බස් මෝටර් රථ ගැටුමෙන් තරුණයන් 3ක් මරුට
May 18,2013 16:06
නුවර පිළිමතලාව ප‍්‍රදේශයේ පිහිටි තේ කම්හල අසල දී නවතා තිබූ බස් රථයක මෝටර් රථයක් හැපීමෙන් තරුණයන්...
Read moreපැරීසියේ සමලිංගික විවාහයන්ට අවසර
May 18,2013 13:27

මතභේදයට තුඩුදුන් සමලිංගික විවාහය නීතිගත කිරීමේ පනතකට පැරීසියේ ජනාධිපති ෆ‍්‍රැන්සිස්කෝ හෝලන්ඞ් විසින් අත්සන් තබා තිබේ.
Read moreසැමරුම අතරේ අනතුරක්
May 18,2013 13:28
විජයග‍්‍රහණ සැමරුම් උත්සවය සඳහා එක්ව තිබූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් කුඩා යාත‍්‍රාවක් බම්බලපිටියට ආසන්න මුහුදේ දී අද...
Read moreසුනාමියෙන් විපතට පත් ජනතාවට තවමත් ඉඩම් ඔප්පු නෑ
May 18,2013 10:41
අක්මීමන ප‍්‍රාදේශිය සහා බලප‍්‍රදේශය තුළ සුනාමියෙන් විපතට පත්ව දැනට පදිංචිව සිටින පවුල් 500ක් සඳහා මේ වනතෙක්...
Read more‘මේ සංවර්ධනය ඇරඹූ යුගයයි’ - ජනපති
May 18,2013 09:15

යුද්ධය අවසන් වූ, ලේ හැලීම් නවතා දැමූ, සංවර්ධනය ඇරඹූ යුගය ලෙස මේ යුගය හැඳින්විය යුතු බව...
Read moreතලංගම අනතුරින් තවත් අයකු මරුට
May 17,2013 20:01
කොටුව-පැලවත්ත බස් රථයක් තලංගම රෝහල අසලදී බස් නැවතුම්පළ කඩාගෙන ගොස් රෝහල් තාප්පයේ වැදී ලයිට් කණුවක හැපීමෙන්...
Read moreඋපස්ථායක විභාගය කල් යයි
May 17,2013 18:15
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන උපස්ථායක, උපස්ථායිකා විභාගය නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.
Read moreබස් රථයක් තලංගමදී රෝහල් තාප්පයත් කඩාගෙන යයි - 2ක් මරුට
May 17,2013 13:49
කොටුව-පැලවත්ත බස් රථයක් තලංගම රෝහල අසලදී බස් නැවතුම්පළ කඩාගෙන ගොස් රෝහල් තාප්පයේ වැදී ලයිට් කණුවක හැපීමෙන්...
Read moreබස් රථයක් තලංගමදී රෝහල් තාප්පයත් කඩාගෙන යයි - 2ක් මරුට
අඩදබරය දුරදිග ගොස් බිරිඳ පුළුස්සා මරා දමයි
මවක් දියණියන් තිදෙනා සමඟ ළිඳට පනී
අම්මයි, දුවයි දෙන්නම විවාහ කරගත් අයකු හිරේට
පොල් අතු සෙවිලි වහලය ගිනිගෙන නිදා සිටි කුඩා දරුවකු මරුට
රජරට රැජිණ ගම්පහදී ගිනි ගනී
වියපත් මවකගේ අභිරහස් මළ සිරුරක් නිවසකින් - දියණිය අතුරුදන්
කිඹුලෙක් විසින් ඩැහැගෙන ගිය දෙදරු මවගේ පාදයක් හා අතක් මිහිදන් කෙරෙයි
කසාද බඳින්න තරුණියකව පැහැරගෙන ගිහින්
ලංගම විශ්‍රාමිකයින් සත්‍යග්‍රහයක

















































