Monday, 22nd September 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.09.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.8100 විකුණුම් මිල (රු) 131.6800 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 208.8000 විකුණුම් මිල (රු) 214.7900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 165.8900 විකුණුම් මිල (රු) 171.3500 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 137.1300 විකුණුම් මිල (රු) 142.1300 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7000 විකුණුම් මිල (රු) 120.6500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 115.9300 විකුණුම් මිල (රු) 120.3200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.6000 විකුණුම් මිල (රු) 104.9200 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1968 විකුණුම් මිල (රු) 1.2349


         

ප්‍රධාන පුවත

සන්ධානෙන් මොනරාගල වැඩිම මනාපේ ශෂීන්ද්‍රට- එජාපයෙන් කුමාරසිරි

September 21,2014 10:33

සන්ධානෙන් මොනරාගල වැඩිම මනාපේ ශෂීන්ද්‍රට- එජාපයෙන් කුමාරසිරි

ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලබා තේරී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම්...

එසැණ පුවත්

කෝටි දෙකේ කප්පම්කරු පොලිසියට කොටුවේ

September 22,2014 17:30

රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලමින් තර්ජනය කළ කප්පම්කරුවකු මොණරාගල පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.  

Read more

රතු එළියක් නොව කොළ එළියක්

September 22,2014 17:15

ඌව පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල තුළින් ආණ්ඩුවට රතු එළියක් දැල්වී ඇති බව විපක්ෂය ප‍්‍රකාශ කළත් එය...

Read more

කිංසි පාරේ ගසක් කඩා වැටී තුනකට තුවාල

September 22,2014 16:46

   කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය පිටුපස පාරේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුවී වාහන...

Read more

හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණයට එ්කාබද්ධ මෙහෙයුමක්

September 22,2014 14:15

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණය සඳහා එ්කාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළ බව ජනාධිපති...

Read more

නුවර කටුගේ වසයි

September 22,2014 13:45

අලූත්වැඩියා කිරීමේ කටයුතු හේතුවෙන් මහනුවර ජාතික කෞතුකාගාරය සැප්තැම්බර් 15වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වසා තැබෙන...

Read more

මැතිවරණයෙන් පසු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පැමිණිලි 2 ක්

September 22,2014 13:15

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් පොලිස් මැතිවරණ කොට්ඨාශයට පැමිණිලි 2ක් වාර්තා වී තිබේ.

Read more

තිස්සට නායකත්ව මණ්ඩලේ එපාවෙයි

September 22,2014 01:00

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එජාප ජාතික...

Read more

කුඩු රුවන් පොලිස් දැලේ

September 22,2014 12:45

‘‘කුඩු රුවන්’’ නමින් හඳුන්වන පුද්ගලයකු ගල්කිස්ස ප‍්‍රදේශයේදී හොරොයින් ග‍්‍රෑම් 709ක් සමග බොරැුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

Read more

බදුල්ලේ එකලක්ෂ හැත්තෑදහසක් හරීන්ට මනාපයි

September 21,2014 16:14

බදුල්ලේ එකලක්ෂ හැත්තෑදහසක් හරීන්ට මනාපයි

ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ වැඩිම මනාපය හිමිකරගත් අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව පහත...

Read more

බදුල්ලේ සන්ධාන වැඩිම මනාපය අනුර විදානගමට

September 21,2014 16:03

බදුල්ලේ සන්ධාන වැඩිම මනාපය අනුර විදානගමට

ඌව පළාත් සභා මැතිවරණයේ පැවැති ඡන්ද විමසීමෙන් බදුල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩි මනාප ලබාගත්...

Read more

ඡන්ද ප්‍රතිඵල

Prev Next
ඌවේ සටන ඇරඹේ

ඌවේ සටන ඇරඹේ

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මහ ඇමැති අපේක්ෂකයන් ඇතුළු ඡන්ද දායකයන් අද උද්යෝගිමත් අයුරින් ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි අයුරු. ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර ප.ව. 4.00 ට අවසන් වීමට නියමිතය.

20-09-2014 Main photo

මල් කැකුළක් මිලින කළ ඝාතකයා

මල් කැකුළක් මිලින කළ ඝාතකයා

පොලිස් අත්අඩංගුවේ සිටි අක්මීමන, ජනබල ගම්මානයේ අටහැවිරිදි පාසල් දැරිය දුෂණය කොට ඝාතනය කළ සැකකරු මා දොළ ඇළේ වැටී දියේ ගිලිමෙන් මිය ගොස් ඇත. දැරියට තර්ජනය කිරිමට යොදාගත් පිහිය හා මොහු ඇද සිටි ඇදුම් සගවා තැබු ස්ථානයට රැුගෙන එමට ගිය විට ඝාතකයා පොලිස් නිලධාරින්ගෙන් මිදි පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී මා දොළ ඇළේ වැටි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඝාතකයා දැරියට තර්ජනය කිරිමට යොදාගත් පිහිය හා ඔහු ඇද සිටි කොට කලිසමද පොලිසිය මගින් සොයා ගැනිණ. මෙසේ අමානුෂික ලෙස...

19-09-2014 Main photo

වීඩියෝ

r§{l‰

සන්ධානය ඌවත් ජයගනී

September 22,2014 03:00

ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර19ක් දිනාගෙන ඌව පළාත් සභාවේ බලය යළිත්...

Read more

IJh£ r§{l‰

චින්තන විදානගේ අද තරග බිමට

චින්තන විදානගේ අද තරග බිමට

17 වැනි ආසියානු  ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චින්තන ගීතාල් විදානගේ මෙවර බර...

