www.rivira.lk - Online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 14.10.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1100 විකුණුම් මිල (රු) 131.9900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 206.8600 විකුණුම් මිල (රු) 212.7900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 163.3800 විකුණුම් මිල(රු) 168.7600 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 135.0600 විකුණුම් මිල (රු) 139.0800 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 114.6700 විකුණුම් මිල (රු) 118.5500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 112.6300 විකුණුම් මිල (රු) 116.9200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.2000 විකුණුම් මිල (රු) 104.5000 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1995 විකුණුම් මිල (රු) 1.2377


         

ප්‍රධාන පුවත

රහස් පොලීසිය කහවත්තට

October 23,2014 10:58

කහවත්ත, කොටකෙතන දී ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ හමුවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්...

එසැණ පුවත්

කැනඩාවේ කොටි ගැන ජනපති කියන කතාව

October 23,2014 13:01

කැනඩාවේ කොටි ගැන ජනපති කියන කතාව

කැනඩාව ඇතුළු රටවල් ගණනාවක ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ඉහළ යාම පිළිබ`ද සිය කනගාටුව පළකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ...

Read more

කොටින්ට ‘කත්තී’ නුරුස්සති

October 23,2014 12:44

කොටින්ට ‘කත්තී’ නුරුස්සති

”කත්තී” (පිහිය) චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කරන සිනමාහල්වලට තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇතැයි ඉන්දීය...

Read more

මාළු නිශාන්ත ඇතුළේ - පොඩ්ඩා එළියේ

October 23,2014 12:35

අනුරාධපර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත...

Read more

ජනපතිවරණයට එරෙහිව ජවිපෙ ගාල්ලට

October 23,2014 10:45

ජනපතිවරණයට එරෙහිව ජවිපෙ ගාල්ලට

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන අත්පති‍්‍රකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් අද උදෑසන (23) ගාල්ල නගරයේදී පැවැත්වේ. ...

Read more

කැනඩා පාර්ලිමේන්තුවට වෙඩි වරුසාවක්

October 23,2014 09:29

කැනඩා පාර්ලිමේන්තුවට වෙඩි වරුසාවක්

කැනඩා පාර්ලිමේන්තුවට ඊයේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය.

Read more

මීගමුවේ දේවස්ථානයේ සිටි සරණාගත පිරිසකට ප‍්‍රහාරයක්

October 22,2014 19:07

මීගමුව, වැල්ලවීදිය කතෝලික දේවස්ථානයේ නවාතැන් ගෙන සිටි පාකිස්ථානු ජාතික සරණාගතයන් 10 දෙනකු අද සවස එල්ල වූ...

Read more

මුන්නේශ්වරම් දේවාලයේ පූජකවරයෙක් අත්අඩංගුවට - ප‍්‍රධාන කපුවාත් හොයයි

October 22,2014 17:13

හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලය තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීමේ චෝදනාව මත එම දේවාලයේ සහායක...

Read more

පෙම්වතිය නිසා පෙම්වතකු ඔබාමා සමඟ පැටලෙයි

October 22,2014 15:56

අනුන්ගේ පෙම්වතියක් නිසා ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගියදා ඡුන්ද මධ්‍යස්ථානයක් තුළදී තරමක් අපහසුතාවට පත්වුණා.

Read more

අතුරුදන් දරුවකු යාචයකු සමග සිටියදී හමුවෙයි

October 22,2014 15:07

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී කලකට පෙර අතුරුදහන් වූ බව කියන තුන් හැවිරිදි දරුවෙකු දඹුල්ල ප‍්‍රදේශයේ  යාචකයකු ළඟ...

Read more

මත්කුඩු නිසා වසර 40ක් හිරේ

October 22,2014 12:24

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට වසර 40ක සිර දඬුවමක් දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා...

Read more
Prev Next
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 20 වැනි ගුණ සමරුව...

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 20 වැනි ගුණ සමරුව...

