Thursday, 24th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 23.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1400 විකුණුම් මිල (රු) 132.0200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.6400 විකුණුම් මිල (රු) 222.8400 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.3700 විකුණුම් මිල (රු) 183.1700 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.0600 විකුණුම් මිල (රු) 150.4000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4000 විකුණුම් මිල (රු) 120.3500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.2700 විකුණුම් මිල (රු) 123.7800 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.2200 විකුණුම් මිල (රු) 105.5900 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2542 විකුණුම් මිල (රු) 1.2943

සෞදි අරාබි සෞඛ්‍ය ඇමැති ඉවතට

http://www.rivira.lk/edition/images/2014/04/24/saudi-health.jpgසෞදි අරාබි සෞඛ්‍ය ඇමැති එම තනතුරින් ඉවත් කර ඇතැයි  විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේ තනතුරින් පහ කිරීමට හේතු වශයෙන් එරට රජය පෙන්වා දී ඇත්තේ මර්ස් නමැති වයිරසය එරට විශාල ලෙස පැතිර තිබිම හේතුවෙන් එම වයිරස් රෝගයට විශාල වැසියන් පිරිසක් ගොදුරු වී ඇති බව වාර්තා වීමත් සමගය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 50

Read more...

අල්ජසීරා මාධ්‍යවේදීන්ට එරෙහි නඩුවේ වීඩියෝ දර්ශන අධිකරණයට

http://www.rivira.lk/edition/images/2014/04/24/al-jazeera-journalist.jpgඅල් ජසීරා මාධ්‍ය ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදීන් ඊජිප්තු අධිකරණය ඉදිරියට යළිත් වරක් ඉදිරිපත් කර ඇත්තේ අඟහරුවාදා දිනයේ දීය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 36

Read more...

විපක්ෂයේ ගිරිරාජ් සිං හට ප්‍රචාරක කටයුතුවල යෙදීම තහනම් කෙරේ

http://www.rivira.lk/edition/images/2014/04/24/giriraj-singh.jpgඉන්දීය මහ මැතිවරණ ජය ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි ගිරිරාජ් සිං හට ප්‍රචාරක කටයුතුවල යෙදීම තහනම් කිරීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 25

Read more...

ඉන්දීය ප්‍රවීණ නිළි මුඛර්ජි විවාහ දිවියට

http://www.rivira.lk/edition/images/2014/04/24/rani-mukerji.jpgඉන්දියාවේ බොලිවුඩ් නිළියක්වන රාණි මුඛර්ජි චිත්‍රපට නිෂ්පාදකයකු වන ආදිත්‍ය චොප්රා සමග ඉතාලියේ දී විවාහ ගිවිස ගෙන ඇතැයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දී තිබේ. මෙම පුවත යාෂ් රාජ් චිත්‍රාගාරය තහවුරු කර තිබේ.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 178

Read more...

හඬනගා හිනැහෙන්න අමතක වන රෝගයෙන් මිදෙන්න

http://www.rivira.lk/edition/images/2014/04/24/article-2609427-1d3c988c00000578-319_634x382.jpg”සිිනාසී තරවෙන්න” යැයි පැරණි කියමනක් තිබේ. නමුත් දැන් කිව යුත්තේ සිනාසී මතකය වැඩි කර ගන්න කියාය. ඒ සිනාසීමෙන් මතකය වර්ධනය වන බව නවතම විද්‍යාත්මක සමීක්‍ෂණයක් තුළින් තහවුරු වී ඇති බැවිනි.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 62

Read more...

නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 146කි

පසුගිය දින දකුණු කොරියානු මුහුදු තීරයේදී මුහුදුබත් යානයේ සිටි මගීන්ගෙන් මේ වනවිට සොයාගෙන ඇති මරණයට පත්වූ පිරිස 146 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා සඳහන් කරයි. මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනුයේ අතුරුදන් වී ඇති මගීන් 150 දෙනකු සෙවීම පිණිසය.

Last Updated on Thursday, 24 April 2014 03:00

Hits: 36

Read more...

මම ඉන්නේ මෝඩිට වඩා ඉහළින් - ජයලලිතා කියයි

 ඉන්දීය මහ මැතිවරණයේ හයවැනි අදියර හෙට පැවැත්වීමට නියමිතව ඇත. හෙට දිනයේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්වෙන අතර ඊයේ දිනයේ දී ප්‍රචාරක කටයුතු අවසන් විය. මෙම ප්‍රාන්තයේ මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් දින 51ක් පුරාවටම සියලු ආසනවල ප්‍රචාරක කටයුතු කර ඊයේ දිනයේ දී පුණ්ඩුචෙරිහි ද අවසන් රැලියට සහභාගි වී ඇත.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 283

Read more...

