www.rivira.lk - Online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 14.10.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1100 විකුණුම් මිල (රු) 131.9900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 206.8600 විකුණුම් මිල (රු) 212.7900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 163.3800 විකුණුම් මිල(රු) 168.7600 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 135.0600 විකුණුම් මිල (රු) 139.0800 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 114.6700 විකුණුම් මිල (රු) 118.5500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 112.6300 විකුණුම් මිල (රු) 116.9200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.2000 විකුණුම් මිල (රු) 104.5000 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1995 විකුණුම් මිල (රු) 1.2377


         

ප්‍රධාන පුවත

උතුරේ ජනතා ප්‍රසාදය ගැන සංගරීගෙන් ජනපතිට ලිපියක්

October 20,2014 03:00

උතුරේ ජනතාවට සිදු කර ඇති වැඩ කොටස හේතුවෙන් උතුරේ ජනතාවගෙන් ජනාධිපතිවරයාට ලැබෙන ප්‍රසාදය කිසිදු දේශපාලනඥයකුට අහිමි...

එසැණ පුවත්

අකිල විරාජ් මන්ත‍්‍රීට සුබ මංගලම්

October 20,2014 09:25

අකිල විරාජ් මන්ත‍්‍රීට සුබ මංගලම්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද යුග දිවියට පැමිණෙයි.

Read more

පළාත් මන්ත‍්‍රීට ඇමැති ලේකම්වරයකුගෙන් මරණ තර්ජන

October 19,2014 17:10

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) ටී.ඩි.ජයතිස්ස මහතාට උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු...

Read more

ඇහැළියගොඩ අනතුරකින් 30ක් රෝහලේ

October 19,2014 12:11

ඇහැළියගොඩ ප‍්‍රදේශයේදී බස් රථයක් ඇළකට ලිස්සා යාමෙන් පුද්ගලයන් 30 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

Read more

4 වසරේ දරුවාගේ ඇගේ හැපී සා.පෙළ සිසුවා මරු දකී

October 19,2014 10:45

4 වසරේ දරුවාගේ ඇගේ හැපී සා.පෙළ සිසුවා මරු දකී

ගෝනිපිටිය, කඳපොල දෙමළ මහ විදුහලේ පාසල් කාලයේ විවේක කාලය තුළදි සිසුන් දෙදෙනෙකු එකිනෙකා හැපීම නිසා එක්...

Read more

කුණු ඇලේ මාරයා

October 19,2014 10:10

වැලිකඩ නාවලපාර පාලම අසල කුණු ඇලේ මාලු ඇල්ලීමට ගිය තරුණයන්ගෙන් එක් අයෙකු ඇලේ එගොඩට පිහිනීමට යැමේදි...

Read more

දකුණෙත් තද වැස්ස

October 18,2014 19:26

ගාල්ල, මාතර දිස්ත‍‍්‍රිවල ප‍‍්‍රදේශ රැසක හා නගර අවට ප‍‍්‍රදේශවලට මේ වනවිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මාර්ග...

Read more

අයි.එස්.අයි.එස්. සටන්කාමීන් ගුවනින් පහරදෙන්න සූදානම්

October 17,2014 19:57

අයි.එස්.අයි.එස්. සටන්කාමීන් ගුවනින් පහරදෙන්න සූදානම්

අයි.එස්.අයි.එස්. ජිහාඩ් සටන්කාමීන්ට යුද ගුවන් යානා පුහුණු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක බව අනාවරණය වී තිබේ.

Read more

කැලණි සරසවි සිසුවියක ඝාතනය කරලා

October 17,2014 18:56

කැලණි සරසවි සිසුවියක ඝාතනය කරලා

කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක් වන වෙරළුගම්පල පැපිලිවල පදිංචි සිසුවියක් අද සවස නිවසේ සිටියදී පුද්ගලයකු විසින්...

Read more

සබරගමු සිසුන් නේවාසිකාගාරයෙනුත් දොට්ට

October 17,2014 18:28

සබරගමු සිසුන් නේවාසිකාගාරයෙනුත් දොට්ට

තාවකාලිකව වසා දමා තිබෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වන ලෙස අධිකරණය අද...

Read more

පේරාදෙණි සරසවිය පිළිබද ගැසට් නිවේදනය අද මැදියම් රැයේ

October 17,2014 18:11

පේරාදෙණි සරසවිය පිළිබද ගැසට් නිවේදනය අද මැදියම් රැයේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කළමනාකරණ පීඨයක් ලබාදීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත‍්‍රියේ දී නිකුත් කෙරේ.

