lz¹[v t~ˆ Rplªùp‰ ñx[Œx ë~¹~z£»[‰ r{§zf R¥v¥Ü v¥´…
»t°nŠo ýn³™l‰ v£o³xf »àyf§ ý{y Y… y¹[Œù Q z¹Y£ ~x{…
YKYy¥{£»[‰ ~v£c {[Äv
නව පාරිභෝගික සමාජයක අවශ්‍යතාව
~¥t¦ p£xYl‰{ zY‰}j{z‹p‰ r‹ùr§p‰ ñë»~Yª {« R¥v¥Ü ë…
Wà ƒyYªp‰ t¼´p‰pf [l‰ »và ~¨{q ýz{§p‰ ƒnp‰pf [p‰p…
ýãz‹ ïz W»yƒŒ yfr§y£ ~¹»Y‰l {Mcp»xp‰ cpl£{f á»pp t…
R£j‰h¨»N v¥Ü R¥v¥Ü{y¥p‰»[‰ {§{vp£{f r…£l‰ r£zp »Y£…
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙයි
Category: Esana Puwath Published on Sunday, 05 May 2013 10:03
මාදැල් දැමීමට කුච්චවේලි, වීරන්චෝලය මුහුදට ගිය පුද්ගලයකු අතුරුදන් වී තිබේ. මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයෙකි.
නෑනා මරා රන් කොල්ලකෑ මස්සිනාට මරණ දඬුවම
Category: Esana Puwath Published on Sunday, 05 May 2013 09:00
තම නෑනාට පහර දී ගෙල සිර කර ඝාතනය කොට රන් මාලයක් හා මුදු දෙකක් කොල්ලකෑම හේතුවෙන් මාතර මහාධිකරණය ඉදිරිපිට වරදකරු වූ මස්සිනාට මරණ දඬුවම නියම කර තිබේ.
කොරල් පර වගා කිරීම ඇරඹෙයි
Category: Esana Puwath Published on Saturday, 04 May 2013 13:30
හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයේ කොරල්පර නැවත වගාකිරීමේ ව්‍යාපෘතියක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්හ කරනු ලැබිය.
දුරකථනයෙන් ඇරඹුණු පෙම අපයෝජනයකින් කෙළවර වෙයි
Category: Esana Puwath Published on Saturday, 04 May 2013 12:37
පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැක පිට දැරියගේ පෙම්වතා නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ දී කාන්තාවක් දුම්රියට බිලි
Category: Esana Puwath Published on Saturday, 04 May 2013 10:52
මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ අද උදෑසන 8.00ට පමණ ගාල්ල මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ දි කාන්තාවක් හැපිමෙන් මිය ගොස් ඇත.
මගීන් නංවාගන්න ලංගම, පුද්ගලික ගැටුමක්
Category: Esana Puwath Published on Saturday, 04 May 2013 08:58
මගීන් බස් රථයට නංවා ගැනීමට ලංගම බසයක් හා පුද්ගලික බස් රථයක සේවකයන් පිරිසක් අතර කළුතර දී ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තවත් අයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ඇණහිටී
Category: Esana Puwath Published on Friday, 03 May 2013 20:30
කොළඹ සිට හික්කඩුව දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රිය අද පස්වරුවේ තොටගමුව පාලම අසලදී දුම්රිය මාර්ගයට වැටුණු පොල් ගසෙහි වැදීමෙන් දුම්රිය ධාවනය ටික වේලාවකට ඇණහිට තිබේ.
අසාද් සාලි රෝහලට
Category: Esana Puwath Published on Friday, 03 May 2013 19:00
කොළඹ නාගරික හිටපු මන්ත‍්‍රී අසාද් සාලි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ. පසුගියදා ඔහු අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
Last Updated on Friday, 03 May 2013 19:00
Hits: 670
අතුරුගිරියේ මංකොල්ලයක්
Category: Esana Puwath Published on Friday, 03 May 2013 16:21
අතුරුගිරිය, පිට්ටුගල යශෝදරා විද්‍යාලය ඉදිරිපිට දී එහි සිසුවකුගේ පියකුගෙන් මීට ටික වේලාවකට පෙර රුපියල් ලක්ෂ 10ක මුදලක් තිදෙනකු පැමිණ සොරාගෙන තිබේ.
