www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 10.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.3300 විකුණුම් මිල (රු) 222.5100 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.9000 විකුණුම් මිල (රු) 183.7200 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.8800 විකුණුම් මිල (රු) 151.2600 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 117.9800 විකුණුම් මිල (රු) 121.9900 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.7200 විකුණුම් මිල (රු) 125.2600 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 103.0300 විකුණුම් මිල (රු) 106.4300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2623 විකුණුම් මිල (රු) 1.3027

මම උදාරිව යාලු කර ගත්තෙ පෑන්කේක් දීලා - සංගීත් කියයි

http://www.rivira.lk/edition/images/2014/04/13/udari.jpgපුංචි තිරයෙන් එකතු වුණු සුන්දර පෙම්වතුන් යුවළක් ගැන අපිට දැනගන්න ලැබුණා. අත්තම්මා ටෙලිනාට්‍යයේ දාරක සහ සාරදී සැබෑ ජීවිතයේ පෙම්වතුන් කියලා දැනගත්තේ හරිම අහම්බයකින්.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 1519

Read more...

ඔහු ව්‍යාපාරිකයෙක් කලාවට සම්බන්ධ නැහැ - බුවිනි චාපා

http://www.rivira.lk/edition/images/2013/12/01/ridma.jpgබුවිනිගේ ජීවිතේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් සිද්ධ වුණා කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඒ ගැන දැනගන්න ‘රිවිසරසි’ අපි ඇයත් එක්ක එකතු වුණා.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 666

Read more...

කේන්දර ගැළපුණා නම් මමත් මෙලහට බැඳලා - අනූෂා දමයන්ති

http://www.rivira.lk/edition/images/2014/04/13/anusha.jpgඅනූෂා දමයන්ති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නැටුම් ශිල්පිනියක්. වසර 14ක රංගන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් හිමි ඇගේ රංගන කටයුතුවල වර්තමාන තොරතුරු සහ පෞද්ගලික ජීවිතේ තොරතුරු මඳක් අපි ඇයත් සමග කතා කළා.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 728

Read more...

අද රිඟින්ටෝන් ගීත මංකොල්ලය හන්දා මම අලුත් සින්දු කීමෙන් ටිකක් ඈත් වුණා - නාමල් උඩුගම

http://www.rivira.lk/edition/images/2014/04/13/lpg_4232-copy.jpgඅනූව දශකයේ දී තාරුණ්‍යයට කතා කළ නාමල් උඩුගම අදටත් ජනප්‍රිය චරිතයක්. නිහඬ ගමනක පැමිණි ඔහුගේ මිහිරි කටහඬට වගේම රුවටත් තරුණියන් පෙම් බැන්දා.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 492

Read more...

මම වසර 26ක් සිංහබාහු නාට්‍යයේ රඟපෑවා

http://www.rivira.lk/edition/images/2014/04/13/nishanka-thithdeniya.jpgමනමේ, සිංහබාහු පේමතෝ ජායති සෝකෝ, ලෝමහංස වැනි සාර්වාත්‍රික නාට්‍ය මතක් වූ සැණින් කාගෙත් මතකයට නැගෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර යන්නයි.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 252

Read more...

ඔව්, මම කඩේ යනවා - ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ කියයි

http://www.rivira.lk/edition/images/2014/04/13/sw.jpgදේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන්ම පිහිටුවා ගත් ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා වන්නේ නීතිඥ අශෝක සේරසිංහ මහතාය.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 271

Read more...

සමහර අයගේ වැරදි නිසා මෝස්තර නිරූපිකාවන් හැමෝම දිහා සමාජය බලන්නේ වැරදි ඇසින් - ටානියා

http://www.rivira.lk/edition/images/2014/04/06/taniya%204.jpgනිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක ලෙස රඳවාගත් ඇය අද නිවේදන ක්ෂේත්‍රයට යොමුවෙලා. නිවේදිකාවක් ලෙස කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වන ඇය නමින් ටානියා වින්ය. මේ ඇය සමග කළ සොඳුරු කතාබහයි.

Last Updated on Saturday, 05 April 2014 16:23

Hits: 645

Read more...

මං හිතන විදියට අයුතු යෝජනා කරන්නේ ඒ විදියේ අයටම තමයි - ලෝචනා

http://www.rivira.lk/edition/images/2014/04/06/lochana.jpgකලා ක්ෂේත්‍රයට අලුත් තරු පායලා එනවා වගේම බොහෝම ඉක්මනින් නැතිවෙලා යනවා. නමුත් ක්ෂේත්‍රයේ දිගු කාලයක් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගෙන ඉන්න පුළුවන් වෙන්නෙත් බොහෝම ටික දෙනාටයි.

Last Updated on Saturday, 05 April 2014 15:33

Hits: 713

Read more...