යේමන හමුදා අල්කයිඩා කඳවුරුවලට ප්‍රහාර අරඹයි

 යේමන රජය අල්කයිඩා නායකයන් ඉලක්ක කර විශාල ප්‍රමාණයේ මෙහෙයුමක් අරඹා ඇතැයි ඇමෙරිකානු විචාරකයන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍යය සඳහන් කර තිබේ. මෙම මෙහෙයුම් හේතුවෙන් මේ වන විටත් විශාල මරණ සංඛ්‍යාවක් සිදු වී ඇතැයි ද එම වාර්තා සඳහන් කර ඇත.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 101

Read more...

අවසන් මොහොත දක්වා මගීන් බේරාගත් සේවිකාවට තුති පිදේ

 දකුණු කොරියාවේ පසුගිය දින මුහුදු බත් වූ නෞකාවේ සිටි මරුමුවට පත් මගී සංඛ්‍යාව ඊයේ පෙරවරුව වන විට 100 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය මුළු ගණන 104 ක් වී ඇති අතර තවත් 198 දෙනකු අතුරුදන්ව ඇත. මෙම අතුරුදන් වූවන් සොයා කෙරෙන මෙහෙයුම් මේ වන විට ද ක්‍රියාත්මකව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 579

Read more...

ගෝවේහි යකඩ නිධි කැණීම් තහනම ඉවතට

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් බටහිර ප්‍රාන්තයේ ගෝවා හි දී කෙරෙන යකඩ නිධි කැණීම් තහනම් කළ නියෝගය ඉවත් කරමින් වසරකට කැණිය හැකි යකඩ ප්‍රමාණය ටොන් මිලියන 20 දක්වා සීමා කර ඇත.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 111

Read more...

ඇමෙරිකානු උප ජනපති ජෝ බිඩන් යුක්රේන සංචාරයක

ඇමෙරිකාවේ උප ජනාධිපති ජෝ බිඩන් යුක්රේනයේ අන්තර් පාලකයන් මුණ ගැසීමට කීව් නගරයට යාමට නියමිතය. මෙම චාරිකාවේ දී දෙපාර්ශ්වය අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත යුක්රේන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට යෝජිත බව වාර්තා සඳහන් කර තිබේ.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 64

Read more...

වාමාංශික නායක සහාබ් ඊජිප්තු ජනපති තරගයට

ලබන මස 26-27 ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ අවසන් දිනය වූ ඉරිදා වාමාංශික නායකයකු වන හම්ඩීන් සහාබ් තම නාම යෝජනා භාරදී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම මැතිවරණයේදී හිටපු හමුදාපති ෆාටා අල් සිසිට එරෙහි සටන් වදින ප්‍රධානතම අපේක්ෂකයා වනු ඇතැයිද වාර්තා වේ.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 51

Read more...

එළිසබෙත් රැජනගේ උපන් දින ඡායාරූපය

 අප්‍රේල් මස 21 වනදාට යෙදුන බ්‍රිතාන්‍ය මහ රැජනගේ 88 වැනි උපන් දිනය වෙනුවෙන් විශේෂ ඡායාරූපයක් එළිදැක්විණි. මහ රැජනගේ තනි ඡායාරූපයක් වූ එය ප්‍රකට ඡායාරූප ශිල්පී ඩේවිඩ් බේලි විසින් ගන්නා ලද්දකි.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 294

Read more...

අතුරුදන් යානය සෙවීමේ කටයුතුවලට කාලගුණය හරස් වෙයි

 මැ‍ලේසියානු ගුවන් යානය අතුරුදන් වී දින 46ක් ගතවී ඇතත්  මේ වනතුරු කිසිදු සාර්ථක තොරතුරක් ලැබි නැති බව මෙහෙයුම් මධ්‍යස්ථාන පවසා සිටියි. ඊයේ දිනයට නියමිත මෙහෙයුම් අතරමග නවතාලීමට සිදු වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙනි.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 130

Read more...

සෝනියා ගාන්ධි අසනීප හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වෙයි

ඉන්දීය මහ මැතිවරණය හරි අඩක් මේ වන විට අවසන් වී ඇති අතර පාලක කොංග්‍රස් පක්ෂය සහ විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ඉතාමත් කාර්යබහුල ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටින බව එරට මාධ්‍ය සහ වෙනත් විදෙස් මාර්ග පෙන්වා දී තිබේ.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 375

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.