www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1400 විකුණුම් මිල (රු) 132.0200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.6700 විකුණුම් මිල (රු) 222.8700 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.7000 විකුණුම් මිල (රු) 183.5100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.6800 විකුණුම් මිල (රු) 151.0400 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7200 විකුණුම් මිල (රු) 120.6700 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.1400 විකුණුම් මිල (රු) 124.6700 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.7600 විකුණුම් මිල (රු) 106.1300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2613 විකුණුම් මිල (රු) 1.3018

අපිව පාවිච්චි කරලා වෙන අය ජනප්‍රිය වෙන්න හැදුවට අපිට එහෙම අමුතුවෙන් ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ - ගයාන් වික්‍රමතිලක

http://www.rivira.lk/edition/images/2013/12/01/img_5096.jpgපහුගිය කා‍ලේ රංගන ක්ෂෙත්‍රය ගැන අලුත්ම ආරංචි මවපු දෙන්නෙක් තමයි ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස්. සිදුවුණු ගොඩක් සිදුවීම්වලට පස්සේ ගයාන් සහ චතුරිකා ගැන අලුත්ම අලුත් ආරංචියක් අපිට හම්බවුණා. මේ කතාබහ ඒ ගැන. ගයාන් තමයි අලුත් ආරංචිය ගැන අපිත් එක්ක කතා කළේ.

Last Updated on Saturday, 30 November 2013 03:30

Hits: 4026

Read more...

මොඩ්ල්ස්ලා හැමෝම ගණිකාවෝ ‍නෙවෙයි - මෙලීසා ෆර්නෑන්ඩෝ

http://www.rivira.lk/edition/images/2013/12/01/ri.jpgශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නමක් දිනා සිටින මෙලීසා ෆර්නෑන්ඩෝ ‘රිවිසරසි’ සමග සොඳුරු කතාබහකට මුල පිරුවේ මෙසේය.

Last Updated on Saturday, 30 November 2013 03:20

Hits: 2570

Read more...

ලබන අවුරුද්දෙ තනිකඩ ජීවිතේට සමුදෙනවා - සාරංග දිසාසේකර

http://www.rivira.lk/edition/images/2013/12/01/saranga.jpg

රංගන ශිල්පියෙක් විදිහට අඩු නොවන ආදරයක් දිනාගෙන ඉන්න සාරංග දිසාසේකර ගෙවුණු මාස දෙක තුනක ඉඳලා ගායකයෙක් විදිහටත් බොහොම ලොකු ජනප්‍රියත්වයක් ලබාගත්තා. මෙවර අපි සාරංගත් එක්ක කතා කළේ ඒ අලුත් ජනප්‍රියත්වය ගැන ගායකයෙක් විදිහට ලබන සතුට ගැන.

Last Updated on Saturday, 30 November 2013 03:15

Hits: 2014

Read more...

මට ආදරවන්තයෙක් ඉන්නවා හැබැයි ඉක්මනට විවාහ වෙන්න බලා‍පොරොත්තුවක් නෑ - බුවිනි දියලගොඩ

http://www.rivira.lk/edition/images/2013/12/01/ridma.jpgබුවිනි දියලගොඩ පුංචි තිරයට අලුත් මුහුණක්. ඇයව අපට හමුවන්නේ සඳසාවි ටෙලිනාට්‍යයෙන්. පුංචි තිරයේ මුලින්ම පෙනී සිටීම වෙනුවෙන් බුවිනිට ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

Last Updated on Saturday, 30 November 2013 03:10

Hits: 1330

Read more...

ක්‍ෂේත්‍රය ගැන අමුතුවෙන් කලකිරෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ - ජයලාල් රෝහණ

http://www.rivira.lk/edition/images/2013/12/01/innawa.jpgජයලාල් රෝහණ කියන්නේ මතකයේ රුඳුණු වෙනස් චරිතවලින් අපිට මුණගැහුණු කෙනෙක්. ඒත් මෑතකදී අපි ඔහුව දැක්කේ  අඩුවෙන්. එහෙම වුණේ ජයලාල් රෝහණට රංගනය එපා වුණු නිසාද කියලා දැනගන්න අපි ඔහුට කතා කළා.

