Friday, 19th September 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.09.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.8100 විකුණුම් මිල (රු) 131.6800 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 208.8000 විකුණුම් මිල (රු) 214.7900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 165.8900 විකුණුම් මිල (රු) 171.3500 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 137.1300 විකුණුම් මිල (රු) 142.1300 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7000 විකුණුම් මිල (රු) 120.6500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 115.9300 විකුණුම් මිල (රු) 120.3200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.6000 විකුණුම් මිල (රු) 104.9200 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1968 විකුණුම් මිල (රු) 1.2349


         

ප්‍රධාන පුවත

පොලිස් අත්අඩංගුවේ සිටි අක්මීමන දැරියගේ ඝාතකයා මරුට

September 19,2014 09:26

පොලිස් අත්අඩංගුවේ සිටි අක්මීමන, ජනබල ගම්මානයේ අටහැවිරිදි පාසල් දැරියගේ ඝාතන සැකකරු මා දොළ ඇළේ වැටි දියේ...

එසැණ පුවත්

හෝමාගමට යළි ප‍්‍රාදේශීය සභාපතිවරයෙක්

September 19,2014 19:14

හෝමාගම ප‍්‍රාදේශීය සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී  රුවන් ප‍්‍රබෝධ පීරීස් මහතා යළිත් පත්කෙරේ.

Read more

හෙට කෙළඹට වතුර නෑ

September 19,2014 16:41

කොළඹ  දිස්ත‍්‍රික්කය් ප‍්‍රදේශ කිහියක හෙට රාත‍්‍රි 8 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බව ජලසම්පාදන...

Read more

පරණ පෙම්වතියගේ නිරුවත් ෆොටෝ පෙම්වතා ලෝකෙටම පෙන්නලා

September 19,2014 13:45

පරණ පෙම්වතියගේ නිරුවත් ෆොටෝ පෙම්වතා ලෝකෙටම පෙන්නලා

සිය හිටපු ඉන්දියානු පෙම්වතිය ඩිරාම් 10,000ක මුදල් නොදුන් බැවින් ඇයගේ නිරුවත් ඡයාරූප අන්තර්ජාලයට හා ඇයගේ ඥතීන්...

Read more

ඌව ඡන්ද සටනට පොලිසියේ 12,000ක් සීරුවෙන්

September 19,2014 12:39

ඌව ඡන්ද සටනට පොලිසියේ 12,000ක් සීරුවෙන්

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් 12,000ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන බව පොලිසිය පවසයි.

Read more

කුඩු ලාලිතගේ කෝටි 7ක දේපළ රාජසන්තකයි

September 19,2014 12:20

පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක වැටලීමකදී මියගිය ‘කුඩු ලාලිත’ නමැත්තාට අයත් රුපියල් කෝටි 6.85ක දේපළ රාජසන්තක කෙරේ.

Read more

තමිල්නාඩුවේ තුන්දහසක් උපවාසේ

September 19,2014 11:25

ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි කුඩා ධීවර ගම්මානවල ජනතාව එක්ව එරට රජයට බලපෑම් කිරීම ස`දහා 3000ක පමණ පිරිසක්...

Read more

යක්කලමුල්ලේ තේ කැලයක් තුළ අභිරහස් මරණයක්

September 19,2014 10:08

යක්කලමුල්ල, නැදුන්ගල, කොට්ටවගම තේ කැළයක් අසල තිබි අභිරහස් ලෙස මියගිය  දෙදරු පියකූගේ මළ සිරුරක් යක්කලමුල්ල පොලිසිය...

Read more

ඉබෝලා මඩින්න ශ‍්‍රී ලංකාවෙන් රු. මිලියනයක අත්වැසුම්

September 18,2014 21:32

ලොවටම තර්ජනයක් වී ඇති ඉබෝලා වෛරසය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවෙන් රුපියල් මිලියනයක අත්වැසුම් තොගයක් ලෝක...

Read more

දනිඳුගේ මව සහ පියා පොලිස් අත්අඩංගුවට

September 18,2014 17:29

දනිඳුගේ මව සහ පියා පොලිස් අත්අඩංගුවට

ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේ නිවසේ දී පැහැරගැනීමට ලක්ව රහස් පොලීසිය විසින් බේරාගත් දනිදු යෂේන් දරුවාගේ මව සහ...

