www.rivira.lk - online Sinhala Newspaper

 

 


 

දෛනික විනිමය අනුපාත 19.06.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 127.0800 විකුණුම් මිල (රු) 130.2500 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 198.0200 විකුණුම් මිල (රු) 203.8900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 169.2800 විකුණුම් මිල (රු) 175.0100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 137.1100 විකුණුම් මිල (රු) 142.4700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 123.4800 විකුණුම් මිල (රු) 128.0200 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.4300 විකුණුම් මිල (රු) 124.1100 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 100.2500 විකුණුම් මිල (රු) 103.8000 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.3255 විකුණුම් මිල (රු) 1.3732

බෝපේ පෝද්දල ප‍්‍රා. සභාව නොසන්සුන් වෙයි

අද පැවැති බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභා රැස්වීම එහි ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයක් හේතුවෙන් කල් තැබීමට සිදුවිය.

Last Updated on Tuesday, 21 May 2013 12:43

Hits: 229

Read more...

{z‰zrGf£ ~ƒ ~¨ã ƒ¼ãp‰ »l£[»xp‰ »Y£f~Y‰ »r£z‹~ˆ ý»|‰} Y£Mx t…Y£»xˆ ëzo£úp‰ ý~‹p‰ rúY‰}£ Yyp Rp‰nv...

ìÜ ý»y£‰ê Rp‰nñp‰ Sp‰´x£{ ƒyƒ£ r±¹|xf x¥þv ~qƒ£ ~¬àpK Yy Üt¬ y¥r‹xz‰ »Y£‰Ñ ý~ˆ~Yf RéY {Ñp£YvÃp‰ x¨l‰ {z‰zrGf£ ~ƒ ~¨ã ƒ¼ãp‰ ûz£‰ [²¦K 13,500Y r±v£jxY‰ {¥z‰zKr‹Ñx r±»nŠ|»xˆ »[£hp¥[Œz‰zY Üð »~£x£ [¥ìvf »r£z‹~ˆ ý»|‰} Y£Mx t…Y£»xˆ ëzo£ú r‹ù~Y‰ T»xˆ (21) ~vl‰ {«ƒ.
W»~ˆ »~£x£[l‰ {z‰zrGf£ ~ƒ ~¨ã ƒ¼ãp‰ »l£[»xp‰ »Y£f~Y‰ »r£z‹~ˆ ý»|‰} Y£Mx t…Y£»xˆ ëzo£úp‰ ý~‹p‰ rúY‰}£ Yyp Rp‰nv b£x£y¦r»xp‰ áY‰»N.

b£x£y¦rx- vo¨~¹Z ~‹ù{Mop

Last Updated on Wednesday, 22 May 2013 10:44

Hits: 132

{¥z‹r¥p‰p r±»nŠ|»xˆ v£M[ cz»xp‰ xfþ Üt¬ Rx¨y¥x‹....

Y£z[ªjx p¥{ll‰ cp Ìýlx R{§z‰ Yyp‰pf rfp‰»[p Ü»J. T»xˆ R¥nƒ¥ûp¨ RéY {M}£{l‰ ~v[ ´{x‹»p‰ r±»nŠ| ÷~Y‰ cz»xp‰ xfýx. b£x£y¦r»xˆ n¥Y‰»{p‰»p‰ {¥z‹r¥p‰p r±»nŠ|»xˆ v£M[ cz»xp‰ xfþ Üt¬ Rx¨y¥x‹.
W~ˆ.WK.vnŠãv»[‰ - {¥z‹r¥p‰p

Last Updated on Tuesday, 21 May 2013 03:00

Hits: 160

දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදය නිමා කර රටට සාමය උදා කළ විජයග්‍රහණයේ සිව්වැනි සැමරුම...


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18දා) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.එහිදී යුද හමුදාවේ සැගවුණු වෙඩික්කරුවන්ගේ කණ්ඩායම හෙවත් ස්නයිෆර් කණ්ඩායම ජනාධිපතිවරයාට ආචාරය දක්වමින් සැමරුම් උත්සවයට එක්වූ අයුරු සහ මව්බිම වෙනුවෙන් සටන් කරමින් තම ජීවිතය පූජා කළ අභිත රණවිරු කොමොන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් නිලන්ත කුමාර මහතාගේ බිරිද වන ඩබ්. ඒ. මල්කාන්ති මහත්මිය සහ දියණිය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරම වීර විභූෂණ සම්මානය ප්‍රදානය කළ අයුරු ජායාරූපවලින් දැක්වේ. (ජායාරූපය - චතුර එස්. කොඩිකාර / සුදත් සිල්වා)

Last Updated on Monday, 20 May 2013 03:00

Hits: 195

Read more...