Last Updated on Saturday, 30 November 2013 03:00

Hits: 1178

Read more...

ආදරේ මට බයයි - අනර්කලී ආකර්ෂා

රිදී තීරයේ සුන්දර මුහුණු අතරින් අනර්කලී ආකර්ෂාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. දේශපාලනයටත් උපන් හපන් කියන ඇගේ තොරතුරු මෙවර අපි සොයා බලමු.

Last Updated on Saturday, 23 November 2013 13:04

Hits: 1903

Read more...

මොකක් හරි කරුමෙකට හැමදාම මගේ විවාහය කල් යනවා - මුතූ තරංගා

http://www.rivira.lk/edition/images/2013/11nov/24/img_2607.jpgමුතු තරංගා කලා ලෝකයේ නම දිනා සිටිනුයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක ලෙස පමණක් නොවේ. ගීත ගායනයෙහි ඇය පළ කළ කුසලතාවද, නිරූපණ ක්‍ෂේත්‍රයෙහි දැක්වූ ආකර්ෂණීය බවද ඇයට ඉහළම ප්‍රේක්ෂක ආදරයක් දිනා දීමට සමත් විය. මේ මුතු තරංගා සමග කළ සංවාදයකි.

Last Updated on Saturday, 23 November 2013 03:30

Hits: 2332

Read more...

ඒ කා‍ලේ ඊට වඩා හොඳට රඟපාන්න තිබුණා කියල දැන් හිතෙනවා - කාංචනා මෙන්ඩිස්

http://www.rivira.lk/edition/images/2013/11nov/24/img_0219-copy.jpg

තමන්ගේ පවුල වෙනුවෙන් රංගනයෙන් තරමක් ඈත් වෙලා ඉන්න කාංචනා මෙන්ඩිස් මේ අවුරුද්දේ දී දෙවැනි වරටත් හොඳම නිළිය සම්මානය ලැබුවා. කාංචනා මේ දෙවතාවෙදිම හොඳම නිළිය වුණේ එකම ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්. සම්මානය ගැන වගේම ඇගේ අලුත්ම තොරතුරුත් දැනගන්නයි අපි ඇයට කතා කළේ.

Last Updated on Saturday, 23 November 2013 03:20

Hits: 1746

Read more...

තරුවලට ගොඩක් කල් බබළන්න බෑ - ගිහාන් ප්‍රනාන්දු

http://www.rivira.lk/edition/images/2013/11nov/24/img_0943.jpgපුංචි තිරය සහ වේදිකාව හරහා සිය දක්ෂතා පළ කරමින් එකම ජනප්‍රියත්වයක කලක් තිස්සේ රැඳී සිටින ගිහාන් ප්‍රනාන්දු ‘රිවිසරසි’ සමග කළ සංවාදයයි මේ.

Last Updated on Saturday, 23 November 2013 03:10

Hits: 892

Read more...

මේ වේරලියද්ද නැති වුණේ අම්මා නැති වුණ දවසේ - සේනානායක වේරලියද්ද

http://www.rivira.lk/edition/images/2013/11nov/24/dsc_0225.jpgසේනානායක වේරලියැද්ද නම් වූ ප්‍රවීණ ගායනවේදියාගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය දෙසැම්බර් 08 වැනිදා නෙළුම් ‍පොකුණ මහින්ද රාජපක්ෂ ශාලාවේදී සවස 6.30ට වේදිකාගතවේ. වේරලියැද්ද සංඛනාද ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප ඔහුත් සමග සංවාදයක යෙදුණා.

Last Updated on Saturday, 23 November 2013 03:00

Hits: 1636

Read more...

