www.rivira.lk - online Sinhala Newspaper

 

 

දෛනික විනිමය අනුපාත 17.05.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 124.4400 විකුණුම් මිල (රු) 127.4900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 189.2400 විකුණුම් මිල (රු) 194.7800 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 159.2800 විකුණුම් මිල (රු) 164.6100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 127.8600 විකුණුම් මිල (රු) 132.7700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 121.1200 විකුණුම් මිල (රු) 125.5200 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.6800 විකුණුම් මිල (රු) 125.3400 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 98.7600 විකුණුම් මිල (රු) 102.3800 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2107 විකුණුම් මිල (රු) 1.2532

බදුල්ලේ බස් හෙට වර්ජනයට නෑ

බදුල්ල දිස්ත‍්‍රික්කයේ පෞද්ගලික බස් රථ හෙට පැවැත්වෙන වර්ජනය සඳහා සහභාගි නොවන බව සීමාසහිත බදුල්ල මගී ප‍්‍රවාහන සමාගම පවසයි. ඊට අයත් බසර රථ 104ක් පමණ සුපුරුදු පරිදි හෙට දිනයෙ ධාවනයේ යොදවන බව එහි ලේකම් ආර්.එම්. සමරසේකර මහතා පැවැසී ය.

Last Updated on Sunday, 19 May 2013 22:07

Hits: 42

Read more...

ආච්චි ගිය උඩ

සිය උපන් දිනය සඳහා තමන් විසින්ම අපූරු ත්‍යාගයක් ලබාදෙමින් වැඩිම උසක් කඹයක් ආධාරයෙන් තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වීමට ඩොරිස් ලොන්ග් නමැති බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාව සමත් වී තිබේ.

Last Updated on Sunday, 19 May 2013 16:35

Hits: 309

Read more...

ළමා නිවාසයක මියගිය තරුණයාගේ සිරුරේ අභ්‍යන්තර ලේ ගැලීම් - මව පරීක්ෂණයක් ඉල්ලයි

අල්ගම, තල්ගහදෙනියේ ළමා නිවාසයකදී අභිරහස් ලෙස මියගිය තම මන්දමානසික පුතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර වරදකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නැයි මියගිය තරුණයාගේ මව බලධාරීන්ගෙන් ඉල්ලයි.

Last Updated on Sunday, 19 May 2013 12:26

Hits: 224

Read more...

සැමරුම අතර මුහුදේ ගිලූණු නාවික සෙබළාගේ මළ සිරුර හමුවෙයි

විජයග‍්‍රහණ සැමරුම් උත්සවය අතරතුර බම්ලපිටිය මුහුදු ප‍්‍රදේශයේ දී පෙරළුණු නාවික යාත‍්‍රාවේ සිට අතුරුදන්ව සිටි නාවිකයාගේ මළ සිරුර එම මුහුදු ප‍්‍රදේශයේ දී අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

Last Updated on Sunday, 19 May 2013 11:30

Hits: 613

Read more...

පෙරහරේ අලියකු කුලප්පු වී දරුවන් 8ක් රෝහලට

කඳාන, දකුණු බටගම ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ ඊයේ රාත‍්‍රියේ පැවැති වාර්ෂික පෙරහරේ ගිය අලියකු කුලප්පු වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවන් 8ක් රෝහලට ඇතුළත් කර තිබේ.

Last Updated on Sunday, 19 May 2013 11:24

Hits: 184

ඇත්තටම හෙට බස් වර්ජනය කරයිද?

දකුණු පළාතේ හෙට සහ අනිද්දා දෙදින තුළ බස් රථ වර්ජනයක් සිදුනොවන බව මගී ජනතාව අපහසුතාවට පත්නොකරන බව සීමාසහිත මාතර මගී ප‍්‍රවාහන සංගමයේ සභාපති එ්.එච්. අල්පගේ මහතා පවසයි.

Last Updated on Sunday, 19 May 2013 11:09

Hits: 197

Read more...