නිමිත්තෙන් පුෂ්‍පෝපහාර දැක්වීමේ උත්සවයක් කොළඹ 07 නෙළුම් ‍පොකුණ මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියසදී ඊයේ (22) සිදු කෙරිණි. එම අවස්ථාවට පැමිණි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම පක්ෂයේ මහ‍ලේකම් තිස්ස අත්තනායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම යන මහත්වරුන් කතාබහක නියැළී සිටි අයුරු. (ඡායාරූපය : මැන්කන් ගුණසේකර)

23-10-2014 Main photo

මිත්තණියකගේ නොනිමි වීර්යය

මිත්තණියකගේ නොනිමි වීර්යය

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී කලකට පෙර අතුරුදහන් වූ බව කියන දඹුල්ල ප‍්‍රදේශයේ  යාචකයකු ළඟ සිටිය සිටිය දී අද පොලිසිය විසින් සොයාගත් දරුවා සහ අතුරුදන් වූ දින සිට ඡුායාරූපයක් ගෙන විවිධ ප‍්‍රදේශවල ඔහු සෙවූ මිත්තණිය ඡුායාරූපයේ දැක්වේ.(සමිලා කරුණාරත්න)

22-10-2014 Main photo

වීඩියෝ

r§{l‰

දඹුල්‍ලේ මල් වට්ටියක් ලක්ෂ 3 1/2යි

October 23,2014 03:00

දඹුල්ල අටුබැඳියාව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා පෙරේදා (21) රාත්‍රී පැවැති වෙන්දේසියේදී මල් වට්ටියක් රුපියල් තුන්ලක්ෂ පනස්පන්...

Read more

IJh£ r§{l‰

ඉන්දීය එක්දින තරගාවලියට සංගාගේ සහභාගිත්වය අවිනිශ්චිතයි - කුමාර සංගක්කාර

එළඹෙන ඉන්දියානු ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා පි‍ලේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා...

ද්විත්ව රිදී පදක්කම්ලාභී අනිල් ප්‍රසන්න ශ්‍රී ලංකාවට මීටර් 200 රන් පදක්කමත් ගෙනේ

ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේ මීටර් 100 ටී 42 කාණ්ඩයෙන් සහ දුරපැනීම ටී 42 කාණ්ඩයෙන් රිදීපදක්කම් දෙකක්...

ඉන්දීය තරගාවලියේ මුල් තරග 3ට ශ්‍රී ලංකා පිල නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රථම එක්දින තරග තුන සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන්...

කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියට වැඩි ක්‍රීඩක සහභාගිත්වයක්

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලය මගින් සංවිධානය කරනු ලබන 25 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගිය 18...

ý»|‰}£¹[

රටේ තීරණාත්මක කාරණාවලදී කාන්තාවන්ගේ කැපවීම හා උනන්දුව ඉතාමත් ඉහළයි - ළමා හා කාන්තා කටයුතු නිලධාරී හමුවේ දී ජනපති කියයි

මහින්ද චින්තනය තුළින් මෙරට කාන්තාවන්ගේ ආර්ථික, සාමාජිය හා සංස්කෘතික ආදී  සෑම අංශයක් තුළම ස්වර්ණමය යුගයක් ඇතිකළ...

පරිකල්පන ශක්තිය ගොඩ නැංවීමෙන් කෙටිකතාව කරන්නේ සමාජ සද්කාරයක් - සාහිත්‍ය විචාරක ගාමිණී වියන්ගොඩ

නිකමට කතාන්දරයක් කියවනවාට වඩා කතාව කියවා අවසන් වූ පසුත් ඒ තුළින් පාඨකයාට හිතන්නට යමක් ඉතුරු කිරීම...

{³£r£y

පිරිසිදු දෑතකට ඩෙටෝල්

ඩෙටෝල් ලොව පුරා වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ සිය පිරිසිදු දෑත් සමාජ මාධ්‍යය...

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව මූල්‍ය කළමනාකරණ ක‍්‍රමයක

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිණුම් කටයුතු වඩා විධිමත්ව හා කාර්යක්‍ෂමව...

Brandix සමාගම Mware සමග එක්වේ

ක්ලවුඩ් පරිගණක විසඳුම් උපාය මාර්ගය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

කණින් කොණින්

Prev Next

Rivira Facebook Page

Like Us

 

තිරෙන් එහා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

කලක් තිස්සේ ඇදි ඇදී ගිය දමිතා සේමිණී නඩු හබය ඉල්ලා...

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

ස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක...

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

රූපවාහිනී තිරයේ නිරන්තරයෙන් දක්නට නොලැබුණද ඇයගේ මියුරු හ¾ඩින් ගීතවත් වූ...

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් හැටියටත් කාලයක්...

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින නව පරපුරේ රංගන ශිල්පියෙක්...

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

සුදු- කළු චරිත ඔස්සේ පුංචි තිරය ආක්‍රමණය කළ ඔහු චන්දික...

W»ly

අනේ අනිච්චං

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.