www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 24.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1500 විකුණුම් මිල (රු) 132.0300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.0900 විකුණුම් මිල (රු) 222.2600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.5000 විකුණුම් මිල (රු) 183.3100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.2500 විකුණුම් මිල (රු) 150.6000 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.4500 විකුණුම් මිල (රු) 120.3800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.0600 විකුණුම් මිල (රු) 123.5500 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3200 විකුණුම් මිල (රු) 105.6700 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2558 විකුණුම් මිල (රු) 1.2960

MMS 2 රාගිනි ඇවිලී සනී ලියොන් දික්කසාදවෙයි

http://www.rivira.lk/edition/images/2014/02/09/ragini-mms-2-first-look-520x330.jpgමේ වන විට බොලිවුඩ්හි අතිශය ජනප්‍රියත්වයක් දිනෙන් දින ළඟා කර ගනිමින් සාර්ථකව තිරගත වන MMS 2රාගිනි චිත්‍රපටයේ  කාමෝද්දීපන රංගනයක නියැළෙන සනී ලියොන් වසර 3ක් පුරා පැවැති ඩැනියෙල් වෙබර් හා විවාහ දිවියට තිත තබමින් දික්කසාද වීමට තීරණය කර ඇති බව බොලිවුඩ් වාර්තා පළ විය.

Last Updated on Saturday, 19 April 2014 18:39

Hits: 1192

Read more...

ළමා අපචාර චිත්‍රපටයක මයිකල් ජැක්සන්ගේ අලුත් ගීතය

http://www.rivira.lk/edition/images/2014/04/20/url.jpgළමා අපචාර චිත්‍රපටයක මයිකල් ජැක්සන්ගේ අලුත් ගීතය සුප්‍රකට ‍පොප් ගායක මයිකල් ජැක්සන් මියයන්නට පෙරාතුව 50 වන වියේදී එනම් 2009 වසරේ පටිගත කළ “ඩූ. යූ නෝ වෙයාර් යුවර් චිල්ඩ්රන් යූ අර්” (ඔබ දන්නවාද ඔබේ දරුවා කොහෙද කියා) යන ළමා අපචාර පිළිබඳ ලියැවුණු ගීතයක් ඇතුළත් නවතම ඇල්බමය ‘Xseape’ නමින් මැයි මාසයේ දී එළිදැක්වීමට සූදානම් වීමත් සමග ආන්දෝලනයට තුඩු දී තිබේ.

Last Updated on Saturday, 19 April 2014 18:30

Hits: 430

Read more...

සෝනාක්ෂි මැතිවරණ කටයුතුවලින් ඉවත් වෙයි

http://www.rivira.lk/edition/images/2014/04/13/sonkshi.jpgසෝනාක්ෂි සිංහාගේ පියා මෙවර භාරතීය ජනතා පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර සෝනාක්ෂි පවසා ඇත්තේ තම පියා වන ශත්‍රැගන් සිංහාට සෝනාක්ෂි සිංහාට සෝනාක්ෂි සිංහා නම් රංගන ශිල්පිනියක් වූ තම දියණියගේ සහාය ජයග්‍රහණය සඳහා අවශ්‍ය නොමැති බවයි.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 944

Read more...

ත්‍රිමාණ චිත්‍රපට අතර ෆ්‍‍රා්සන් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

http://www.rivira.lk/edition/images/2014/04/13/frozen.jpgහෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් රචිත හිම කුමාරි සුරංගනා කතාව ආශ්‍රිතව ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ ‘ෆ්‍‍රා්සන්’ චිත්‍රපටය ලොව ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට අතරින් වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය ලෙස බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතරට එක් විය.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 473

Read more...

රන්බිර් - කත්‍රිනා මැදට ආලියා ඇවිත්

http://www.rivira.lk/edition/images/2014/04/13/ranbire.jpgසුපිරි බොලිවුඩ් රංගන ශිල්පී රන්බිර් කපූර් විවාහ කර ගැනීමට තමන්ට අවශ්‍ය බවත් රන්බිර් කත්‍රිනා ආදර සම්බන්ධතාව ආයුෂ අඩු බවත් බොලිවුඩ්හි යෞවුන් රංගන ශිල්පිනී ආලියා භාට් පවසයි.

Last Updated on Saturday, 12 April 2014 03:00

Hits: 1052

Read more...

විජේ කොලිවුඩයේ සුපිරි තරුව බව ‘ජිල්ලා’ තහවුරු කරයි

http://www.rivira.lk/edition/images/2014/04/06/vijay.jpgවසරකට විශාල චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන කොලිවුඩ් සිනමාව මෑත කාලීනව ඉහළ ගණයේ නිර්මාණද බිහි කරමින් ලෝක සිනමාවේ අවධානයට පාත්‍ර වෙමින් පවතියි.

Last Updated on Saturday, 05 April 2014 16:48

Hits: 1197

Read more...

ෂාරුක් ‘ෆෑන්’ අතර සැඟවෙයි

http://www.rivira.lk/edition/images/2014/04/06/shahrukh-khan-.jpgෂාරුක් ඛාන්ගේ පෙනුම ‘ෆෑන්’ නැත්නම්  රසික රසිකාවියෝ චිත්‍රපටය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට යෂ්රාජ් චිත්‍රපට නිෂ්පාදන සමාගම මේ දිනවල කටයුතු කරනවා.

Last Updated on Saturday, 05 April 2014 16:44

Hits: 1081

Read more...