රට අල බදු මිල රු. 10කින් ඉහළට
Category: Esana Puwath Published on Friday, 03 May 2013 15:25
අර්තාපල් කිලෝවක ආනයනික මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අර්තාපල් කිලෝවක ආනයනික බදු මිල රුපියල් 10කින් ඉහළ යනු ඇත.
Last Updated on Friday, 03 May 2013 15:25
Hits: 297
මරණ තර්ජනය කර දියණිය කෙළෙසූ පියාට මාංචු
Category: Esana Puwath Published on Friday, 03 May 2013 11:48
හින්දුම, ඉබ්බාවෙල, මණ්ඩලපුර ප‍්‍රදේශයේ 13 හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් 43 හැවිරිදි පියා හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කලබැගෑනියක්
Category: Esana Puwath Published on Friday, 03 May 2013 11:02
මීගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ රාත‍්‍රියේ මංකොල්ලකරුවන් පිරිසක් පැමිණ එහි වෙළෙඳෂල් දෙකක් බිඳ සේවකයන්ට පහර දී මුදල් සොරාගෙන පලාගොස් තිබේ.
නුවරඑළියේ මාර්ග අවදානම්
Category: Esana Puwath Published on Friday, 03 May 2013 10:00
නුවරඑළිය ප‍්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ ඝන මීදුම් තත්ත්වයක් බලපාන බැවින් හැටන්-නුවරඑළිය හා ගම්පොළ-නුවරඑළිය මාර්ගයේ රාත‍්‍රි කාලයේ ගමන් ගන්නා රථවාහනවල රියැදුරන් සුපරීක්ෂාකාරී රිය පදවන්නැයි දිස්ත‍්‍රික් ලේකම් ජී.පී.ජී. කුමාරසිරි මහතා ඉල්ලා සිටී.
බාලවයස්කාර පෙම්වතියන් ඇසුරු කරන පෙම්වතුන් ප‍්‍රවේශමෙන්
Category: Esana Puwath Published on Friday, 03 May 2013 09:11
සිය බාලවයස්කාර පෙම්වතිය දූෂණය කළැයි තරුණ පෙම්වතා දික්වැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජගත් සංවිධානයේ සමුළු සංවිධාන කමිටු සභාපතිත්වය පළමු වරට ලංකාවට
Category: Esana Puwath Published on Thursday, 02 May 2013 17:20
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු සංවිධානය කිරීමට අදාළ සියලූ කමිටුවල දී මහා මණ්ඩලයට උපදෙස් සපයන සමුළු පිළිබඳ කමිටුවේ මෙවර සභාපතිත්වය සඳහා චමිත‍්‍රි රඹුක්වැල්ල මෙනවිය තෝරා ගෙන තිබේ.
ý»|‰}£¹[
W»ly
“vf ~ˆ{£~‹zp‰l yFc§y¥{p‰»[‰ Rp‰lºr§yxf xp‰p t¦”
W{y~ˆG v¨ã»p‰ ~‹f þÕ»x£‰ R¥vlªK [l‰ r§nŠ[zx£f »p‰r£z yc»xp‰ »à~ˆ
Y¦p‰ ~‹pv£ U»…z Rly R£uyj »ƒ£yYvY‰!
R¥»vùY£{f »f£»p‰»h£‰{Y‰
h[Œ~ˆl£p»xˆ r±aj‰h òx£ Sƒ…f
Xt£v£ t¨y¥v cprÜ R[xx‹
»z£l÷x‹ ´p¨K ƒlyY‰ R¥ãj© {£~p£{p‰l ñë»~Y‰
Y£~‹xY‰ Uh nv£ p[y£érÜ »l£‰yz£ !
zxp‰ ù R¥‡‰[ë~ˆm£px r‹ù~‹ã Yyx‹
r±mv ëz ~¹a£yxf Èp R[v¥Ü Sp‰´x£{ »l£‰y£ [ì






























