www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 22.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.2100 විකුණුම් මිල (රු) 222.3900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.1400 විකුණුම් මිල (රු) 182.9400 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 144.9600 විකුණුම් මිල (රු) 150.2900 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.5800 විකුණුම් මිල (රු) 120.5300 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.8700 විකුණුම් මිල (රු) 124.3800 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.4800 විකුණුම් මිල (රු) 105.8200 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2531 විකුණුම් මිල (රු) 1.2932

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 23 දින

මේෂ

රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින රැකියා ස්ථානයේ සතුටකින් යුතුව වැඩකටයුතු කිරීමට හැකිවන බව පෙන්නුම් කරයි. ආදායම් මාර්ගවල උසස් දියුණුවක් ලබා ගත හැකි අතර අසහනකාරී තත්ත්වයන් දුරු වීමෙන් සිතට මහත් සහනයක් ගෙනදෙන දවසකි.

Last Updated on Wednesday, 23 April 2014 03:00

Hits: 486

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 22 දින

මේෂ

අද දින ඔබේ දස්කම් සනාථ කළ හැකි අවස්ථාවක් උදාවේ. රැකීරක්ෂා කටයුතු සම්බන්ධව සැලකිය යුතු දියුණුවක් ඇති වෙයි. අහිමිව පැවති හිමිකම් ලබාගැනීමට හැකි වන දවසකි. යුග දිවියෙහි වාසනාව, ප්‍රීතිය උදාවේ.

Last Updated on Tuesday, 22 April 2014 03:00

Hits: 695

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 21 දින

මේෂ
රැකීරක්ෂා කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට හැකිවන අද දින වෙළෙඳ ව්‍යාපාරවලින් අවාසිදායක තත්ත්වයක් ගෙන දිය හැකි ප්‍රවණතාවක් පවතී. වාද විවාදවලට සම්බන්ධවීමෙන් හිත මිතුරන් අමනාප වීමට ඉඩ ඇති අතර, ණය ගනුදෙනුවලින් වැළකී සිටීම නුවණට හුරුය. ගෘහජීවිතය වාසනාවන්තය.

Last Updated on Monday, 21 April 2014 03:00

Hits: 818

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 18 දින

මේෂ

ආර්ථික වාසි හිමිවීමේ භාග්‍ය උදාවන අද දින ඔබේ රැකියා කටයුතුවලට යහපත් දවසක් බව පැවැසිය හැක. ව්‍යාපාර කටයුතුවලදී දියුණුවක් ගෙනදෙන බව පෙන්නුම්කරන අතර ගේදොර සම්බන්ධ නීති ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවන වාතාවරණයක් ගොඩනැගීමට හැකි දවසකි.

Last Updated on Friday, 18 April 2014 03:00

Hits: 943

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 17 දින

මේෂ
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ආර්ථික වාසි හිමිවන බව පෙන්නුම් කරයි. විදේශ අධ්‍යාපනය අපේක්ෂාකරන අයට බලා‍පොරොත්තු ඉටුවිය හැකි අතර ආර්ථික ගැටලුවලින් නිදහස්වීමට හැකිවනු ඇත. පවු‍ලේ සමගිය ගෙනදෙන දවසකි.

Last Updated on Thursday, 17 April 2014 03:00

Hits: 413

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 16 දින

මේෂ

රැකියා කටයුතුවල නව ප්‍රබෝධයක් ගෙනදේ. ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වන බව පෙන්නුම් කරයි. වියදම් වැඩිවුවද අමතර ආදායම් උදාවන බව දක්නට ලැබේ. උසස් අය අතර මිතුරු සබඳකම් වර්ධනය වන අවස්ථාවක් අද දින මතු කළ හැකි අතර සවස් භාගයේදී සිතේ චංචල ගති ඇතිවිය හැකි දවසකි.

Last Updated on Wednesday, 16 April 2014 03:00

Hits: 598

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 12 දින

මේෂ
රැකීරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාරවලින් සාර්ථකත්වය ලබාගත හැකි අද දින නව ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවන බව පෙනී යයි. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර විනෝද චාරිකාවකටද සහභාගි වීමේ හැකියාවක් පෙන්නුම් කරයි. පවු‍ලේ සමගිය උදාකෙරේ.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 808

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 11 දින

මේෂ

රැකීරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාරවලින් සාර්ථකත්වය ලබාගත හැකි අද දින නව ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවන බව පෙනී යයි. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර විනෝද චාරිකාවකටද සහභාගි වීමේ හැකියාවක් පෙන්නුම් කරයි. පවු‍ලේ සමගිය උදාකෙරේ.