සරච්චන්ද්‍ර වන්දනාව නිසා පේරාදෙණිය නාට්‍ය බිඳ වැටුණා - ප්‍රියංකර රත්නායක

http://www.rivira.lk/edition/images/2013/11nov/17/jw.jpgකැලණිය සරසවි ග්‍රීක නාට්‍යය උළෙල - 2013 නොවැම්බර් 21 සහ 22 දෙදින ලයනල් වෙන්ඩ්ට් රඟහ‍ලේදී පැවැත්වේ. උසස් නාට්‍ය ප්‍රේක්ෂක ගත කිරීමේ මෙම උත්සාහයේදී ප්‍රියංකර රත්නායකගේ “අද වගේ දවසක ඇන්ටිගනී” සහ “විසේකාරියෝ” යන නාට්‍ය ද්විත්වය රංගගත කෙරේ.

Last Updated on Thursday, 21 November 2013 00:00

Hits: 830

Read more...

අද මොබයිල් සමාගම් සංගීත නිර්මාණකරුවන් කොල්ල කනවා - ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්

http://www.rivira.lk/edition/images/2013/11nov/10/_mg_4261.jpgප්‍රවීණ ගායන ශීල්පියකු වන කීර්ති පැස්කුවල් ඔහුගේ නවතම ගී ප්‍රසංගය පවත්වන්නට කඩිමුඩියේ ලකලැහැස්ති වන වග ආරංචි වුණා. මේ ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක  නව සම්මන්ත්‍රණ ශාලාවේ දී නොවැම්බර් 24 දා සවස 6.45 ට වේදිකා ගත කරන්න  සූදානම් වෙලයි ඉන්නේ. රිවිර අපි ඔහු සමඟ කළ සාකච්ඡාවක් මේ.

Last Updated on Wednesday, 20 November 2013 00:00

Hits: 310

Read more...

සජිත මගේ මල්ලියෙක්. එයා හරිම දක්ෂයෙක් - සජිතගේ සහායිකා ශෂිකා/දැන් මම දක්ෂ නර්තන ශිල්පියෙක් - සිටි ඔෆ් ඩාන්ස් තරගයේ කිරුළ දිනූ සජිත

http://www.rivira.lk/edition/images/2013/11nov/17/risi.jpgපසුගිය 9 වැනි දින දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් නිමාව දුටුවා. ඒ අවසන් මහා වේදිකාවේ සජිත අනුත්තර ඇන්තනී, හෂිනි ගෝනගල, සුරාජ් මාපා හා අචිනි තරග වැදුණා.

Last Updated on Saturday, 16 November 2013 13:51

Hits: 2038

Read more...

ඔව් අපි නවකයන්ට අත දෙනවා - වී එෆ්.එම් නාලිකාවේ වැඩසටහන් කළමනාකාරිනී ගිහානි කියයි

http://www.rivira.lk/edition/images/2013/11nov/17/tharu.jpgමාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින තරුණ මුහුණ අතරින් සුන්දර මුහුණක් මෙවර අපට මුණ ගැසුණා. ඇය වී රෙඩියෝ නාලිකාවේ පරිපාලන අංශ ප්‍රධානී ගිහානි වීරසිංහයි. ඇයත් සමග යෙදුණු සංවාදයේ සටහනයි මේ.

Last Updated on Saturday, 16 November 2013 13:18

Hits: 945

Read more...

මට වැරදුණේ ආදරේ කරලා විතරයි - දමිතා අබේරත්න

http://www.rivira.lk/edition/images/2013/11nov/17/dsow.jpgකාලයක් තිස්සේ අපේ රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න සම්මානනීය නිළියක් දමිතා අබේරත්න. ඇය තමන්ගේ රංගන දක්ෂතාවෙන් අපේ රට ජාත්‍යන්තරයට පවා ගෙනගිය  කෙනෙක්. ඒත් මේ දවස්වල අපි දමිතාව නොදකින තරම්. අපි දමිතාට කතා කළේ රංගනයෙන් ඈත් වෙලා ඉන්න හේතුව දැනගන්නත් එක්ක.

Last Updated on Saturday, 16 November 2013 03:50

Hits: 2046

Read more...

 

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.