Sunday, 20th April 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 17.04.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1400 විකුණුම් මිල (රු) 132.0200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 216.6700 විකුණුම් මිල (රු) 222.8700 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 177.7000 විකුණුම් මිල (රු) 183.5100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 145.6800 විකුණුම් මිල (රු) 151.0400 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.7200 විකුණුම් මිල (රු) 120.6700 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.1400 විකුණුම් මිල (රු) 124.6700 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.7600 විකුණුම් මිල (රු) 106.1300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2613 විකුණුම් මිල (රු) 1.3018

ආර්ථිකය දියුණු කිරීම සඳහා අපේ විදේශ ප්‍රතිපත්තිය කාලයට ගැළපෙන ලෙස සකසනවා - විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23 දා) පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්විය. කථානායක නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරු ඉදිරිපත් කළ පෙත්සම් කථානායකවරයා පෙත්සම් කාරක සභාවට යොමු කළේය.

Last Updated on Thursday, 24 October 2013 03:00

Hits: 463

Read more...

රාජ්‍ය සේවකයන් තුන් ලක්ෂයක් ගෙදර යවන්න හැදූ එජාපය අද ඔවුන් ගැන කතා කිරීමත් මහා විහිළුවක් - නියෝජ්‍ය මුදල් අමාත්‍ය සරත් අමුණුගම

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (4දා) පස්වරු 1.00ට රැස්විය. ලිපි‍ලේඛන පිළිගැන්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරු පිළිතුරු දුන්හ.

Last Updated on Thursday, 05 September 2013 03:00

Hits: 496

Read more...

අපි ජනවාරි මාසයේ සිට ආණ්ඩු මාරුකරන මැතිවරණයක් වෙනුවෙන් සටන් කරනවා - විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ

දේශපාලන පක්ෂ 9 කට එරෙහිව වාරණ නිකුත් කිරීමේ හැකියාව ඇතත් රතුපස්වල වෙඩි තැබිමට සම්බන්ධ අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග නිකුත් කළ නොහැකි ඇයි දැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Last Updated on Thursday, 15 August 2013 03:00

Hits: 610

Read more...

විපක්ෂයේ අද මහා සෝදා පාළුවක් ඇතිවෙලා : ඔවුන් සිටින්නේ ජනතාවට මුහුණදිය නොහැකිවයි - ශ්‍රීලනිප මහ ‍ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය විපක්ෂයට දැවැන්ත අභියෝගයක් වී ඇති බැවින් ශක්තිමත් නායකත්වයක් නොමැති මිනිස්කම දියාරු මැතිවරණ ව්‍යාපාර ඔවුන් මුහුණ දෙන අභියෝග වී ඇතැයි ශ්‍රීලනිප මහ ‍ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Last Updated on Thursday, 15 August 2013 03:00

Hits: 250

Read more...

යළි පළාත් සභා බලය ලබා දෙන ලෙස ආණ්ඩුව කරන ඉල්ලීම විහිළු සහගතයි - එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක

ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය නොවන අතර, පත් කර ගත් ආණ්ඩුව වැරැදි කරන්නේ නම් එය පෙන්වාදීමටත් ඊට එරෙහිව නැගී සිටීමටත් විපක්ෂයට මෙන්ම ජනතාවටත්, ජනමාධ්‍යයටත් වගකීමක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය ඊයේ (14) රාජගිරියේ පිහිටි ජාතික වතුකම්කරු සංගම් ශාලාවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

Last Updated on Thursday, 15 August 2013 03:00

Hits: 334

Read more...

අසාධාරණ ලෙස විදුලි බිලෙන් අය කරන මුදල් අපේ ආණ්ඩුවකින් ආපසු ජනතාවට ගෙවනවා - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සෙංකඩගලදී කියයි

එළැඹෙන පළාත් සභා මැතිවරණය මනාප තරගයක් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය වැඩිකරමින් රාජපක්ෂ රෙජිමයට විරුද්ධත්වය ප්‍රකාශ කරන ඡන්දයක් ලෙස යොදා ගන්නා ලෙසත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (10) දා සෙංකඩගල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින් අම්පිටියේදී පැවසීය.

Last Updated on Monday, 12 August 2013 03:00

Hits: 292

Read more...

පරණ දේශපාලන පක්ෂ සමග ගොස් රටට වැඩක් වෙන්නේ නැති නිසා අපි අලුත් පක්ෂයක් හැදුවා - සරත් ෆොන්සේකා

පරණ දේශපාලන පක්ෂ ගැන රටේ ජනතාවට තිබෙන්නේ කළකිරීමක්. ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ජනතාව දෝෂාරෝපන එල්ල කරනවා. පරණ දේශපාලන පක්ෂ සමග ගොස් රටට යහපතක් සිදු නොවන නිසා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Last Updated on Monday, 12 August 2013 03:00

Hits: 888

Read more...

»K ycx R~ˆm£{y Ãúvf »vp‰v {ƒzx ƒŒz‰ þ {¥~ˆ~f »l»vp »[xYf xp‰p Rrf B»p p¦ - RéYyj Rv£l³ y{§‡‰ ƒÄK

Ulªy¥ r…£l‰ ~u£{ R¥lª† r…£l‰ ~u£{zf lv rY‰}x lë»xp‰ ly[ Yyp t{l‰ yc»xp‰ ~ˆ»NDb£»{p‰ S{l‰ þ ycx Rrƒ~¨l£{xf  rl‰ Ãúvf »ƒ£‰ ycx R~ˆm£{y Ãúvf lv rY‰}x Yfx¨lª »p£Yyp t{l‰ v¨~ˆz‹K »Y£p‰[²~ˆ p£xY ƒ£ RéYyj Rv£l³ y{§‡‰ ƒÄK vƒl£ ~qƒp‰ Y»…‰x.

Last Updated on Monday, 01 July 2013 03:00

Hits: 520

Read more...

 

W»ly

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.