www.rivira.lk - online Sinhala Newspaper

 

 

දෛනික විනිමය අනුපාත 17.05.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 124.4400 විකුණුම් මිල (රු) 127.4900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 189.2400 විකුණුම් මිල (රු) 194.7800 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 159.2800 විකුණුම් මිල (රු) 164.6100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 127.8600 විකුණුම් මිල (රු) 132.7700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 121.1200 විකුණුම් මිල (රු) 125.5200 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.6800 විකුණුම් මිල (රු) 125.3400 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 98.7600 විකුණුම් මිල (රු) 102.3800 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2107 විකුණුම් මිල (රු) 1.2532

යුද විජයග්‍රහණයේ සිව්වන වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය..


අභිමානවත් අන්දමින් අද (18 දා ) කොළඹ දී පැවැත්වේ. එම රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් ඊයේ (17) රණවිරුවන් පිරිසක් හමුදා සංදර්ශනයක පෙරහුරුවේ නිරත වූ අයුරු. (ජායාරූපය - ඉෂාර එස්. කොඩිකාර)

Last Updated on Saturday, 18 May 2013 03:00

Hits: 234

ýãz‹ ïz {¥Õ Ãúvf W»yƒŒ{ Rx‹Ýp‰ U»n~£ Y£p‰l£»{£‰ ý»y£‰ol£»N ëyl {« Rx¨y¥...

ýãz‹ ïz {¥Õ Ãúvf W»yƒŒ{ Rx‹Ýp‰ U»n~£ Y£p‰l£»{£‰ {³£r£yx ý~‹p‰ ~¹ýo£px Y… ý»y£‰ol£{Y‰ T»xˆ (16à) »Y£…w »Y£f§{ ãKùx»r£… S´ùr‹fµ r¥{¥l‰ýÚ.

Last Updated on Friday, 17 May 2013 03:00

Hits: 186

Read more...

{¥Õ Y… ýãz‹ ïzf W»yƒŒ{


ýãz‹ ïz Sƒ… p¥¹þvf W»yƒŒ{ {¯l‰Ýx ~ñÜ ~ƒ »nŠ|r£zp rY‰} [jp£{Y‰ ƒ£ tƒ¨cp ~¹ýo£p ÷~Y‰ WY‰{ ~¹ýo£px Y… ý»y£‰ol£ r£ [vp T»xˆ (15 à) »t£÷z‰z Y¥Ktz‰ r‹Ñ»xˆ ~‹f »Y£…w »Y£f§{ nY‰{£ r¥{¥Ü Rly A ~qƒ£ r¥ñÚ r‹ù~ r£ [v»p‰ [vp‰ [l‰ Rx¨y¥ ~ƒ ýrY‰} p£xY yëz‰ ýY²v~‹¹ƒ vƒl£ cpl£{ R¥vl® Rx¨y¥. (b£x£y¦rx : añz Yy¥j£yl‰p)

Last Updated on Thursday, 16 May 2013 03:00

Hits: 19

R£j‰h¨{f W»yƒŒ Yªvp‰l²j r¥ynþvf...


R£j‰h¨{f W»yƒŒ{ »r… [¥»~p ýýo Yªvp‰l²j ry£cx »Y£f ´p£ ãp‰ ënƒ~ ÷Y [¥ìv ~qƒ£ cpl£{ áp¨{l‰ Ãú»K r£[vpY‰ T»xˆ (15 à) »z‰Y‰ƒ{§~ˆ {fy{§»K ~‹f »Y£f§{ ãKùx»r£… nY‰{£ r¥ñÚ Rx¨y¥ r~¨ï»vp‰ áY‰»{p Rly Wv r£[vpf ~ƒu£[Œ {« t~ˆp£ƒŒy r…£l‰ R£j‰h¨Y£y R»zý v{§z£p£ ~ƒ Rv£l³ ´»p‰}ˆ [ªj{Mop xp vƒl‰{y¥p‰ cpl£{ R¥vl® Rx¨y¥.(b£x£y¦rx : ~¨v¨ã »ƒ‰{£rÜyj)