යුද විජයග්‍රහණයේ සිව්වන වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය..


අභිමානවත් අන්දමින් අද (18 දා ) කොළඹ දී පැවැත්වේ. එම රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් ඊයේ (17) රණවිරුවන් පිරිසක් හමුදා සංදර්ශනයක පෙරහුරුවේ නිරත වූ අයුරු. (ජායාරූපය - ඉෂාර එස්. කොඩිකාර)

Last Updated on Saturday, 18 May 2013 03:00

Hits: 441

ýãz‹ ïz {¥Õ Ãúvf W»yƒŒ{ Rx‹Ýp‰ U»n~£ Y£p‰l£»{£‰ ý»y£‰ol£»N ëyl {« Rx¨y¥...

ýãz‹ ïz {¥Õ Ãúvf W»yƒŒ{ Rx‹Ýp‰ U»n~£ Y£p‰l£»{£‰ {³£r£yx ý~‹p‰ ~¹ýo£px Y… ý»y£‰ol£{Y‰ T»xˆ (16à) »Y£…w »Y£f§{ ãKùx»r£… S´ùr‹fµ r¥{¥l‰ýÚ.

Last Updated on Friday, 17 May 2013 03:00

Hits: 254

Read more...

{¥Õ Y… ýãz‹ ïzf W»yƒŒ{


ýãz‹ ïz Sƒ… p¥¹þvf W»yƒŒ{ {¯l‰Ýx ~ñÜ ~ƒ »nŠ|r£zp rY‰} [jp£{Y‰ ƒ£ tƒ¨cp ~¹ýo£p ÷~Y‰ WY‰{ ~¹ýo£px Y… ý»y£‰ol£ r£ [vp T»xˆ (15 à) »t£÷z‰z Y¥Ktz‰ r‹Ñ»xˆ ~‹f »Y£…w »Y£f§{ nY‰{£ r¥{¥Ü Rly A ~qƒ£ r¥ñÚ r‹ù~ r£ [v»p‰ [vp‰ [l‰ Rx¨y¥ ~ƒ ýrY‰} p£xY yëz‰ ýY²v~‹¹ƒ vƒl£ cpl£{ R¥vl® Rx¨y¥. (b£x£y¦rx : añz Yy¥j£yl‰p)

Last Updated on Thursday, 16 May 2013 03:00

Hits: 52

R£j‰h¨{f W»yƒŒ Yªvp‰l²j r¥ynþvf...


R£j‰h¨{f W»yƒŒ{ »r… [¥»~p ýýo Yªvp‰l²j ry£cx »Y£f ´p£ ãp‰ ënƒ~ ÷Y [¥ìv ~qƒ£ cpl£{ áp¨{l‰ Ãú»K r£[vpY‰ T»xˆ (15 à) »z‰Y‰ƒ{§~ˆ {fy{§»K ~‹f »Y£f§{ ãKùx»r£… nY‰{£ r¥ñÚ Rx¨y¥ r~¨ï»vp‰ áY‰»{p Rly Wv r£[vpf ~ƒu£[Œ {« t~ˆp£ƒŒy r…£l‰ R£j‰h¨Y£y R»zý v{§z£p£ ~ƒ Rv£l³ ´»p‰}ˆ [ªj{Mop xp vƒl‰{y¥p‰ cpl£{ R¥vl® Rx¨y¥.(b£x£y¦rx : ~¨v¨ã »ƒ‰{£rÜyj)

Last Updated on Thursday, 16 May 2013 03:00

Hits: 259

පුංචි පන්තියට ආ පස් කන්ද

අධික වර්ෂාව හේතුවෙන් හැටන් නගරයේ පිහිටි බොස්කෝ විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ එක් කොටසකට අද පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් එහි ඉගෙනුම ලබමින් සිටි ළමුන් 450ක් ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

(රංජිත් රාජපක්ෂ/ගාමිණී බණ්ඩාර ඉලංන්ගන්තිලක)

Last Updated on Wednesday, 15 May 2013 12:22

Hits: 147

දැන නොමඟ ගිය ගමනේ කෙළවර...

කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද උදෑසන අරුක්වත්ත හා පාදුක්ක දුම්රිය ස්ථාන අතර ප‍්‍රදේශයේදී වෑන් රථයක් ගැටීමෙන් කුඩා පාසල් ළමයකු හා වෑන් රථයේ රියැදුරු මියගොස් තිබිණ.

