www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1400 විකුණුම් මිල (රු) 132.0200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.6700 විකුණුම් මිල (රු) 222.8700 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.7000 විකුණුම් මිල (රු) 183.5100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.6800 විකුණුම් මිල (රු) 151.0400 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7200 විකුණුම් මිල (රු) 120.6700 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.1400 විකුණුම් මිල (රු) 124.6700 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.7600 විකුණුම් මිල (රු) 106.1300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2613 විකුණුම් මිල (රු) 1.3018

අද දින ඔබගේ කල දසාව 2014 පෙබරවාරි 03 දින

මේෂ
බලා‍පොරොත්තු වූ අදහසක් ඉටු කර ගැනීමේ භාග්‍ය උදාවිය හැකි අද දින රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල සුවිශේෂී දියුණුවක් දක්නට ලැබේ. උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙන දෙයි.

Last Updated on Monday, 03 February 2014 03:00

Hits: 917

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 පෙබරවාරි 01 දින

මේෂ
නව ආදායම් මාර්ගයකට මග පෑදෙන අද දින රැකියා කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාරවල යෙදෙන අයට ලාභ ගෙනදෙන අතර තැන්පත් ධනය ස්ථාවරව තබා ගැනීමට හැකිවන දවසකි. නීති කටයුත්තකින් ජය ලැබේ.  ගෘහ ජීවිතය යහපත්ය.

Last Updated on Saturday, 01 February 2014 03:00

Hits: 898

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 31 දින

මේෂ

අධ්‍යාපන කටයුතුවල නියැළෙන අයට යහපත් ප්‍රතිඵල උදාකරයි. විදෙස් ගමන් සම්බන්ධයෙන් උනන්දුවන්නේ නම් ඊට ශුභදායක ප්‍රතිඵල ලබා ගත හැකි දවසකි. රැකීරක්ෂා කටයුතුවලට යහපත් වුවත් ව්‍යාපාරවලින් අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන අතර ගෘහ ජීවිතය වාසනාවන්තය.

Last Updated on Friday, 31 January 2014 03:00

Hits: 1006

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 30 දින

මේෂ
රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවලින් සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරයි. තම අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට හිතවතුන්ගේ සහයෝගය ලබාගත යුතු අද දින ආදායම් මාර්ග වර්ධනය වන අතර දරුවන්ගේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් ගෙනදෙන බව පෙනීයයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

Last Updated on Thursday, 30 January 2014 03:00

Hits: 862

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 29 දින

මේෂ

රැකීරක්ෂා ක්ෂේත්‍රවල සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසිදායක තත්ත්වයක් ගෙනදේ. ආදායම් මාර්ග වැඩිදියුණු වන අතර ආර්ථිකය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවේ. ඔබේ අරමුණු සඵල කරගත හැකි දවසකි.

Last Updated on Wednesday, 29 January 2014 03:00

Hits: 881

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 27 දින

මේෂ
රැකී රක්ෂා කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින තම අදහසට අනුව වැඩ කටයුතු කරගත හැකි අතර තම බලා‍පොරොත්තුව  උසස් ලෙස සාර්ථක කරගැනීමට හැකිවන දවසකි.  ගෘහ ජීවිතය වාසනාවන්තය.

Last Updated on Monday, 27 January 2014 03:00

Hits: 1326

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 25 දින

මේෂ
රැකී රක්ෂා,  ව්‍යාපාර කටයුතු සම්බන්ධ සැලකිය යුතු  දියුණුවක් ගෙනදෙන අතර අතපසු වූ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට  හැකිවන දවසකි.  බුද්ධිය මෙහෙයවා  කරන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල අත්වන බව පෙනී යයි. පවු‍ලේ සමගිය සමාදානය වර්ධනය වේ.

Last Updated on Saturday, 25 January 2014 03:00

Hits: 878

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 24 දින

මේෂ

වෙළෙඳ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ අයට වැඩි වාසි සැලසෙන අද දින රැකියා කටයුතු මෙන්ම ආදායම් තත්ත්වය ද සතුටුදායක බව පෙනී යයි. සවස් භාගයේ දී නිෂ්ප්‍රයෝජන කටයුත්තක් සඳහා ධනය වැයවීමට ඉඩ ඇති දවසකි. ගෘහ ජීවිතයේ සතුට උදා වේ.

