www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 29.09.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.9000 විකුණුම් මිල (රු) 131.7700 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 208.6300 විකුණුම් මිල (රු) 214.6100 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 162.5000 විකුණුම් මිල (රු) 167.8500 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 134.5300 විකුණුම් මිල (රු) 139.4200 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 114.8000 විකුණුම් මිල (රු) 118.6800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 111.5700 විකුණුම් මිල (රු) 115.8200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 100.6400 විකුණුම් මිල (රු) 103.9500 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1733  විකුණුම් මිල (රු) 1.2105


         

ප්‍රධාන පුවත

බොරැල්ලෙන් ඇල්ලූ රටබිම ‍පොලිසියේදී අතුරුදන්

September 30,2014 03:00

බොරැල්‍ලේ දී ‍පොලිස් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 10 කට අධික වටිනාකමක් ඇති විදේශීය මත්පැන් සහ...

එසැණ පුවත්

විපක්ෂනායකට, අගමැතිගෙන් 58 කෝටියක ගොඩනැඟිල්ලක්

September 30,2014 15:38

අගමැති දි මු ජයරත්න මහතා විසින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේ අතිරේක ගොඩනැගිල්ලක් ඉදි...

Read more

අකුරැස්ස සභාපතිගෙන් තරුණයෙකුට ගුටි

September 30,2014 15:18

අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපතිපවරයාගෙන් පහර කෑමට ලක් වූ බව කියන තරුණයෙකු ඊයේ (29) රාතී‍්‍ර කඹුරුපිටිය ආදපාන මූලික...

Read more

ගෙපළ කපද්දී අයෙකු මරුට

September 30,2014 14:10

නාවලපිටිය, හඳුන්ගලවත්ත ප‍්‍රදේශයේදී ගෙපළක බැම්මක් ඉදිකරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනකු අසල තිබූ පස් කන්දකකට යටවීමෙන් එක් අයකු...

Read more

පලංචියෙන් ආ මරුවා

September 30,2014 12:28

ගාල්ල, වක්වැල්ල පාරේ අලුතෙන් ඉදිකරගෙන යන පස්මහල් ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ පලංචියකින් බිමට වැටුන පෙදරේරුවන් දෙදෙනෙකුගෙන් එක්...

Read more

ඌවේ නව මහඇමැති දිවුරුම් දෙයි

September 30,2014 09:17

ඌඏ පළාත් මහඇමැතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

Read more

දකුණු පළාත් අමාත්‍යවරයකුට නොතීසි

September 29,2014 16:48

දකුණු පළාත් සභා අමාත්‍ය ඞී.වී. උපුල් මහතාට ලබන 06 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි...

Read more

අයි.සි.බී.ටී. සිසුන්ගේ 33 ලක්ෂයක් කොල්ලකාලා

September 29,2014 15:41

ගල්කිස්ස, අයි.සි.බී.ටී. විද්‍යාලයේ සිසුන්ගෙන් එකතු කරන ලද මුදල් එහි විධායක නිලධාරියෙකු විසින් බැංකුවට තැන්පත් කිරිමට පයින්...

Read more

බෝට්ටුවක් ගිනිගෙන 5කට හානි

September 29,2014 14:06

තංගල්ල, රැකව ප‍්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර බෝට්ටුවක් ගිනිගැනීමෙන් පුද්ගලයින් 5 දෙනකු තුවාල ලබා තිබේ.

Read more

අමානුෂික ලෙස කතකට පහර දුන් පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

September 29,2014 14:03

අමානුෂික ලෙස කතකට පහර දුන් පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

සමාජ ජාල, විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය මගින් පළවූ රත්නපුර නගරයේදි සිදුවු කාන්තාවකට පහර දීමේ සිද්ධියට අදාළ...

Read more

ජයලලිතා එළියට පනින්න හදයි

September 29,2014 12:28

ජයලලිතා එළියට පනින්න හදයි

මුදල් වංචා හේතුවෙන් සිරගත කර සිටින ඉන්දියාවේ තමිල්නාඩු හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම් අධිකරණය ලද දඩුවම සම්බන්ධයෙන්...

Read more
Prev Next
බලන්ගොඩ ධර්මචක‍්‍ර සහිත පාවහන් හදන්නේ කවුද?

බලන්ගොඩ ධර්මචක‍්‍ර සහිත පාවහන් හදන්නේ කවුද?

බළන්ගොඩ නගරයේ ධර්මචක‍්‍ර සහිත පාවහන් විකිණීිමට ගබඩාකර තැබූ පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙළඳසැලේ ධර්මචක‍්‍ර සහිත සපත්තු කූට්ටම් 30ක් තිබී සොයාගෙන ඇත. සැකකරු බළන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

30-09-2014 Main photo

බදුල්ලේ අභිරහස් ඝාතනය

බදුල්ලේ අභිරහස් ඝාතනය

අභිරහස් ලෙස ගෙලකපා ඝාතනය කර හාලිඇල, උනුගොල්ල වත්තේ මාර්ගය මැද දමා තිබු 49 හැවිරිදි පුද්ගලයාගේ මරණය පිලිබ`දව සිද්ධිය වු ස්ථානයේදිම අද සවස මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ. බදුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් සුමනා අමරසිරි මහත්මිය මෙහි මුලික පරික්ෂනය සිදුකලාය. ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල එල්ලාවල වත්තේ පදිංචිව සිටි කේ.චන්ද්‍රබාබු(49* නමැති තිදරු පියෙකි.