මැඩෝනා තෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණයට සූදානම්

http://www.rivira.lk/edition/images/2014/04/06/medona.jpgසුපිරි ‍පොප් ගායිකා මැඩෝනා චිත්‍රපට අධ්‍යක්ෂණයට යළි පිවිසීමට මේ දිනවල සූදානම් වන අතර ‘අ ලව් ස්ටොරි’ නම් සුප්‍රකට නවකතාව ඇසුරින් මැඩෝනා තම තෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණයට සැරසෙයි.

Last Updated on Saturday, 05 April 2014 16:44

Hits: 581

Read more...

ෂාරුක්ට දරුවන්ගේ ප්‍රශ්න

http://www.rivira.lk/edition/images/2014/03/30/srk2-aug10.jpgසුපිරි බොලිවුඩ් රංගන ශිල්පි ෂාරුක් ඛාන් තම දරුවන් සමග වැඩිකාලයක් ඉදිරියේදී ගත කළ යුතු බව තීරණය කරලා ‘හැපි නිව් ඉයර්ස්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලින් අනතුරුව ෂාරුක් දරුවන් සමග වැඩිකාලයක් ගත කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Last Updated on Saturday, 29 March 2014 11:55

Hits: 3284

Read more...

කේටි වින්ස්ලට්ට ගෞරව සම්මානයක්

http://www.rivira.lk/edition/images/2014/03/30/kate.jpg1997 වසරේ තිරගත වූ අතිශය ජනප්‍රිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ දෙමින් ලොව පුරා උන්මාදයක් ඇති කළ හොලිවුඩ් රංගන ශිල්පිනී කේට් වින්ස්ලට්ට ගෞරව සම්මානයක් පිදීමට ඇමෙරිකාවේ ‘වෝක් - ඔෆ් ෆෝම්’ නම් හොලිවුඩ් වාණිජ මණ්ඩලය මෙහෙය වන සම්මාන උළෙලක් සැරසෙනවා.

Last Updated on Saturday, 29 March 2014 11:52

Hits: 1339

Read more...

සනි ලියොන්ගේ රාගිනි බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි

http://www.rivira.lk/edition/images/2014/03/30/sani-liyone.jpgබොලිවුඩ් හි මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා දිනෙන් දින අලුත් කරන සාර්ථක චිත්‍රපටය වී ඇත්තේ ‘රාගිනි  MMS 2’ චිත්‍රපටයයි. සනි ලියොන්ගේ සරාගික රංගනයෙන් ඔපවත්වූ  ‘රාගිනි  MMS 2’ චිත්‍රපටයේ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ දිනෙන් දින ඉහළ ප්‍රතිචාරයක් ලබමින් ජනප්‍රියත්වය සොයා දෙද්දී ‘රාගිනි  MMS 2’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිදිමින් ලොව පුරා තිරගත වීම විශේෂත්වයක් වන්නේ සනි ලියොන්ගේ සරාගික රංගනයට දිනෙන් දින ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයද දිනාගනිමින්ය.

Last Updated on Saturday, 29 March 2014 11:47

Hits: 2032

Read more...

ක්‍රිකට් ගහනවාද? රඟපානවාද? කෝලි දෙලොවක් අතර

http://www.rivira.lk/edition/images/2014/03/23/young.jpgඉන්දීය ක්‍රිකට් පි‍ලේ අනාගත නායකත්වයට වැඩිම අවස්ථාව තියෙන්නේ විරාට් කෝලිට බව නොරහසක්. මේ වනවිට ක්‍රිකට් ගහනවාද? රඟපානවාද? කියලා විරාට් කෝලි දෙලොවක් අතර තනිවෙලා කියලා.

Last Updated on Saturday, 22 March 2014 13:39

Hits: 2230

Read more...

ෂාහිඩ් කපූර් සෝනක්ෂිගේ බර බලයි

http://www.rivira.lk/edition/images/2014/03/23/shahid-kapoor-sonakshi-sinh.jpgෂාහිඩ් කපූර්ගේ අලුත් පෙම්වතිය සෝනක්ෂි සිංහාගේ තරබාරු බව වැඩියි කියලා ෂාහිඩ් මේ දිනවල සෝනක්ෂිව ජිම් එකකට එක්ක යන බව බොලිවුඩ්වලින් වාර්තා වෙනවා.

Last Updated on Saturday, 22 March 2014 13:34

Hits: 1772

Read more...

ජැක්ලින් ‘කික්’ හා ‘රෝයි’ ට හිරවෙයි

http://www.rivira.lk/edition/images/2014/03/23/jaqulin.jpgශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනිය ජැක්ලින් ෆර්නැන්ඩස් ‘කික්’ හා ‘රෝයි’ කියන බොලිවුඩ් චිත්‍රපට දෙක අතරට හිරවෙලා.

Last Updated on Saturday, 22 March 2014 13:23

Hits: 2610

Read more...

ෂාරුක්ගේ දියණිය ලෙස රඟපෑ සානා සරාගික නව යෞවුන් බොලිවුඩ් තරු ත්‍රිත්වය අතරට

http://www.rivira.lk/edition/images/2014/03/16/sharuk.jpg‘කුච් කුච් හෝතාහේ’ සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපටයේ ෂාරුක්ගේ දියණිය ලෙස රඟපෑ සානා සයිඩ් මේ වසරේ බොලිවුඩ් පුරයෙන් ලොවට හඳුන්වා දෙන සුරූපිනිය වන බව  බොලිවුඩ් වබේ අඩවි ගණනාවක් ආරංචි පළ කරන්නට වූයේ කරන් ජොහාර් නම් සුප්‍රකට අධ්‍යක්ෂවරයා මේ වසරේ සානා සයිඩ් වෙනස්ම ආරකින් බොලිවුඩ් තිරයට ගෙන එන බවයි.

Last Updated on Saturday, 15 March 2014 12:17

Hits: 4035

Read more...

 

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.