Wednesday, 19th June 2013

www.rivira.lk - online Sinhala Newspaper

 

 


 

දෛනික විනිමය අනුපාත 18.06.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 127.0600 විකුණුම් මිල (රු) 130.2300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 199.0500 විකුණුම් මිල (රු) 204.9500 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 168.8700 විකුණුම් මිල (රු) 174.5800 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 136.6800 විකුණුම් මිල (රු) 142.0300 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 123.9400 විකුණුම් මිල (රු) 128.4900 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.0300 විකුණුම් මිල (රු) 124.7300 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 100.3300 විකුණුම් මිල (රු) 103.8800 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.3343 විකුණුම් මිල (රු) 1.3824

පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් මඟ දමා ගිහින්

වයස අවුරුදු 12ක පාසල් සිසුවකු පැහැරගෙන ගොස් මහමඟ දමා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Last Updated on Tuesday, 11 June 2013 16:14

Hits: 391

Read more...

පා.මන්ත‍්‍රීවරයකුගේ පහරදීමෙන් විල්ගමුව ප‍්‍රා. සභාපති රෝහලට - බ්ලේඞ්වලිනුත් කපලා

මාතලේ විල්ගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත විජේසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු පිරිසකගේ පහරකෑමට ලක්ව රෝහල්ගත කර තිබේ.

Last Updated on Tuesday, 11 June 2013 15:24

Hits: 364

Read more...

ඞී.අයි.ජී වාස්ට රැඳවුම් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ අත්අඩංගුවට ගත් කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට දින තුනක රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.

Last Updated on Tuesday, 11 June 2013 13:40

Hits: 948

Read more...

කල්පිටියෙන් පුරාණ මැටි බදුනක් මතුවෙයි

ඉකුත් දා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදු කෑමත් සමඟ කල්පිටිය ඉලන්තඩිය මුහුදු වෙරළින්, පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු මැටි බදුනක් හමු වී ඇත.

Last Updated on Tuesday, 11 June 2013 12:59

Hits: 709

Read more...

පැල්මඩුල්ල ප‍්‍රා. දේ. සභාවේ පුරප්පාඩු වූ මන්තී‍්‍රධුරය සුනිල් ශාන්තට

ගව ඝාතනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන මෙන් ඉල්ලා තම සිරුරට ගිනි තබාගෙන අපවත් වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගෙන් පුරප්පාඩු වූ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රධුරය සඳහා, සුනිල් ශාන්ත සේනානායක මහතා අද දිවුරුම් දෙනු ලැබීය.

Last Updated on Tuesday, 11 June 2013 12:12

Hits: 288

Read more...

රෑ කෑම විෂ වී යු.හ. සෙබළුන් 24ක් තවමත් රෝහලේ

ආහාර විෂවීමක් හේතුවෙන් හිඟුරක්ගොඩ 223 බලසේනා මූලස්ථානයේ, හමුද සෙබළුන් 24 දෙනකු අද පෙරවරුව වනවිට ද ප‍්‍රතිකාර හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

Last Updated on Tuesday, 11 June 2013 10:56

Hits: 215

Read more...

මහ මුහුදේ මරු දුටු තවත් ධීවරයකුගේ මළ සිරුරක් ගාල්ලෙන් හමුවෙයි

සුළගින් අනතුරට පත් ධීවර කාර්මිකයකුගේ  තවත් මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.

Last Updated on Tuesday, 11 June 2013 10:36

Hits: 237

Read more...

කසල තේ සමඟ 3ක් දැලේ

හැටන් දික්ඔය නගරයේ දී කසල තේ ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී කසල තේ කිලෝග‍්‍රෑම් 4600ක් එහි තිබී සොයාගෙන තිබේ.

Last Updated on Tuesday, 11 June 2013 09:21

Hits: 172

Read more...

විජේවීරගේ දියණිය මානසික රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි රෝහණ විජේවීරගේ දියණිය අංගොඩ මානසික රෝහලට යැවීමට අධිකරණය විසින් නියෝග කොට තිබේ.  

Last Updated on Monday, 10 June 2013 17:15

Hits: 848

Read more...

17 හැවිරිදි තරුණියව සිව්දෙනෙකු එක් වී දූෂණය කරයි

සූරියවැව ඌරුසිටා වැව්තාවුල්ලේ රැඳී සිටි 17 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කළ සැකකරුවන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු සෙවනගල පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Last Updated on Monday, 10 June 2013 16:24

Hits: 1311

Read more...

ධීවර මළ සිරුරු 14ක් ගොඩට එයි

 අයහපත් කාලගුණය නිසා අතුරුදහන් වූවන් යැයි සැලකෙන පුද්ගලයින්ගේ මළ සිරුරු 14 ක් අද දවස තුළ අම්බලන්ගොඩ සිට අහුන්ගල්ල දක්වා මුහුදු තීරයට ගොඩ ගසා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

Last Updated on Monday, 10 June 2013 14:39

Hits: 377

Read more...

ජනපතිගෙන් විමර්ශන කමිටුවක්

පසුගිය දා ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් ඇති වූ දේපල හා ජීවිත විනාශය පිළිබඳ සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට උපදෙස් ලබා දී තිබේ.

Last Updated on Monday, 10 June 2013 14:17

Hits: 248

Read more...

හිටපු දිසා විනිසුරුට ඇප

අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහ රුපියල් කෝටියක ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ අධිකරණ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

Last Updated on Monday, 10 June 2013 13:35

Hits: 270

Read more...

තවත් ධීවර මළ සිරුරු 5ක් කොළඹ පොලිස් මෝචරියට

කුණාටුවට හසු වී ජීවිතක්ෂයට පත් වූ තවත් ධීවරයින් පස්දෙනෙකුගේ මෘත දේහයන් මේ වන විට කොළඹ පොලිස් මෝචරියට රැුගෙන විත් තිබේ.

Last Updated on Monday, 10 June 2013 12:12

Hits: 222

Read more...

බලපිටිය වෙරළේ මළ සිරුරු 10ක්

බලපිටිය හරස්පොළ වෙරළ තීරයට මළසිරුරු 10 ක් ගොඩ ගසා ඇත. සෙනසුරාදා ඇති වූ මහ කුණාටුව හේතුවෙන් මුහුදු ගොස් සිටි ධීවරයින් රැසක් අනතුරට පත් වූ අතර අතුරුදහන් වී සිටි ධීවරයින්ගේ මළ සිරුරු මෙලෙස බලපිටිය වෙරළ තීරයට ගොඩ ගසන බව ප‍්‍රදේශවාසීහු පවසති.

Last Updated on Monday, 10 June 2013 10:24

Hits: 309

Read more...

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.