem (2) saitem (4)