Last Updated on Thursday, 16 May 2013 03:00

Hits: 231

පුංචි පන්තියට ආ පස් කන්ද

අධික වර්ෂාව හේතුවෙන් හැටන් නගරයේ පිහිටි බොස්කෝ විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ එක් කොටසකට අද පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් එහි ඉගෙනුම ලබමින් සිටි ළමුන් 450ක් ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

(රංජිත් රාජපක්ෂ/ගාමිණී බණ්ඩාර ඉලංන්ගන්තිලක)

Last Updated on Wednesday, 15 May 2013 12:22

Hits: 111

දැන නොමඟ ගිය ගමනේ කෙළවර...

කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද උදෑසන අරුක්වත්ත හා පාදුක්ක දුම්රිය ස්ථාන අතර ප‍්‍රදේශයේදී වෑන් රථයක් ගැටීමෙන් කුඩා පාසල් ළමයකු හා වෑන් රථයේ රියැදුරු මියගොස් තිබිණ.

(බී.කේ. කත‍්‍රිආරච්චි-හොරණ)

Last Updated on Tuesday, 14 May 2013 11:34

Hits: 886

Read more...

vo³v Y¼ãYyxf vƒ {¥~‹ ƒ¥fp‰ - ´Y‰Xx cz»xp‰ xf»N

ƒ¥fp‰ - ´Y‰Xx r±»nŠ|xf T»xˆ (13) »ry{y¥»N ~‹f R¥nƒ¥»zp o£y£Úr£l {M}£»{p‰ ´Y‰Xx R¥… r‹f£y [z£ ë{£~ v£M[ ÷~Y‰ cz»xp‰ xf ýx. ´Y‰Xx »l‰ YMv£p‰l|£z£{n cz»xp‰ xf þv ë~£ {lªYy»xˆ Yfx¨lª n Rhrj ýx. ´Y‰Xx p[y»xˆ p{l£ Üt¬ {£ƒp cz»xp‰ xf þ R¥Ü Rx¨y¥ »~ˆx£y¥»{p‰ áY‰»N.

 b£x£y¦rx : y¹Ël‰ y£crY‰} - t[{p‰lz£{

Last Updated on Tuesday, 14 May 2013 03:00

Hits: 328

U[p‰h£ cprÜ »x£‰»Nù v¨~»Në |›² z¹Y£ cprÜ ƒy~ùp‰ r‹…‹[ì



~‹N ´p ëz ~¹a£yxY‰ ~qƒ£ U[p‰h£{f [Œx cp£érÜ vƒŒp‰n y£crY‰} vƒl£{ Wyf ý»nŠ| Yfx¨lª r‹…‹tq y£c³ R¥v¥Ü R~¨vp‰ Ãx‹¹[› vƒl£ ý~‹p‰ Wp‰»G»J c£l³p‰ly [ª{p‰ »l£f§r»…‰µ r‹…‹[p‰p£ zµ.

Last Updated on Monday, 13 May 2013 03:00

Hits: 198

Read more...

පවෙහි සක්විති වැදූ පවට..


රු. කෝටි 150ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහට ඊයේ (10) ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප නියම විය. එහි දී තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් සිරදඩුවම් විදින බැවින් සක්විති රණසිංහ යළි බන්ධනාගාරගත කෙරුණි. ඔහු මාධ්‍යයට වසන් වී බන්ධනාගාර බසයට වී සිටි අතර ඔහුගේ මව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අයුරු ජායාරූපයේ දැක්වේ. (ජායාරූපය - අසංක එස්. ප්‍රනාන්දු)

Last Updated on Sunday, 12 May 2013 10:04

Hits: 695

áxf Ãy¥… r±nM|p»xˆ »Y£‰Ñ ƒlyYf R£~p‰p v¨nzY‰ {¹a£ Y…£ ~¥YY£ùx tp‰op£[£y ëzo£úp‰ ý~‹p‰ Y¥q{£»[p [Œx Rp‰nv...