එදා සිදුවුණ අනතුර නිසා මගේ ජීවිතේ හුඟාක් තැන් වෙනස් වෙලා - දිනෙත්

http://www.rivira.lk/edition/images/2014/04/06/dineth-1.jpgඔහුගේ එකම සිහිනය වූයේ ක්‍රීඩාවෙන් දිගු ගමනක් යෑමටය. නමුත් ඔහුගේ එම සිහිනය බිඳ දමමින් ඔහු නිරූපණයට යොමු වන්නේ අහම්බයෙනි. නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වන ඔහු නමින් දිනෙත්ද සිල්වාය. මේ ඔහු සමග කළ සුහද පිළිසඳරකි.

Last Updated on Saturday, 05 April 2014 15:07

Hits: 987

Read more...

අම්මා තාත්තා බලාගෙන ජීවත් වෙන්න ඇත්නම් මට ඒ ඇති - වොල්ගා

http://www.rivira.lk/edition/images/2014/04/06/volga-kalpani2.jpg1. ඔබේ සම්පූර්ණ නම මොකක්ද?
තිලකුඹුරගේ කුලරත්න වොල්ගා කල්පනී අමරදාස

Last Updated on Saturday, 05 April 2014 13:40

Hits: 1364

Read more...

සාරංග උමාලි , රාමා සීතා වෙලා

http://www.rivira.lk/edition/images/2014/03/30/suhindu024gossiplankanews.jpgසාරංග සහ උමාලි යුවළ චිරාගත හින්දු චාරිත්‍රානුකූල විවාහ මංගල්‍යයක් සිදු කළා. එදා හෙළ රජු රාවණා හා රාම කුමරුගේ සටනින් පසු සීතා දේවියගේ පතිවෘත්තාව මැනගන්න ගිනිමැලියක් මැදින් සීතා දේවි පැමිණි කතාපුවත සිහිගන්වන ගිනි මැලයක් වටා හත්වරක් පැදකුණු කරන හින්දු චාරිත්‍රය තුළින් බිඳී ආ මෙම හින්දු චාරිත්‍රමය විවාහ කටයුත්ත ඉතාම වටිනා එකකි.

Last Updated on Saturday, 29 March 2014 11:31

Hits: 1922

Read more...

යුද්ධය හන්දා අපිට ඉස්කෝ‍ලේ යන්න බැරි වුණා - වසන්ති නානායක්කාර

http://www.rivira.lk/edition/images/2014/03/30/wasanthi%20nanayakkara%203.jpgපුංචි කා‍ලේම අනාගතය මේ මේ විදිහට හසුරවනවා කියන හීනය දකින හුඟදෙනකුට ඒ හීනයට ළං වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

Last Updated on Saturday, 29 March 2014 10:57

Hits: 1320

Read more...

කටකතා හැදෙන්නේ කලාකාරයන්ට විතරක් නෙවේ - ප්‍රසාදි

http://www.rivira.lk/edition/images/2014/03/30/prasadi%201.jpgරිදී තිරයේ රංගනයට කෙනකුට පිවිසෙන්න ලැබිම එක්තරා වාසනාවක්. ඇයත් මේ වාසනාවට හිමිකම් කිව්වා. හේමමාලා කුමරියගේ චරිතය තුළින් සිනමාව තරණය කළ ඇය ප්‍රසාදි සමරකෝන්. මේ ඇයගේ පළමු සිනමා කෘතිය ගැන කළ සොඳුරු කතාබහකි.

Last Updated on Saturday, 29 March 2014 10:46

Hits: 770

Read more...

ලංකාවේ ජන විඥනයක් ඇති සංගීතඥයෝ නැහැ - නදීක ගුරුගේ

http://www.rivira.lk/edition/images/2014/03/30/nadeeka%20guruge%203.jpgනදීක ගුරුගේ නම් වූ තරුණ සංගීතවේදියා සිය පළමු සිනමා පසුබිම් සංගීත නිර්මාණය සිදු කරන්නේ සුළඟ එනු පිණිස නම් වූ සිනමා පටයටය.

Last Updated on Saturday, 29 March 2014 10:31

Hits: 572

Read more...

අපේ වෙඩින් එක 4/4/4 දා - ධනංජය සහ ශෂිනි නව යුවළ කියයි

http://www.rivira.lk/edition/images/2013/12/22/dananjaya%20siriwardana%20(1).jpgධනංජය සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ ආදරණීය පෙම්වතෙක්. ඔහුට 2014.04.04 විශේෂ දවසක් වෙනවා. ඒ එදාට ‍පෝරු මස්තකයට නැගලා රන්හුයෙන් දෑඟිලි බැඳෙන නිසා. තනිකඩ ජීවිතයෙන් ඈත් වෙන ධනංජය විවාහ මංගල උත්සවය ගැන රිවිසරසියට කතා කළා. මේ ඒ ගැනයි.

Last Updated on Saturday, 29 March 2014 10:24

Hits: 1517

Read more...

 

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.