Read more
Prev Next
ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු දිවුරුම් දෙති

ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු දිවුරුම් දෙති

ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (16) දිවුරුම් දුන්හ. ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, සංස්කෘතික, සමාජ සුබසාධන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර් කර්මාන්ත,

17-10-2014 Main photo

සීමා නැති ආදරයේ මහිමය

සීමා නැති ආදරයේ මහිමය

කුරිරු යුද්ධය දෙපා සවි බිඳ දැමුවත් අට වසක් බැඳි ප්‍රේමයේ කිරුළ දරන්නට ඔහු පින්කර තිබුණි.‘සියනෑවේ අපි’ සංවිධානයේ පූර්ණ දායකත්වයෙන් ඊයේ (15) යුග දිවියට පිවිසි රාගම රණවිරු සෙවණේ නේවාසිකව සිටි ලාන්ස් කෝප්‍රල් මහින්ද ප්‍රේමලාල් සිය මනාලිය වූ හර්ෂණී විජේසූරියට මංගල මාලය පැලඳූ සොඳුරු සංවේදී දසුනයි මේ. (ඡායාරූපය- චතුර එස්. කොඩිකාර)

16-10-2014 Main photo

වීඩියෝ

r§{l‰

ගිලන් රිය අනතුරින් වෛද්‍යවරිය ඇතුළු දෙදෙනෙක් මියයති

October 20,2014 03:00

පුත්තලම හලාවත මාර්ගයේ බත්තුළුඔය ෆයිනබේ පාලම අසලදී ගිලන් රථයක් සහ ලොරි රථයක් පෙරේදා (18) අලුයම මුහුණට...

Read more

IJh£ r§{l‰

ශ්‍රී ලංකාවට ආසියාවේ සිව්වැනි තැන

ශ්‍රී ලංකාවට ආසියාවේ සිව්වැනි තැන

චීනයේ බෙයිජිං නුරව ඊයේ (19) අවසන් වූ ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි හා අවසන් අදියරේ සිව්වැනි...

ශ්‍රී ලංකා පිලට ඉන්දියාව සමග එක්දින තරග පහක්

ශ්‍රී ලංකා පිලට ඉන්දියාව සමග එක්දින තරග පහක්

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ක්‍රිකට් තරගාවලිය අතරතුර කොදෙව් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පැන...

දෙවන නිල නොවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

දෙවන නිල නොවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව නිල නොවන දෙවන ටෙස්ට්...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 4ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව කඩුලු 4ක ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ý»|‰}£¹[

හොංකොං විරෝධයෙන් අළු යට ගිනි පුපුරු මතුවෙයි

චීන මහජන සමූහාණ්ඩුවට අයත් විශේෂ පරිපාලන කලාපයක් වන හෙංකොංහි බලාධිකාරයට එරෙහිව සති කිහිපයකට පෙර පැන නැගුණු...

යුද්ධයෙන් දිනාගත් රට අරාජික කරන්න සමහරු ජාත්‍යන්තරයට උඩගෙඩි දෙනවා - ගිහි පැවිදි පිරිවෙන් ගුරුවරුන් අමතමින් ජනපති කියයි

තමන් තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නොරුස්සන ඇතැමුන් ජාත්‍යන්තරයට විවිධ උඩගෙඩි දෙමින්, යුද්ධයෙන් දිනාගත් රට නැවත අරාජික කිරීමේ...

{³£r£y

”අබාන්ස්” ළමයි සමග ළමා දිනය සමරයි

”අබාන්ස්” ළමයි සමග ළමා දිනය සමරයි

සමාජ සත්කාරක සේවාවන් උදෙසා කවදත් පෙරමුණ ගෙන කි‍්‍රයා කරන අබාන්ස් සමාගම 2014...

කොමර්ෂල් බැංකුවෙන් ලෝක ළමා දිනයදා ‘අරුණළු’

කොමර්ෂල් බැංකුවෙන් ලෝක ළමා දිනයදා ‘අරුණළු’

ලෝක ළමා දිනය සමරමින් හංවැල්ලේ කළුඅග්ගල පිහිටි ‘ලෙෂර් වර්ල්ඞ්’ උද්‍යානයේදී දරුවන් වෙනුවෙන්...

විශ‍්‍රාමිකයන්ට සත්කාර දක්වන HNB ”සත්කාර”

විශ‍්‍රාමිකයන්ට සත්කාර දක්වන HNB ”සත්කාර”

හැටන් නැෂනල් බැංකුව විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව විශ‍්‍රාමිකයන් සඳහා සුවිශේෂ වරප‍්‍රසාද...

කණින් කොණින්

Prev Next

Rivira Facebook Page

Like Us

 

තිරෙන් එහා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

කලක් තිස්සේ ඇදි ඇදී ගිය දමිතා සේමිණී නඩු හබය ඉල්ලා...

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

ස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක...

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

රූපවාහිනී තිරයේ නිරන්තරයෙන් දක්නට නොලැබුණද ඇයගේ මියුරු හ¾ඩින් ගීතවත් වූ...

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් හැටියටත් කාලයක්...

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින නව පරපුරේ රංගන ශිල්පියෙක්...

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

සුදු- කළු චරිත ඔස්සේ පුංචි තිරය ආක්‍රමණය කළ ඔහු චන්දික...

W»ly

අනේ අනිච්චං

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.