Thursday, 24th July 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 22.07.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.8000 විකුණුම් මිල (රු) 131.6700 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 219.2500 විකුණුම් මිල (රු) 225.5200 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 173.2300 විකුණුම් මිල (රු) 178.9100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 142.4300 විකුණුම් මිල (රු) 147.6500 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 119.2600 විකුණුම් මිල (රු) 123.3200 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.8500 විකුණුම් මිල (රු) 124.3700 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 103.3400 විකුණුම් මිල (රු) 106.7200 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2642 විකුණුම් මිල (රු) 1.3047


         

ප්‍රධාන පුවත

තවීෂ පීරිස් ඝාතකයන්ට දඬුවම් දීම අද

July 24,2014 11:00

තවීෂ පීරිස් ඝාතකයන්ට දඬුවම් දීම අද

එංගලන්තයේ දී ඝාතනයට ලක්වු ශ‍්‍රී ලාංකික තරුණයකු වන තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව...

එසැණ පුවත්

ඉන්දියානු සැමියා මිතුරා එක්ක ශ‍්‍රී ලාංකික බිරිඳ මරා දමලා

July 24,2014 09:52

ඉන්දියානු සැමියා මිතුරා එක්ක ශ‍්‍රී ලාංකික බිරිඳ මරා දමලා

ශ‍්‍රී ලාංකික කතක ඝාතනය කළැයි සැකකාර ඇයගේ ඉන්දියානු ජාතික සැමියා හා තවත් අයකු කුවේටයේ දී අත්අඩංගුවට...

Read more

මාළු ලොරිය ගැටී මිනිසකු මරු දකී

July 24,2014 09:40

මාළු ලොරිය ගැටී මිනිසකු මරු දකී

ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිංතොට පාළම අසලදි ඊයේ රාති‍්‍රයේ මාළු ලොරියක් හා ති‍්‍රරෝද රථයක් එකිනෙක ගැටිමෙන්...

Read more

කුවේට් ජාතික හිටපු සැමියාගෙන් ශ‍්‍රී ලාංකික බිරිඳ මැරුම් කයි

July 24,2014 09:26

කුවේට් ජාතික හිටපු සැමියාගෙන් ශ‍්‍රී ලාංකික බිරිඳ මැරුම් කයි

කුවේට් ජාතිකයකු විසින් කළ පහරදීමකින් ඔහුගේ පෙර විවාහයේ බිරිඳ වන ශ‍්‍රී ලාංකික කාන්තාවක එරට සල්මියා ප‍්‍රදේශයේ...

Read more

එම් එච් 17 කළු පෙට්ටිය බි‍්‍රතාන්‍යයට

July 23,2014 17:08

එම් එච් 17 ගුවන් යානයේ කළු පෙට්ටිය ඇතුලු කොටස් රැසක් බි‍්‍රතාන්‍යයට ගෙන ගොස් තිබේ. කළු පෙට්ටිය...

Read more

යාලට මාසයක් නිවාඩු

July 23,2014 16:56

ලබන සැප්තැම්බර් මාසය පුරාවට යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ට විවෘත නොවේ.

Read more

රු. ලක්ෂ 56ක කහ, හාල් අස්සෙන් මතුවෙයි

July 23,2014 12:53

ඉන්දියාවේ සිට හාල් ගෙන්නන මුවාවෙන් මෙරටට ගෙන්වා තිබූ කහ කිලෝ දහ දහසක් රේගු නිළධාරීන් විසින් අද...

Read more

පරණ ප‍්‍රශ්න පත‍්‍රයක් වාර විභාගෙට දීලා

July 22,2014 15:03

ගාල්ල අධ්‍යාපන කලාපය තුළ අද පැවැති වාර විභාගය සදහා ලබා දුන් 9 වසර දෙමළ ප‍්‍රශ්න පත‍්‍රය...

Read more

ෆෙරී ඛේදවාචකයේ අතුරුදන්වූ නෞකා හිමිකරුගේ මළ සිරුර හමුවෙයි

July 22,2014 12:05

මෑත කාලයේ සිදුවූ විශාලතම නෞකා අනතුර වූ ජීවිත 300කට අධික සංඛ්‍යාවක් බිලිගත් දකුණු කොරියානු ෆෙරී නෞකා...

Read more

කොළඹ-රත්නපුර අධිවේගයට ඉඩම් අත්කරගැනීම මාස 6කින්

July 22,2014 11:17

කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගයට ඉඩම් අත්පත් කරගැනීම මාස 6කින් පසු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read more

අක්මීමන හිටපු ප‍්‍රා.සභා මන්ත‍්‍රීගෙ සිරුර හමුවෙයි

July 22,2014 11:09

අක්මීමණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ශාන්ත ගම්මන්පිල මහතාගේ සිරුර නිවසේදී සොයාගෙන තිබේ.

Read more
Prev Next
රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 28 දෙනකුගේ පන්ති තහනම

රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 28 දෙනකුගේ පන්ති තහනම

ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ඊයේ (23) විරෝධතා පාගමනක් ගියහ.එම අවස්ථාවේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී විරෝධතාවේ නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. (ඡායාරූපය- ප්‍රදීප් දඹරගේ)

24-07-2014 Main photo

 මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා බඳවාගත් විද්වත් වෘත්තිකයන් සමග සුහද කතාබහක නිරත වූ අයුරු.

මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා බඳවාගත් විද්වත් වෘත්තිකයන් සමග සුහද කතාබහක නිරත වූ අයුරු.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම, දියතලාව ස්වේච්ඡා බළසේනා පුහුණු පාස‍ලේදී ස්වේච්ඡා බළසේනාධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්විණි.එහිදී පැවැති තේපැන් සංග්‍රහයෙන් අනතුරුව මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා බඳවාගත් විද්වත් වෘත්තිකයන් සමග සුහද කතාබහක නිරත වූ අයුරු.ඡායාරූපය : අසංක එස්. ප්‍රනාන්දු

23-07-2014 Main photo

වීඩියෝ

r§{l‰

කථානායකගෙන් රෝසිට අවවාද

July 24,2014 03:00

සභාවේ කටයුවලට බාධා වන අයුරින් සෙසු මන්ත්‍රීවරුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි එජාප මන්ත්‍රීනී රෝසි සේනානායක...

Read more

IJh£ r§{l‰

දෙපිලෙන්ම වෙනස්කම් එස්.එස්.සී. පිටියේ දී සිදුවන ලකුණු

දෙපිලෙන්ම වෙනස්කම් එස්.එස්.සී. පිටියේ දී සිදුවන ලකුණු

ශ්‍රී ලංකා  - දකුණු අප්‍රිකානු දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (24) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භවන...

”සංවර්ධනය හා සාමය උදෙසා ක‍්‍රීඩාව” දේශනයට කී‍්‍රඩා ඇමැතිට ග්ලාස්ගෝහිදී පැසසුම්

”සංවර්ධනය හා සාමය උදෙසා ක‍්‍රීඩාව” දේශනයට කී‍්‍රඩා ඇමැතිට ග්ලාස්ගෝහිදී පැසසුම්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලට සමගාමීව 7 වැනි වරට පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය...

‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද ඇරඹේ

‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද ඇරඹේ

20 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් අද(23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර සෙල්ටික්...

ඉන්දීය වේගපන්දු යවන ෂර්මා එංගලන්ත දෙවැනි ඉනිම බිඳ දමයි

ඉන්දීය වේගපන්දු යවන ෂර්මා එංගලන්ත දෙවැනි ඉනිම බිඳ දමයි

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මාගේ දක්ෂ පන්දු යැවීමෙන් වසර 28කට පසුව ඉන්දියානු පිල ලෝඩ්ස් පිටියේ...

ý»|‰}£¹[

පවතින දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තුව දේශපාලනඥයින් පිරිසකට අයත් එකක් මිස තමන්ට සේවය කරන ආයතනයක් නොවන බව ජනතාව විශ්වාස කරනවා යැයි...

{³£r£y

කොමර්ෂල් බැංකුවේ සේවා මධ්‍යස්ථාන 65ක් රාමසාන් දිනත් විවෘතයිි

රජයේ හා බැංකු නිවාඩු දිනයක් වන ජූලි 29 වෙනි අ`ගහරුවාදාට යෙදෙන රාමසාන්...

මිහින් ලංකා,වෑකන්ද ජුම්මා මුස්ලිම් පල්ලියේදී ඉෆ්තාර් උත්සවය පවත්වයි

ශ‍්‍රී ලංකාවේ ජාතික අඩු වියදම් ගුවන් සේවය වන මිහින් ලංකා කොළඹ 02...

වෘත්තීය දැනුමෙන් හා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් නවීන විලාසිත ගෙනෙන

විලාසිතාවන්ගෙන් පිරුණු ලෝකයක නවීන විලාසිතාවන් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ කාන්තාවන් පමණක් නොවේ. පිරිමි...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

නව පරපුරේ නිළි ප‍්‍රතිභා යුග දිවියට

නව පරපුරේ නිළි ප‍්‍රතිභා යුග දිවියට

නවපරපුරේ රංගන ශිල්පිනියක වන ප‍්‍රතිභා සහ වෙනුරගේ විවාහ මංගල්‍ය පසුගියද...

නිදහස් මාවතේ ජැකලින්ගේ කෑම සූත‍්‍ර

නිදහස් මාවතේ ජැකලින්ගේ කෑම සූත‍්‍ර

අගනුවර නිදහස් චතුරශ‍්‍රයේ නිදහසේ තම විෙවේකය ගත කරන්නට කැමැති නගර...

සමහර වෙලාවට මගේ හිත යන පිරිමි ඉන්නවා - උදයන්ති

සමහර වෙලාවට මගේ හිත යන පිරිමි ඉන්නවා - උදයන්ති

පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදයන්තිව හඳුන්වන්න...

කලාකාරයෝ නඩු කියාගන්න එකට මම නම් කැමැති නැහැ - රිටිගල අබියස දී හමුවන උමයංගනා…

කලාකාරයෝ නඩු කියාගන්න එකට මම නම් කැමැති නැහැ - රිටිගල අබියස දී හමුවන උමයංගනා කියයි

ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍යයේ ධනංජනාගේ චරිතයෙන් සුවහසක් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්...

රසිකයා ගොනාට අන්දලා මුදල් හම්බ කරන්න මම කැමැති නෑ - ගායන ලෝකයට ආ පුවත්පත්…

රසිකයා ගොනාට අන්දලා මුදල් හම්බ කරන්න මම කැමැති නෑ - ගායන ලෝකයට ආ පුවත්පත් කලාවේදියා බු‍ලේගොඩ

සම්භාව්‍ය ගණයේ පළමු පුරුකට අයිති එච්.ඩබ්ලිව්. රූපසිංහයන්, රුක්මණි දේවියගෙන් පසුව...

මට දැන් සමහරු කියන්නේ බඩී කියලා - කවුරුත් ආදරය කළ හිමාෂ ගැන අලුත්ම තොරතුරු

මට දැන් සමහරු කියන්නේ බඩී කියලා - කවුරුත් ආදරය කළ හිමාෂ ගැන අලුත්ම තොරතුරු

ජනප්‍රියත්වය කියන වචනයේ තේරුම නොදන්නා කාලයක හඬ නිසා ජනප්‍රිය වුණ...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.