මැක්ලරන්ස් ලූබ්රිකන්ට්ස් වෙතින් අති නවීන ඞීසල් එන්ජින් ඔයිල් වර්ගයක්
Category: business Published on Monday, 10 June 2013 03:00
ලෝක ප‍්‍රකට ExxonMobil සමාගමේ ශී‍්‍ර ලංකාවේ බලයලත් බෙදාහැරීමේ නියෝජිත සමාගම වන මැක්ලරන්ස් ලූබ්රිකන්ට්ස් සමාගම ඞීසල් වාහන සඳහා ලොව භාවිතා කෙරෙන අතිනූතන එන්ජින් ඔයිල් මාදිලියක වන “Mobil Delvac MX ESP 15W-40” පසුගියදා මෙරට වෙළඳපොලට හඳුන්වා දුණි.
සම්පත් බැංකුවේ පහ ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ පෙළ මෙවරත්
Category: business Published on Monday, 10 June 2013 03:00
2013 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, දරු දැරියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කොට, සම්පත් බැංකුව විසින් දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කොට ඇත.
අමානා බැංකුව මයික්‍රෝ කාර් සමාගම සමග නව ගිවිසුමකට
Category: business Published on Monday, 10 June 2013 03:00
මයික්‍රෝ වාහන සඳහා පාරිභෝගික ජනතාව වෙත ලීසිං පහසුකම් ලබා දීම උදෙසා අමානා බැංකුව තම සහාය පළකරන ලදී. ඒ අනුව පසුගිය 23 වන දා පැවැත්වූ මෙම ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට මයික්‍රෝ කාර් සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා,...
කොමර්ෂල් බැංකුව සමගින් දිවයින පුරා ‘ඉතුරුම් අසිරිය’
Category: business Published on Thursday, 06 June 2013 03:00
ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් මාසයක් පුරා පවත්වන ‘ඉතුරුම් අසිරිය’ වැඩසටහන 2013 ජුනි මස පළමු වෙනි සෙනසුරාදා දියත් කළ අතර බැංකුවේ දිවයින පුරා විහිදුණු සියළුම ශාඛා හා සේවා මධ්‍යස්ථාන උත්සව අසිරියෙන් බැබළුණි.
නෙස්ලේ ලංකා සමාගම 2012 ‘ස්වර්ණදීප’ සම්මානයෙන් පිදුම් ලබයි
Category: business Published on Thursday, 06 June 2013 03:00
ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට දක්වන ලද විශිෂ්ට දායකත්වය නිසා නෙස්ලේ ලංකා සමාගම වෙත 2012 ස්වර්ණදීප සම්මානය පිරිනමා තිබේ.
පළමු කාර්තුවේදී කොමර්ෂල් බැංකුවට රුපියල් බිලියන 3.23 ක බදු පෙර ලාභයක්
Category: business Published on Monday, 03 June 2013 03:00
2013 මාර්තු 31 වනදායින් අවසන් වූ පළමු කාර්තුව තුළදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 16.77 ක් වූ දළ ආදායම මත බදුවලට පෙර රුපියල් බිලියන 3.23 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම කාලය තුළ විදේශ විනිමය ආදායම් අඩුවීම හා පොල’ ආන්තිකය අඩුවීම යන අභියෝග හමුවේ බැංකුව විසින් ලබාගත් මෙම කාර්යසාධනය කැපී පෙනේ.
”පියාජියෝ සත්කාරය” ඇරඹෙයි
Category: business Published on Monday, 03 June 2013 03:00
”පියාජියෝ” (Piaggio) ත‍්‍රිරෝද රථ ශ‍්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඇසෝසියේටඞ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (Associated Motorways private Limited), ශ‍්‍රී ලංකාව පුරා විසිරි සිටින දහස් සංඛ්‍යාත පියාජියෝ ත‍්‍රිරෝද රථ හිමියන් ස`දහා සේවා සහ විනෝදාස්වාද ක`දවුරු මාලාවක් පැවැත්වීමේ නව වැඩපිළිවලක් ආරම්භ කර ඇත.
ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ටී. මුතුගල
Category: business Published on Monday, 27 May 2013 03:00
ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ටී. මුතුගල මහතා ලංකා බැංකුවට අනුබද්ධිත ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් කරනු ලැබ ඇත.
සි`ගිත්තන්ගේ වර්ධනයට නෙස්ලේ වෙතින් භ්බටරදඅ
Category: business Published on Monday, 27 May 2013 03:00
ළදරු පෝෂණීය නිපැයුම් ක්ෂේත‍්‍රයේ තවත් විශිෂ්ට නව්‍ය හ`දුන්වාදීමක් Nangrowනමින් ඉදිරිපත් කිරීමට නෙස්ලේ ලංකා සමාගම සමත්වී සිටී. Nangrow යනු ලෝකයේ පෝෂණ, සෞඛ්‍ය හා සුබසාධන නිෂ්්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන නෙස්ලේ ලංකා සමාගමේ නවතම හ`දුන්වාදීමයි. උපතේ සිට වසර පහ දක්වා දරුවන්ගේ වර්ධනයට භ්භ නිෂ්පාදන ජාලයෙන් අතිවිශාල දායකත්වයක් ලැබෙනු ඇත.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙසක් කලාපය තෙදිනක් පුරා
Category: business Published on Thursday, 23 May 2013 03:00
ජාතික සන්නිවේදන සැපයුම්කරු ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම විසින් උතුම් වු වෙසක් මංගල්‍යය වෙනුවෙන් දෙවන වතාවට උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙසක් කලාපය 2013 මැයි මස 24 , 25 සහ 26 යන තෙදින පුරා පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.
පෑන් ඒෂියා බැංකුව වෙතින් වෙස්ටර්න් යුනියන් සේවාව
Category: business Published on Thursday, 23 May 2013 03:00
ශීඝ‍්‍ර වර්ධනයක් සටහන් කරන විශිෂ්ට වාණිජ බැංකුවක් ලෙස පෑන්ඒෂියා බැංකුව සිය පාරිභෝගික සේවාවන් තවතවත් පුළුල් කරමින් ලෝක ව්‍යාප්ත මුදල් හුවමාරු සේවාව වන වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු සේවාව සමග ගිවිසුමකට එළැඹ තිබේ. මෙමගින් රටවල් හා ප‍්‍රාදේශිකයන් 200 කට අධික ප‍්‍රමාණයක පිහිටි 310000 කට අධික වූ වෙස්ටර්න් යුනියන් නියෝජිතයන් සමඟ ඍජුවම සම්බන්ධ වීමට පෑන් එෂියා බැංකුවට ඉඩකඩ සැලසෙනු ඇත.
ලිට්ල් ලයන් විශිෂ්ටත්වයට තවත් සම්මානයක්
Category: business Published on Thursday, 23 May 2013 03:00
කොළඹ මහ නගර සභාව, ජන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කළ කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ සෞඛ්‍යාරක්ෂිත ආහාර හා නිෂ්පාදන - 2013 වසර සඳහා වූ සම්මාන උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් නොබෝදා උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණිි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සම්බුදු තෙමඟුලට බැති සිතින් එක්වේ
Category: business Published on Monday, 20 May 2013 03:00
ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2557 වැනි ශ‍්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන්ම විශේෂ වැඩසටහන් රැුසක් පෙළගස්වා තිබේ.
මේ අනුව, 2013 අපේ‍්‍රල් මස 18 දා (සෙනසුරාදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බෞද්ධ සංගමය සීල සමාදාන වැඩසටහනක් සංවිධාන කර තිබුණි.
මොබිටෙල් - ශ්‍රී ලංකන් එකමුතුවෙන් නව සේවාවක්
Category: business Published on Monday, 20 May 2013 03:00
ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය සම`ග අත්වැල් බැ`දගනිමින් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් තවත් නව සේවාවක් දියත් කරන බව අනාවරණය කර සිටියි. mTicketing යෙදවුම තුළින් කි‍්‍රයාත්මක කෙරෙන මෙම සේවාව ඔස්සේ ශ්‍රීලන්කන් ගුවන් සේවාව ම`ගින් සපයන ගුවන් ගමන් ස`දහා ප‍්‍රවේශපත් වෙන්කරවා ගත හැක.