Read more

හොර වීසා සමඟ මැලේසියා යාමට උත්සහ දැරූ හයක් දැලේ

September 18,2014 15:22

ව්‍යාජ වීසා මඟින් මැලේසියාවට යාමට උත්සහ කළ පිරිමි තිදෙනෙකු කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දරුවෙකු කටුනායක ජාත්‍යන්තර...

Read more
Prev Next
මල් කැකුළක් මිලින කළ ඝාතකයා

මල් කැකුළක් මිලින කළ ඝාතකයා

පොලිස් අත්අඩංගුවේ සිටි අක්මීමන, ජනබල ගම්මානයේ අටහැවිරිදි පාසල් දැරිය දුෂණය කොට ඝාතනය කළ සැකකරු මා දොළ ඇළේ වැටී දියේ ගිලිමෙන් මිය ගොස් ඇත. දැරියට තර්ජනය කිරිමට යොදාගත් පිහිය හා මොහු ඇද සිටි ඇදුම් සගවා තැබු ස්ථානයට රැුගෙන එමට ගිය විට ඝාතකයා පොලිස් නිලධාරින්ගෙන් මිදි පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී මා දොළ ඇළේ වැටි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඝාතකයා දැරියට තර්ජනය කිරිමට යොදාගත් පිහිය හා ඔහු ඇද සිටි කොට කලිසමද පොලිසිය මගින් සොයා ගැනිණ. මෙසේ අමානුෂික ලෙස...

19-09-2014 Main photo

මැතිවරණ රාජකාරියට ‍පොලිසිය යොදවයි

මැතිවරණ රාජකාරියට ‍පොලිසිය යොදවයි

ඌව පළාත් සභා මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා ‍පොලිස් නිලධාරීන් 12,000ක් පමණ යෙදවීමට ‍පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.ඉන් බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂ මැතිවරණ කටයුතු සඳහා පැමිණි ‍පොලිස් නිලධාරීන් ඊයේ (18) රාජකාරියට වාර්තා කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

19-09-2014 Main photo

වීඩියෝ

r§{l‰

හොර ඩොලර් මුද්‍රණාලයක්

September 19,2014 03:00

කාලයක පටන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රහස් අංශය තුළ ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක් සිදු කරගෙන ගොස්...

Read more

IJh£ r§{l‰

17 වැනි ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

17 වැනි ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

මෙවර වැඩිම සහභාගිත්වය චීනයෙන්17 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ සියලු දෙනාගේ  අවධානයට යොමුවන සමාරම්භක උළෙල අද (19)...

වෙළෙඳ සේවා ප්‍රවීණයන්ගේ පිලට හා කැවිලියස් පිලට සම ශූරතා

වෙළෙඳ සේවා ප්‍රවීණයන්ගේ පිල සහ ලංකා කැපිලියස් පිල අතර 11 වැනි වරටත් පැවැති ක්‍රිකට් තරගය අයහපත්...

අවු. 19න් පහළ හොකී ශූරතාව කොළඹ විශාඛාවට

මාත‍ලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැති එච්.ඩී.එස්. ෆොන්සේකා කුසලාන සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 19න් පහළ...

ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය තරින්ද්‍ර රත්වත්තේට

ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය තරින්ද්‍ර රත්වත්තේට

ලෝක යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලැබිමේ තරගාවලියක් වන අවු. 20න් පහළ ආසියානු යොවුන් රග්බි තරගාවලිය 21...

ý»|‰}£¹[

චිකාගෝ නුවරදී ධර්මපාලතුමාගේ කතාව අහලා බ්‍රිතාන්‍ය ජාතිකයොත් බුදුදහම වැලඳ ගත්තා - ශ්‍රීමත් අනගාරික ධර්මපාල 150 වැනි ජන්ම සංවත්සර උළෙ‍ලේදී ජනපති කියයි

ජාතිය නගා සිටුවිය යුත්තේ තවත් ජාතියක් යටත් කරගෙන ‍නෙවෙයි. ජාතියක් ශක්තිමත් කරලා, අනගාරික ධර්මපාලතුමා දේශප්‍රේමියකු වුවත්...