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රීලාංකාවෙන් සත්කාරකත්වය - ආසියානු ඔලිම්පික් ප්‍රධානි

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර 17 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව ආසියානු ඔලිම්පික් සභා වාරයේදී ආසියානු ඔලිම්පක්...

වසන්ත හා මහේෂ් මුල්ම වෙරළ වොලිබෝල් තරගය දිනති

වසන්ත හා මහේෂ් මුල්ම වෙරළ වොලිබෝල් තරගය දිනති

ශ්‍රී ලංකා සුපිරි වොලිබෝල් ක්‍රීඩක මහේෂ් පෙරේරා හා වසන්ත රත්නපාල කාම්බෝජ ක්‍රීඩක කේ. සිම් හා එස්....

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

ආසියානු යොවුන් රග්බි තරගාවලිය අරඹමින් සත්කාරක ශ්‍රී ලංකා පිල හා කොරියානු පිල අතර ඊයේ (21) කොළඹ...

ý»|‰}£¹[

බිරිඳ සහ දරුවන් හොයන අතරේදී විපත පිළිබඳ ආරංචි වුණා - දරුවන්ගේ පියා කියයි

සිය දරු දෙදෙනා සමඟ පසුගිය 20 දා ත‍්‍රිකුණාමලය කෝනේෂ්වරම් මුහුදට පැන්න මවක් බරපතළ තුවාල ලබා ඇති...

එජාපය ඇතුළු විපක්ෂය කෙතරම් අසත්‍ය ප්‍රචාර කළත් ජනතාව රජය කෙරෙහි ඇති විශ්වාසය යළි තහවුරු කළා - එජනිස මහ‍ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විවිධ කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාරය තුළ කෙතරම් වැරදි ප්‍රචාර ගෙනගියද රාජ්‍ය සේවකයන් ප්‍රමුඛ...

{³£r£y

විදේශ රටවල සිට ක්ෂණිකව මුදල් එවීමට ලංකා බැංකුවේ ඉථචපබ අඥථඪබ

විදේශ රටවල සිට ක්ෂණිකව මුදල් එවීමට ලංකා බැංකුවේ ඉථචපබ අඥථඪබ

අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) ක්‍රමය හඳුන්වාදුන් පළමු ශ්‍රී ලාංකේය බැංකුව ලෙස...

ආයුකාලය වැඩි කරන ආයුෂෙන් අඩු භාණ්ඩ

දිනෙන් දින තරගකාරී වන වෙළෙඳපොළ තූළ නිවැරදි භාණ්ඩ තෝරා ගැනීමක් කිරීම අභියෝගාත්මක...

අමානා බැංකුවෙන් ප‍්‍රතිලාභ රැසකින් යුත් ඉතුරුම් සැලසුමක්

අනාගතය වෙනුවෙන් ඉතිරි කරන සියලූ පාරිභෝගිකයන් වෙත ප‍්‍රතිලාභ රැුසක් අත්කර දෙන, අමානා...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

මම විවාහ වෙන්නේ හෝ නොවෙන්නේ මට ඕන නිසයි - සුරාජ් මාපා

මම විවාහ වෙන්නේ හෝ නොවෙන්නේ මට ඕන නිසයි - සුරාජ් මාපා

රංගන ශිල්පියකු වගේම නර්තන ශිල්පියකු ලෙසත් ප්‍රේක්ෂක ප්‍රසාදයට පාත්‍රවුණ සුරාජ්...

ධර්මපාල චරිතයෙන් අපි සල්ලි හොයනවයි කී කතාවම ශාපයක් - පාලිත සිල්වා

ධර්මපාල චරිතයෙන් අපි සල්ලි හොයනවයි කී කතාවම ශාපයක් - පාලිත සිල්වා

පාලිත සිල්වා හැඳින්විය හැකි හොඳම නිර්වචනය වන්නේ රංගන ශිල්පීන් අතර...

මාව ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් කළේ යුද හමුදාවයි - අජන්ත මෙන්ඩිස්

මාව ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් කළේ යුද හමුදාවයි - අජන්ත මෙන්ඩිස්

ඔහුගේ දඟකැවීම ජාත්‍යන්තර පිතිකරුවන්ට වරෙකදී හිසරදයක්. ලෝක පූජිත දඟපන්දු යවන්නකු...

පෙම් ජවනිකා සැබෑවටම රඟපාන්න ගියාම අනියම් සම්බන්ධතා ඇති වෙනවා - මංජුලා කුමාරි

පෙම් ජවනිකා සැබෑවටම රඟපාන්න ගියාම අනියම් සම්බන්ධතා ඇති වෙනවා - මංජුලා කුමාරි

මංජුලා කුමාරි කියනවාට වඩා ඇයව ගොඩක් දෙනා දන්නේ ඕළු නමින්....

කලා ක්‍ෂේත්‍රයේ පෙම්වතෙකුට මං කැමති නෑ - රුවංගි රත්නායක

කලා ක්‍ෂේත්‍රයේ පෙම්වතෙකුට මං කැමති නෑ - රුවංගි රත්නායක

විවිධ චරිත නිරූපණය කරමින් රංගන ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් ලෙස රුවංගි...

කවුද වැරදි කියලා එයාගේ හිත දන්නවා - මේනකා

කවුද වැරදි කියලා  එයාගේ හිත දන්නවා - මේනකා

මේනකා මධුවන්ති අපට මුණගැහෙන අලුත් මුහුණක්. අලුත් වුණත් දැන් ටිකක්...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.