නොලිමිට් සුවිසල් ප‍්‍රදර්ශනාගාරයක් පානදුරට
Category: business Published on Monday, 20 May 2013 03:00
ශ‍්‍රී ලංකාවේ විශාලතම විලාසිතා මන්දිර පෙළ වන NOLIMIT, තම නවතම සුවිසල් ප‍්‍රදර්ශනාගාරය පසුගියදා පානදුර නගර මධ්‍යයේදී විවෘත කළේය. ක``ඵතර දිස්ත‍්‍රික්කයේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් වඩා ඉහළ සේවාවක් සැපයීමේ ඉලක්කය ඇතිව විවෘත කෙරුණු මේ නව විලාසිතා මැදුර වර්ග අඩි 20,000 ක ඉඩ ප‍්‍රමාණයකින් යුක්ත වේ.
ý»|‰}£¹[
»z£»{p‰v r§n ztp‰pf - ƒ¥Ã »{x‹ Ãù RKv£f
v»[‰ r…v¨ [ªy¥{yx£ {« v£p{~‹¹ƒxp‰ v~‹l Ã~‹à »p£v¥…
මගේ දුව කිසිම දිනක අසතුටකින් හෝ කලකිරීමකින් සිටිනු…
r…£l‰ ~u£ AY£tnŠo Y… »p£ƒ¥Ã »x£‰cp£{Y‰ »[p Wñp‰ R…
»r£ã r±{£ƒpxf ýYz‰r »~þ»K {¥n[l‰Yv
r±nM|p YªÑxY‰ lp£ [p‰pf UnN{Y‰ Sz‰zp zš Y¥fxK |Œz‰…
Wc£rx {xw vo³v r…£l‰ ~u£{zf v¨ƒ¨j »np‰»p‰ ry£ËlxYª…
~£vx Uà þ S´ùxf xp R{~ˆm£{Y r¥yÚ ìÜ Y»M lt£»[p x£ …
W»ly
tfƒŒy Ro³£rpx z¥t¬ - u£}£ ƒxY‰ np‰p£ Sy£p»xˆ p{ cprÜ »y£ƒ£ë
‘c§z‹xp‰ R~£p‰F l{ R{§y¥ã 9Y‰ l£p£rÜ Y£Mx£z»xˆ ÷¼µ ~‹Òþ’ - ï²l£p³ ý»nŠ| »z‰YK
[h£‡‹ r§l‰ ph¨{ R»[£‰~ˆlª»Nµ ýu£[xf
Ur´p‰pf »ry ny¥{Yª»[‰ [¥ƒ¥p¨ r‹ùñ t{ t¥û»N x¥x‹ }£y¥Y‰ Z£p‰f »a£‰np£{Y‰
Sp‰´x£»N [¹{lªy ƒ£ p£x x¦»vp‰ áÕ ƒ£ë
R¥»vùY£p¨ - y¥~‹x£p¨ cprÜ{y¥ G-8 µ ~‹ùx£{ ~Ktp‰o WY`l£{xY
2028 µ »z£‰Y»xˆ {¥Õv cp[ƒpx Sp‰´x£»{p‰
{lªy ý}þ l{l‰ t¹[‰z£»nŠ| »~ˆ{Yxp‰ r‹ù~Y‰ »y£‰ƒ»z‰
SY‰{»n£‰M ý»n~ˆ R¥v¥Ü ýÃzšY‰~ˆ ëMv£l¯ ƒv¨»{x‹
lªMÃ y£c³ vMnpxf ýy¥nŠo{ WY‰ ´p {¥h {McpxY‰







