Last Updated on Friday, 11 April 2014 03:00

Hits: 784

Read more...

නව අවුරුදු පලාපල

මේෂ ලග්නය ආර්ථිකය ශක්තිමත් වෙයි

මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම වසර ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් බලාපොරොත්තු ලාභ අත්කර ගත හැකි වේ. වන්දනා ගමන් චාරිකා කටයුතු සඳහා අවස්ථාවන් ලබයි. විදේශ සම්බන්ධ ව්‍යාපාර මගින් අතිරේක ලාභ අත්කර ගත හැකි වේ. ගමන් බිමන්වලදී ප‍්‍රවේශම් සහිතව කටයුතු කළ යුතුය.

Last Updated on Friday, 11 April 2014 14:27

Hits: 6527

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 10 දින

මේෂ
කලක් තිස්සේ තිබූ බලා‍පොරොත්තුවක් ඉටුවන අද දින ණය මුදලකින් නිදහස් වීමට ලැබේ. ආදායම් තත්ත්වය සතුටුදායකය. අසුබ පල බොහෝදුරට පහවී යන අද දින යහපත් කටයුතුවල යෙදීමට ඉඩ සැලසේ. රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතුවල සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කරයි.

Last Updated on Thursday, 10 April 2014 03:00

Hits: 1045

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 09 දින

මේෂ

රැකියා කටයුතුවල නව ප්‍රබෝධයක් ඇති වේ. ව්‍යාපාරිකයන්ට ශුභදායකය. වියදම් වැඩි වුවද අමතර ආදායම් උදාවන අද දින උසස් පුද්ගලයන්ගේ ඇසුරට පත්වන බව පෙන්නුම් කරයි. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවන දවසකි.

Last Updated on Wednesday, 09 April 2014 03:00

Hits: 986

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 07 දින

මේෂ
රැකී රක්ෂා සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක් ඇති වෙයි. වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් යෙදවීමෙන් පාඩු සිදුවිය හැකි අද දින සිතට එකඟව කිසිවක්  ක්‍රියාත්මක  කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි අතර ණය මුදලක් හිමිවිය හැකි බව පෙන්නුම් කරයි.

Last Updated on Monday, 07 April 2014 03:00

Hits: 1511

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 05 දින

මේෂ
රැකියා කටයුතු නව පිබිදීමක් ඇතිවෙයි. ව්‍යාපාරිකයන්ට ශුභදායකය. කටයුතු අධිකවීම නිසා කාර්යබහුල, අවිවේකීව දවස ගතකිරීමට සිදුවන බව පෙනීයන අතර, උත්සාහයේ තරමට සාර්ථික ප්‍රතිඵල ලැබිමෙන් සිතට ප්‍රීතිය ගෙනදේ. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙනදෙයි.

Last Updated on Saturday, 05 April 2014 03:00

Hits: 820

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 04 දින

මේෂ

රැකියා අපේක්ෂිතයන්ට සම්මුඛ පරීක්ෂණ ලිපි ලැබිම නිසා සිතට සතුට හා ප්‍රීතිය ගෙනදෙන දවසකි. සුවිශේෂි උත්සවයකට සහභාගිවීමට හැකිවන අද දින ගේ දොර අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ඉඩසැලසෙන අතර, ආදායම් තත්ත්වය සතුටුදායක බව පෙනී යයි.

Last Updated on Friday, 04 April 2014 03:00

Hits: 875

Read more...

අද දින ඔබගේ කල දසාව 2014 අප්‍රේල් 03 දින

මේෂ
රැකියා කටයුතුවල කාර්යබහුලතාවක් දක්නට ලැබෙන අද දින ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගැනීමට හැකිවන අතර ව්‍යාපාරික කටයුතුවලින් බලා‍පොරොත්තු නොවූ වාසි අත්වීමට ඉඩ ඇති දවසකි. නීතිමය කටයුතුවලින් අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

Last Updated on Thursday, 03 April 2014 03:00

Hits: 912

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.