 

áxf Ãy¥… r±nM|p»xˆ »Y£‰Ñ ƒlyYf R£~p‰p v¨nzY‰ {¹a£ Y…£ x¥x‹ Ãxp¨ ztp ~‹nŠéxf Rà… r±o£p ~¥YY£ùx {p ƒŒfr§ ýãz‹ ~¹»nŠ| ƒ£ »l£ylªy¥ l£Y‰}j RÜ»MY »z‰YK{ùx {p Y£p‰Ü [ªj{Mop p¥v¥l‰Üx T»xˆ (09à) »Y£f§{ v»ƒ~ˆl²£l‰ RéYyjxf S´ùrl‰ Ãú»vp‰ Rplªy¥{ tp‰op£[£y ëzo£úp‰ ý~‹p‰ Y¥q{£»[p [Œx Rp‰nv b£x£y¦r»xˆ áY‰»N.
b£x£y¦rx - vo¨~¹Y ~‹ù{Mop



Last Updated on Friday, 10 May 2013 03:00

Hits: 420

රාති‍්‍ර තැපැල් දුම්රිය පීල්ලෙන් පනී


කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රිය අද අලූයම 4ට පමණ නානුඔය දුම්රිය ස්ථානය අසළ දී පීලිපැන ඇත. එහි එන්ජිම හා එක් මැදිරියක් පීලි පැන ඇති බව නානුඔය දුම්රිය ස්ථානය පවසයි.

(රංජිත් රාජපක්ෂ - බගවන්තලා)

Last Updated on Thursday, 09 May 2013 13:11

Hits: 227

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය...


සම්බන්ධයෙන් එකොළොස් වැනි සැකකරු වූ දුමින්ද සිල්වා මහතා ඊයේ (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. එහි දී දුමින්ද සිල්වා මහතා අධිකරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව තම රථයට නගින අයුරු සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිද වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ භූමියේ පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයුරු. (ජායාරූපය - අසංක එස්. ප්‍රනාන්දු)

Last Updated on Thursday, 09 May 2013 03:00

Hits: 295

එක නැට්ටේ බඩඉරිඟු කරල් 40ක්

බඩඉරිඟු කරල් 40කට වඩා වැඩි ප්‍රමාණයෙන් යුක්ත ඉරිඟු ගසක් මාතලේ, දුම්කළවත්ත ප්‍රදේශයේ රංජිත් ගුණවර්ධන මහතාගේ ගෙවත්තේ දී දැකගත හැකිවිය. විනෝදාංශයක් ලෙස තමන් මෙම ගෙවතු වගාවේ නිරත වන බව ද ගුණවර්ධන මහතා පැවැසී ය.

(මහේෂ් තිලකරත්න-මාතලේ)

Last Updated on Wednesday, 08 May 2013 11:16

Hits: 153

විදුලි බිලට එරෙහිව එ.ජා.ප.ය බස්නාහිර පළාත් සභාවට පැමිණි අයුරු..

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සංවිධානය කළ විරෝධතා පාගමනක් ඊයේ (07) මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට බස්නාහිර පළාත් සභාව දක්වා පන්දම් දල්වා බෙර වාදනය කරමින් පැමිණියහ. එහිදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම පන්දම් දල්වා බෙරවාදන මධ්‍යයේ සටන් පාඨ කියමින් බස්නාහිර පළාත් සභාව දක්වා ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය - අසංක එස්. ප‍්‍රනාන්දු)


Last Updated on Wednesday, 08 May 2013 10:54

Hits: 64

මඩුල්ලෙන් රාජ අලයක්..

මඩුල්ල, ඔබ්බේගොඩ, මැණික් කටුව ප‍්‍රදේශයේ කිලෝග‍්‍රෑම් 51ක් බරැුති රාජ අලයක් හමු වී තිබේ. නිවසක ගෙවත්තක තිබී හමු වූ මෙම රාජ අලයේ උස අඩි 2 1/2කි. වටප‍්‍රමාණය අඩි 4යි අඟල් 3කි.

(නයනකුමාර-මොනරාගල)

Last Updated on Tuesday, 07 May 2013 11:49

Hits: 221

Read more...

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.