දැරියක් කපා කොටා ඝාතනය කළ සැකකරු අතුරුදන්

පොළොන්නරුව, මහසෙන්පුර, අක්කර 500 ප‍්‍රදේශයේදී ඊයේ සවස 4ට පමණ අවුරුදු 15ක දැරියක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹේ.

Last Updated on Sunday, 19 May 2013 11:04

Hits: 460

Read more...

බස් මෝටර් රථ ගැටුමෙන් තරුණයන් 3ක් මරුට

නුවර පිළිමතලාව ප‍්‍රදේශයේ පිහිටි තේ කම්හල අසල දී නවතා තිබූ බස් රථයක මෝටර් රථයක් හැපීමෙන් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

Last Updated on Saturday, 18 May 2013 16:05

Hits: 578

Read more...

පැරීසියේ සමලිංගික විවාහයන්ට අවසර

මතභේදයට තුඩුදුන් සමලිංගික විවාහය නීතිගත කිරීමේ පනතකට පැරීසියේ ජනාධිපති ෆ‍්‍රැන්සිස්කෝ හෝලන්ඞ් විසින් අත්සන් තබා තිබේ.

Last Updated on Saturday, 18 May 2013 13:36

Hits: 671

Read more...

සැමරුම අතරේ අනතුරක්

විජයග‍්‍රහණ සැමරුම් උත්සවය සඳහා එක්ව තිබූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් කුඩා යාත‍්‍රාවක් බම්බලපිටියට ආසන්න මුහුදේ දී අද පෙරළීමෙන් එක් නාවිකයකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. 

Last Updated on Saturday, 18 May 2013 14:19

Hits: 722

Read more...

සුනාමියෙන් විපතට පත් ජනතාවට තවමත් ඉඩම් ඔප්පු නෑ

අක්මීමන ප‍්‍රාදේශිය සහා බලප‍්‍රදේශය තුළ සුනාමියෙන් විපතට පත්ව දැනට පදිංචිව සිටින පවුල් 500ක් සඳහා මේ වනතෙක් ඔවුන් පදිංචි ඉඩම් සදහා ඔප්පු ලබාදී නැතැයි අක්මීමන ප‍්‍රදේශිය සහාවේ සහාපති අනිල් ප‍්‍රියදර්ශන මහතා පැවසී ය.

Last Updated on Saturday, 18 May 2013 10:41

Hits: 287

Read more...

‘මේ සංවර්ධනය ඇරඹූ යුගයයි’ - ජනපති

යුද්ධය අවසන් වූ, ලේ හැලීම් නවතා දැමූ, සංවර්ධනය ඇරඹූ යුගය ලෙස මේ යුගය හැඳින්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද දින පැවැත්වෙන විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවයේ දී හෙතෙම මේ බව සඳහන් කළේ ය.

Last Updated on Saturday, 18 May 2013 09:15

Hits: 295

තලංගම අනතුරින් තවත් අයකු මරුට

කොටුව-පැලවත්ත බස් රථයක් තලංගම රෝහල අසලදී බස් නැවතුම්පළ කඩාගෙන ගොස් රෝහල් තාප්පයේ වැදී ලයිට් කණුවක හැපීමෙන් අද සිදු වූ අනතුරින් තුවාල ලැබූ තවත් අයකු මියගොස් තිබේ.

Last Updated on Friday, 17 May 2013 20:01

Hits: 617

Read more...

උපස්ථායක විභාගය කල් යයි

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන උපස්ථායක, උපස්ථායිකා විභාගය නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.

Last Updated on Friday, 17 May 2013 18:15

Hits: 261

Read more...

බස් රථයක් තලංගමදී රෝහල් තාප්පයත් කඩාගෙන යයි - 2ක් මරුට

කොටුව-පැලවත්ත බස් රථයක් තලංගම රෝහල අසලදී බස් නැවතුම්පළ කඩාගෙන ගොස් රෝහල් තාප්පයේ වැදී ලයිට් කණුවක හැපීමෙන් අද සිදු වූ අනතුරකින් නැවතුම්පළේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Last Updated on Friday, 17 May 2013 13:49

Hits: 445

Read more...

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.