සැමට සෙත සදන දියසෙත් පහන් පිළිවෙත

පහන වූ කලී අඳුර දුරුකර ආලෝකය ලබා දෙන්නකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාල තුළද පහන් දැල්වූ බව...

{³£r£y

විදේශ රටවල සිට ක්ෂණිකව මුදල් එවීමට ලංකා බැංකුවේ ඉථචපබ අඥථඪබ

විදේශ රටවල සිට ක්ෂණිකව මුදල් එවීමට ලංකා බැංකුවේ ඉථචපබ අඥථඪබ

අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) ක්‍රමය හඳුන්වාදුන් පළමු ශ්‍රී ලාංකේය බැංකුව ලෙස...

ආයුකාලය වැඩි කරන ආයුෂෙන් අඩු භාණ්ඩ

දිනෙන් දින තරගකාරී වන වෙළෙඳපොළ තූළ නිවැරදි භාණ්ඩ තෝරා ගැනීමක් කිරීම අභියෝගාත්මක...

අමානා බැංකුවෙන් ප‍්‍රතිලාභ රැසකින් යුත් ඉතුරුම් සැලසුමක්

අනාගතය වෙනුවෙන් ඉතිරි කරන සියලූ පාරිභෝගිකයන් වෙත ප‍්‍රතිලාභ රැුසක් අත්කර දෙන, අමානා...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර ගැන වැඩිපුරම සතුටු මගේ බිරිඳටයි - වතික රවිනාත්

ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර ගැන වැඩිපුරම සතුටු මගේ බිරිඳටයි - වතික රවිනාත්

රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ වතික රවිනාත්ගේ ජීවිතයේ...

අනර්කලීට මං වයස වැඩි වුණා - රන්ජන් රාමනායක රහසක් හෙළි කරයි

අනර්කලීට මං වයස වැඩි වුණා - රන්ජන් රාමනායක රහසක් හෙළි කරයි

රන්ජන් රාමනායක කියන්නේ නොදන්න කෙනෙක් නමෛයි. කාලයක් තිස්සේ ජනප්‍රිය කෙනෙක්...

හැමදේම වෙන්නේ හොඳට බව දැන් මම දන්නවා - සචිත්‍ර සේනානායක \ සචිත්‍රගේ හිත හදන්න…

හැමදේම වෙන්නේ හොඳට බව දැන් මම දන්නවා - සචිත්‍ර සේනානායක \ සචිත්‍රගේ හිත හදන්න මටත් අමාරු වුණා - බිරිඳ ඉරේෂා

සචිත්‍ර සේනානායක දක්ෂ දඟ පන්දු යවන්නෙක්. ඔහුගේ දඟ කැවීම බොහෝ...

මේනකට, සුජානි තවත් එක නිළියක් විතරයි - නෙහාරා පීරිස් රාජපක්ෂ

මේනකට, සුජානි තවත් එක නිළියක් විතරයි - නෙහාරා පීරිස් රාජපක්ෂ

නෙහාරා පුවත් මවන්නියක්. කටකතා, ඕපාදූප, විවේචන, ප්‍රශංසා මැද රංගන ශිල්පිනියක්...

‍පොලු තිබ්බේ නෑ, නොගැළපෙන අයගෙන් ඉවත් වුණා - ගයේෂා පෙරේරා

‍පොලු තිබ්බේ නෑ, නොගැළපෙන අයගෙන් ඉවත් වුණා - ගයේෂා පෙරේරා

මමසම්පූර්ණ නම - වික්‍රම ආරච්චිගේ ගයේෂා ලක්මාලි පෙරේරා කුරුප්පු ආරච්චි

වැඩ වැඩි වුණත් මගේ ජීවිතේ අවුල් ජාලාවක් ‍නෙවෙයි” - හිමාලි සයුරංගි

වැඩ වැඩි වුණත් මගේ ජීවිතේ අවුල් ජාලාවක් ‍නෙවෙයි” - හිමාලි සයුරංගි

ඇයගේ කටහඬට හා රංගනයට ආදරය කළ රසික පිරිස බොහෝය. උතුම්...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.