Last Updated on Friday, 24 January 2014 03:00

Hits: 885

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 23 දින

මේෂ
අද දින නව ආදායම් මාර්ගයක් උදාවන බව පෙන්නුම් කරයි. රස්සාවල නියුතු අයට යහපත් වන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට නොසිතූ පරිදි ලාභ ලබාගත හැකි බව දක්නට ලැබේ. නිවසේ පැවැති ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

Last Updated on Thursday, 23 January 2014 03:00

Hits: 939

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 22 දින

මේෂ

රැකියාවේ සුබවාදී වෙනසක් අපේක්ෂා කළ හැක. වෙළෙඳ ව්‍යාපාරවල නියුතු වූවනට යහපත්ය. ආර්ථිකය සමබර ලෙස පවත්වා ගැනීමට හැකිවන අද දින පැවැති කරදර, බාධා තරමක් දුරට මග හැරෙන බව පෙනී යයි. ණයට ගත් මුදලකින් නිදහස් වීමට අවස්ථාවක් සැලසේ. ගෘහ ජීවිතය යහපත්ය.

Last Updated on Wednesday, 22 January 2014 03:00

Hits: 921

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 21 දින

මේෂ

ඔබේ  වැඩ කටයුතු  සහ අපේක්ෂාවන් සාර්ථක කරගත හැකි  පසුබිමක් ගොඩනැගේ.  රැකියා  කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර, ව්‍යාපාරික කටයුතුවලින් බලා‍පොරොත්තු  නොවූ ලාභ හිමිවන අද දින ආර්ථිකය උසස් මට්ටමක පවතී.  ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

Last Updated on Wednesday, 22 January 2014 00:15

Hits: 1150

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 20 දින

මේෂ
රැකියා කටයුතුවලදී බලා‍පොරොත්තු නොවූ ආකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදුවිය හැකි අද දින ව්‍යාපාරිකයන්ට ශුභඵල උදාකරයි.  ආර්ථිකය යහපත්ය.  උසස් අධ්‍යාපන කටයුතුවල  නියුතු වූවන්ට ශුභදායක වන අතර අලංකාරයටත් පහසුවටත් අවශ්‍ය දේ වැඩිපුර  මිලදීගන්නා දවසකි.

Last Updated on Monday, 20 January 2014 03:00

Hits: 915

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 18 දින

මේෂ
රැකියා කටයුතුවල තිබූ දුෂ්කරතා මගහැරී යන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත්ය. මිල මුදල් සම්බන්ධයෙන් තිබූ අවහිරතා සමනය වන අතර අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින සිසු සිසුවියන්ට ශුභදායකය. ගමන් බිමන් නිසා කරදර ගෙන දිය හැකි දවසකි.

Last Updated on Saturday, 18 January 2014 03:00

Hits: 944

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 17 දින

මේෂ

රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට හැකිවන දවසකි. ආර්ථිකය සතුටුදායක වුවත් වැයපස ඉහළ යන බව පෙන්නුම් කරන අතර, වැදගත් කටයුතු අතපසු වන බව දක්නට ලැබේ. ඉක්මන් කෝප ගති ඇතිවිය හැක. ගෘහ ජීවිතය යහපත්ය.

Last Updated on Friday, 17 January 2014 03:00

Hits: 858

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 ජනවාරි 16 දින

මේෂ
තම කටයුතු සම්බන්ධයෙන් පෙරට වඩා කිසියම් මට්ටමක උනන්දුවක් දක්වන බව පෙනී යයි. ආර්ථිකය ශුභදායක වන අතර තමා වෙත වන සියලුම අභියෝගයන් පහසුවෙන් ජයගත හැකි බව පෙන්නුම් කරයි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු යහපත්ය. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

Last Updated on Thursday, 16 January 2014 03:00

Hits: 813

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.