29-09-2014 Main photo

වීඩියෝ

r§{l‰

තමිල්නාඩුවේ නව මහ ඇමැති හඬාවැටේ

September 30,2014 03:00

තමිල්නාඩුවේ නව මහ ඇමැති ලෙස ඕ. පන්නීර්සෙල්වම් කඳුළු සලමින් තමිල්නාඩු ආණ්ඩුකාර රොසයියා ඉදිරිපිට ඊයේ (29) දිවුරුම්...

Read more

IJh£ r§{l‰

උස පැනීමෙන් මංජුල නැවතත් අසාර්ථක වේ

උස පැනීමෙන් මංජුල නැවතත් අසාර්ථක වේ

ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර මෙවරද ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ උස පැනීමේ ඉසව්වෙන් අසාර්ථක...

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දකුණු කොරියාව සමග අද සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දකුණු කොරියාව සමග අද සටනට

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (30) ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ මුලින්ම ක්‍රීඩාපිටියට පිවිසෙනුයේ...

ශූරතාව බස්නාහිර උතුරු පිලට

ශූරතාව බස්නාහිර උතුරු පිලට

දකුණු පළාත් පිලට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රීමා කුසලාන අන්තර් පළාත් අවු. 15න් පහළ...

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ වේගවත්ම ධාවකයෝ කටාරයෙන් හා චීනයෙන්

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ වේගවත්ම ධාවකයෝ කටාරයෙන් හා චීනයෙන්

ආසියානු කලාපීය වේගවත්ම ධාවකයා ලෙස කටාර් රාජ්‍යයේ ෂෝන් තෙමී ඔගුනෝඩේ සම්මාන ලැබූ අතර වේගවත්ම ධාවන ශූරිය...

ඌව පළාත් සභා මැතිවරණය - සමස්ත නිල ඡන්ද ප‍්‍රතිඵලය

 

ý»|‰}£¹[

ඇසින් දුටු සාක්ෂි දහසකට වඩා එක් ඩී.එන්.ඒ. වාර්තාවක් ප්‍රබලයි

අධිකරණය හමුවේ විභාග වන අපරාධ නඩුවකදී ඇසින් දුටු සාක්ෂි දහසකට වඩා එක් ඩී.එන්.ඒ. වාර්තාවක් ප්‍රබල බව...

රබර් ආනයනය කිරීමට ලබාදී ඇති බදු සහන සියල්ල වහාම අත්හිටුවන්න - එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම්

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට බදු සහන ලබාදී රබර් ආනයනය කරවීම නිසා මෙරට රබර් කර්මාන්තය දිනෙන් දිනම කඩා වැටෙමින්...

{³£r£y

උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක් වටිනාකම බිලියන 67 යි

තව වසර කිහිපයක් ඇතුළත දකුණේ ඇති සියලූ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීම අපේ...

ජර්මනියේ බස්වලින් ලංකාවට ප්‍රචාරයක්

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලොව...

මහජන බැංකුවේ Relax ඉතුරුම් සැලසුමක් සාරංග දිසාසේකරට

මහජන බැංකුවේ රිලැක්ස් ඉතුරුම් සැලසුමක් එහි සන්නම් තානාපතිවරයා වන ජනප්‍රිය රංගන ශිල්පී...

කණින් කොණින්

Prev Next

Rivira Facebook Page

Like Us

 

තිරෙන් එහා

ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා ලැබෙන්නෙ නෑ - ලෝචනා ඉමාෂි

ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා ලැබෙන්නෙ නෑ - ලෝචනා ඉමාෂි

මමසම්පූර්ණ නම - පී.ඒ. ලෝචනා ඉමාෂිවයස (කැමති නම්) - 26...

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම...

ඉල්ලුම නම් අඩුවෙලා නෑ හැබැයි සැපයුම අඩුයි - පුබුදු චතුරංග

ඉල්ලුම නම් අඩුවෙලා නෑ හැබැයි සැපයුම අඩුයි - පුබුදු චතුරංග

පුබුදු චතුරංග කඩවසම් නළුවෙක්. ඒ නිසා ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව...

ගෙදර ඉන්න වෙලාවක් නැතිවුණාම කොහොමද පවුල් රැකෙන්නේ? - තිසුරිගෙන් ප්‍රශ්නයක්

ගෙදර ඉන්න වෙලාවක් නැතිවුණාම කොහොමද පවුල් රැකෙන්නේ? - තිසුරිගෙන් ප්‍රශ්නයක්

මව්උරුමයෙන් රංගනය දෝතින් ගෙන ළාබාල අවදියේම රංගන ක්‍ෂේත්‍රයට පිවිසි ඇය...

එයා මට ඉඟියක් දුන්නට කැමැතිද කියලා ඇහුවේ නෑ - භාග්‍යා

එයා මට ඉඟියක් දුන්නට කැමැතිද කියලා ඇහුවේ නෑ  - භාග්‍යා

භාග්‍යා ගුරුසිංහ පුංචි තිරයේ දඟකාර, කටකාර, හැඩකාර සැහැල්ලු චරිතයක්. ඇය...

රංගන ශිල්පිනියක් ගැන සහෝදරත්වයෙන් ඔබ්බට හිතන්න මට අමාරුයි - විශ්ව කොඩිකාර

රංගන ශිල්පිනියක් ගැන සහෝදරත්වයෙන් ඔබ්බට හිතන්න මට අමාරුයි - විශ්ව කොඩිකාර

කලා පවුලකින් රංගනයට පිවිසි  නව පරපුරේ රංගන ශිල්පි විශ්ව කොඩිකාර,...

W»ly

අනේ අනිච්චං

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.