(බී.කේ. කත‍්‍රිආරච්චි-හොරණ)

Last Updated on Tuesday, 14 May 2013 11:34

Hits: 939

Read more...

vo³v Y¼ãYyxf vƒ {¥~‹ ƒ¥fp‰ - ´Y‰Xx cz»xp‰ xf»N

ƒ¥fp‰ - ´Y‰Xx r±»nŠ|xf T»xˆ (13) »ry{y¥»N ~‹f R¥nƒ¥»zp o£y£Úr£l {M}£»{p‰ ´Y‰Xx R¥… r‹f£y [z£ ë{£~ v£M[ ÷~Y‰ cz»xp‰ xf ýx. ´Y‰Xx »l‰ YMv£p‰l|£z£{n cz»xp‰ xf þv ë~£ {lªYy»xˆ Yfx¨lª n Rhrj ýx. ´Y‰Xx p[y»xˆ p{l£ Üt¬ {£ƒp cz»xp‰ xf þ R¥Ü Rx¨y¥ »~ˆx£y¥»{p‰ áY‰»N.

 b£x£y¦rx : y¹Ël‰ y£crY‰} - t[{p‰lz£{

Last Updated on Tuesday, 14 May 2013 03:00

Hits: 358

U[p‰h£ cprÜ »x£‰»Nù v¨~»Në |›² z¹Y£ cprÜ ƒy~ùp‰ r‹…‹[ì



~‹N ´p ëz ~¹a£yxY‰ ~qƒ£ U[p‰h£{f [Œx cp£érÜ vƒŒp‰n y£crY‰} vƒl£{ Wyf ý»nŠ| Yfx¨lª r‹…‹tq y£c³ R¥v¥Ü R~¨vp‰ Ãx‹¹[› vƒl£ ý~‹p‰ Wp‰»G»J c£l³p‰ly [ª{p‰ »l£f§r»…‰µ r‹…‹[p‰p£ zµ.

Last Updated on Monday, 13 May 2013 03:00

Hits: 235

Read more...

පවෙහි සක්විති වැදූ පවට..


රු. කෝටි 150ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහට ඊයේ (10) ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප නියම විය. එහි දී තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් සිරදඩුවම් විදින බැවින් සක්විති රණසිංහ යළි බන්ධනාගාරගත කෙරුණි. ඔහු මාධ්‍යයට වසන් වී බන්ධනාගාර බසයට වී සිටි අතර ඔහුගේ මව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අයුරු ජායාරූපයේ දැක්වේ. (ජායාරූපය - අසංක එස්. ප්‍රනාන්දු)

Last Updated on Sunday, 12 May 2013 10:04

Hits: 750

áxf Ãy¥… r±nM|p»xˆ »Y£‰Ñ ƒlyYf R£~p‰p v¨nzY‰ {¹a£ Y…£ ~¥YY£ùx tp‰op£[£y ëzo£úp‰ ý~‹p‰ Y¥q{£»[p [Œx Rp‰nv...

 

áxf Ãy¥… r±nM|p»xˆ »Y£‰Ñ ƒlyYf R£~p‰p v¨nzY‰ {¹a£ Y…£ x¥x‹ Ãxp¨ ztp ~‹nŠéxf Rà… r±o£p ~¥YY£ùx {p ƒŒfr§ ýãz‹ ~¹»nŠ| ƒ£ »l£ylªy¥ l£Y‰}j RÜ»MY »z‰YK{ùx {p Y£p‰Ü [ªj{Mop p¥v¥l‰Üx T»xˆ (09à) »Y£f§{ v»ƒ~ˆl²£l‰ RéYyjxf S´ùrl‰ Ãú»vp‰ Rplªy¥{ tp‰op£[£y ëzo£úp‰ ý~‹p‰ Y¥q{£»[p [Œx Rp‰nv b£x£y¦r»xˆ áY‰»N.
b£x£y¦rx - vo¨~¹Y ~‹ù{Mop



Last Updated on Friday, 10 May 2013 03:00

Hits: 449

රාති‍්‍ර තැපැල් දුම්රිය පීල්ලෙන් පනී


කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රිය අද අලූයම 4ට පමණ නානුඔය දුම්රිය ස්ථානය අසළ දී පීලිපැන ඇත. එහි එන්ජිම හා එක් මැදිරියක් පීලි පැන ඇති බව නානුඔය දුම්රිය ස්ථානය පවසයි.

(රංජිත් රාජපක්ෂ - බගවන්තලා)

Last Updated on Thursday, 09 May 2013 13:11

Hits: 258

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.