Tuesday, 18th June 2013

www.rivira.lk - online Sinhala Newspaper

 

 


 

දෛනික විනිමය අනුපාත 17.06.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 127.2000 විකුණුම් මිල (රු) 130.3800 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 199.3600 විකුණුම් මිල (රු) 205.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 168.7300 විකුණුම් මිල (රු)  174.4400 ♦♦♦  ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 136.7900 විකුණුම් මිල (රු) 142.1600 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 124.4700 විකුණුම් මිල (රු) 129.0400 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 121.3800 විකුණුම් මිල (රු)  126.1100 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 100.8200 විකුණුම් මිල (රු) 104.3900 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු)  1.3375 විකුණුම් මිල (රු) 1.3857

ළමා අපචාර වැළැක්වීම මාතරින් ඇරඹෙයි

මාතර දිස්ත‍්‍රික්කයේ ළමා අපචාර වැළැක්වීමට පියවර ගැනේ. මේ සදහා විශේෂ කමිටුවක් පිහිටුවීමට කටයුතු යොදා ඇත. මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එය සම්බන්ධිකරණය කරනු ලබයි.

Last Updated on Thursday, 06 June 2013 11:08

Hits: 400

Read more...

‘කළු පූසා’ පොලීසියෙන් අල්ලයි

වහලයෙහි උළු ගලවා නිවාසවලට ඇතුළු වී ලක්ෂ ගණන් වටිනා දේපල සොරකම් කළ බව කියව සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘කළු පූසා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Last Updated on Thursday, 06 June 2013 10:47

Hits: 512

Read more...

පාසල් යන්න බල කළ නිසා සිසුවියක ගෙළ වැළලාගෙන

කටුනායක, සරනතිස්සගම ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ගෙල වැළලාගෙන සියදිවි හානිකරගත් පාසල් ශිෂ්‍යාවක් සම්බන්ධව පොලීස් විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය කටුනායක ප‍්‍රදේශයේ විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගනුම ලැබු 15 හැවිරිදි සිසුවියකි.

Last Updated on Thursday, 06 June 2013 08:20

Hits: 740

Read more...

පාරේ ප‍්‍රශ්න විසඳන්න ගිය ග‍්‍රාම නිළධාරියා රෝහලට

බණ්ඩාරවෙල ඇල්ල 69 බී හීල් ඔය වසමේ ග‍්‍රාම නිළධාරීවරයා පිහි පහරවලින් කැපුම් තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.

Last Updated on Wednesday, 05 June 2013 15:27

Hits: 408

Read more...

බස් මගීන්ට පෙරගෙවුම් කාඩ්පත් භාවිතය හෙට සිට

පෞද්ගලික බස් රතවලන් ගමන් කරන මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම හෙට සිට සිදුකෙරේ. බස්නාහිර පළාතේ 138/2 මත්තේගොඩ-පිටකොටුව, 138 මහරගම -පිටකොටුව මාර්ගයන්හි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක ය. 

Last Updated on Wednesday, 05 June 2013 13:06

Hits: 898

Read more...

උපාලි ධර්මදාස ශ‍්‍රී ලංකා රක්ෂණ සමාගමේ ලොකු පුටුවට

උපාලි ධර්මදාස මහතා ශ‍්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ද වේ.

Last Updated on Wednesday, 05 June 2013 12:36

Hits: 572

කතරගම කපුවකු කපෝති

කතරගම සෙල්ල ශ‍්‍රී වල්ලිමාතා විහාරස්ථානයේ ඊශ්වර දේවලයේ සේවයේ නියුතුව සිටි කපුමහතකු ඝාතනය කොට සඟවා තිබියදී කතරගම පොලීසිය විසින් අද සොයාගෙන ඇත.

Last Updated on Wednesday, 05 June 2013 11:53

Hits: 589

Read more...

කතරගම ඇසළ මංගල්‍යය අගෝස්තු දක්වා කල් යයි

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය මෙවර අගෝස්තු මාසය දක්වා කල් තැබේ. වෙනත් වර්ෂවලදී මෙම ඇසළ මංගල්‍යය ජුනි මාසයේදී පැවැත්විණ.

Last Updated on Wednesday, 05 June 2013 11:47

Hits: 472

Read more...

මාවනැල්ල ප‍්‍රාදේශීය සභා සභාපතිට මරණ දඬුවම

මාවනැල්ල ප‍්‍රාදේශීය සභා සභාපති කේ.ජී. පියතිස්ස මහතාට කෑගල්ල මහාධිකරණය මගින් අද මරණ දඬුවම නියම කර තිබේ. මාවනැල්ල, හිඟුල ප‍්‍රදේශයේ පදිංචි කපිල ප‍්‍රියන්ත පත්මකුමාර නමැත්තා හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබූ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා මෙලෙස මරණ දඬුවම් ලැබී ය.

Last Updated on Wednesday, 05 June 2013 11:50

Hits: 662

Read more...

ඩෙංගු වැළඳුණු කොළඹ සරසවියේ නීති පීඨ සිසුවියක මරුට

ඩෙංගු වැළඳී සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවියක අද පෙරවරුවේ මියගොස් තිබේ. මියගොස් ඇත්තේ නීති පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවකි.

Last Updated on Wednesday, 05 June 2013 09:55

Hits: 510

Read more...

ඉඩම් පත්තිරු පිටු ගැලවූ කතක් දැලේ

හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයේ දී ඉඩම් පත්තිරු ලේඛනයේ පිටු ගලවා සොරකම් කිරීමට තැත්කිරීමේදී සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත.

Last Updated on Wednesday, 05 June 2013 09:00

Hits: 415

Read more...

රනිල්, සෝභිත හිමි හමුව මාධ්‍යයට තහංචි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා  සහ මාදුළුවාවේ සෝභිත හිමියන් අතර පැවැති සාකච්ඡාවක් ආවරණය කිරීමට මාධ්‍යවේදීන් කැඳවා තිබුණ ද ඒ සඳහා අවසර නොදීමේ පුවතක් අද වාර්තා විය.

Last Updated on Tuesday, 04 June 2013 21:41

Hits: 625

Read more...

කොළඹ සරසවියේ පීඨ 2ක විභාග නවතියි

ඩෙංගු රෝගය පැතිරයාමත් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති හා කළමනාකරණ පීඨවල ඉදිරි දින 3තුළ පැවැත්වෙන විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවෙයි.

Last Updated on Tuesday, 04 June 2013 18:57

Hits: 284

Read more...

විපක්ෂයේ විරෝධයකින් පාර්ලිමේන්තුව කල් යයි

පාර්ලිමේන්තුව හෙට සවස 1 දක්වා කල්තැබී ය. මහබැංකු වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ නායක සාකච්ඡුාවේ දී ගත් තීරණය පරිදි ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායකවරයා යෝජනාව ඉදිරිපත් නොකොට මන්ත‍්‍රීවරයකු මගින් පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන විපක්ෂය දැක්වූ විරෝධය පිළිගත් කතානායකවරයා මෙම නියෝගය කළේ අද පස්වරු 3.15ට ය.

Last Updated on Tuesday, 04 June 2013 16:53

Hits: 254

ඩබ්.ටී.සී.යේ වැසිකිලිවල ටොයිලට් පේපර් විතරයි - ඇමැති මුස්තාපාගෙන් නඩු

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙකෙහිම වැසිකිලි සඳහා මාසයක් තුළ ජලය ලබානොදුනහොත් එහි සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

Last Updated on Tuesday, 04 June 2013 16:00

Hits: 644

Read more...

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.