Sunday, 31st August 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 25.08.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.7400 විකුණුම් මිල (රු) 131.6100 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 212.4300 විකුණුම් මිල (රු) 218.5200 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 168.9800 විකුණුම් මිල (රු) 174.5400 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 139.5800 විකුණුම් මිල (රු) 144.6700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.8400 විකුණුම් මිල (රු) 120.8100 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 118.9700 විකුණුම් මිල (රු) 123.4600 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරු) ගැනුම් මිල (රු) 102.4000 විකුණුම් මිල (රු) 105.7500 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2310 විකුණුම් මිල (රු) 1.2703


         

ප්‍රධාන පුවත

ඩුබායි සිට ආ පාර්සල් මාරු කළ තැපැල් ලොක්කෝ ඇතුළු 8ක් අත්අඩංගුවට

August 31,2014 10:56

කොටුව මධ්‍යම තැපැල් හුවමාරු ඒකකයේ දී අයිතිකරුවන් භාරනොගත් මලූ 3ක් මාරු කිරීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් සිව්දෙනකු...

එසැණ පුවත්

නුගේගොඩට හෙට පැය 9ක් වතුර නෑ

August 31,2014 11:46

හෙට (01) උදෑසන 8 සිට පස්වරු 5 දක්වා නුගේගොඩ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව...

Read more

කොළඹ මෙහෙකාරකම් කළ තරුණියකගේ මළසිරුර රත්තොට ඔයකින්

August 31,2014 11:22

මාතලේ, රත්තොට දැලිවල ඔයේ තිබියදි තරුණියකගේ මළ සිරුරක් අද උදෑසන සොයාගත් බව රත්තොට පොලිසිය කියයි.

Read more

හම්බන්තොටට ‘අවදි’වන්න අවස්ථාවක්

August 31,2014 11:18

‘අවදි-2014’ උසස් අධ්‍යාපන හා වෘත්තිය ප‍්‍රදර්ශනය ලබන මස 05 වැනි දා ඇරඹේ.

Read more

වව්නියාව දිසාපතිට බන්ධනාගාර නිලධාරී අයියා මලෝගෙන් මරණ තර්ජන

August 31,2014 11:11

වව්නියාව දිසාපතිවරයාගේ නිවසට පැමිණ මරණීය තර්ජනය කළ බව කියන බන්ධාගර නිලධාරින් දෙදෙනෙක් සම්බන්ධයෙන් ගාල්ල මුලස්ථාන පොලීසිය පොලිස්...

Read more

ඌවේ ඡන්දේ අස්සේ රාජ්‍ය සේවයට සම්මුඛ පරීක්ෂණ කැඳවලා

August 31,2014 10:58

ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ආධුනික මිනින්දෝරුවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය සදහා ඌව පළාතේ  අයදුම්කරුවන්ට ද කැදවීම් ලිපි...

Read more

ඇමැති කතාකරද්දී දුක කියන්න කඩාපැන්න පවුලම අත්ඩඅඩංගුවට

August 31,2014 10:19

ගාල්ල, බෙන්තර ඇල්පිටිය රූපා කරුණාතිලක ශාලාවේ දී  ඊයේ පැවැති ‘රට නගන නිල් පවුර’ වැඩසටහන පැවැත්වෙන අතරතුර...

Read more

දියනෑමට ගිය සොයුරියෝ දියේ ගිලී මියෙති

August 31,2014 10:12

කිලිනොච්චිය, සෙල්වනගර්, කාන්දන්කුලම් වැවට දියනෑමට ගොස් සිටි තරුණියන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් දියේ ගිලීමෙන් මියගොස් තිබේ.

Read more

අධිවේගයේ බස් 2ක් ගැටී 14ක් රෝහලේ

August 30,2014 14:14

දක්‍ෂිණ ලංකා අධිෙවිගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බසයේ ගමන්ගත් 14 දෙනෙකූ...

Read more

ඌව දිනවන්න එජාපයෙන් කථිකයන් පත්කරයි

August 29,2014 12:33

ඌව පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 12 දෙනකුගෙන්...

Read more

ලොව බරපතළම මානව හිමිකම් උල්ලංගනය ගැන ජගත් සංවිධානය කටඅරියි

August 29,2014 11:26

මෑත කාලීනව ලොව බරපතළම මානව හිමිකම් උල්ලංගනය කර ඇත්තේ සිරියාව බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය...

Read more
Prev Next
අධිවේගයේ බස් දෙකක් ගැටී 14ක් රෝහලට

අධිවේගයේ බස් දෙකක් ගැටී 14ක් රෝහලට

දක්‍ෂිණ ලංකා අධිෙවිගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි අද (30) දහවල් 12.30ට පමණ ශි‍්‍ර ලංගම බස් රථයක පිටු පසින් පැමිණි බස් රථයක් ගැටීමෙන්  බසයේ ගමන්ගත් 14 දෙනෙකූ තූවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතූලත් කිරීමට හේතුවූ අනතුර ඡයාරූපයේ දැක්වේ. (ලලිත් කන්කානම්ගේ/ සමන් කූමාර)

30-08-2014 Main photo

කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය...

කාන්තා සමුපකාරයේ 25 වන සංවත්සරය...

නිමිත්තෙන් සංවත්සර උළෙලක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැත්විණි. එම උත්සවයේදී නර්තනයක් ඉදිරිපත් කළ කාන්තාවන් පිරිසක් සමග ඇමැතිවරයා ඡායාරූපයකට පෙනී සිටි අයුරු. (ඡායාරූපය : මැන්කන් ගුණසේකර)

30-08-2014 Main photo

වීඩියෝ

r§{l‰

දිඹුලාගල ට්‍රැක්ටර් යතුරුපැදි ගැටුමෙන් දෙදෙනෙක් මියයති

August 30,2014 03:00

දිඹුලාගල - සිරිපුර ප්‍රධාන මාර්ගයේ ඇල්‍ලේවැව, මහදමන ප්‍රදේශයේදී ගොයම් කොළ මඩින යන්ත්‍රයක් පටවාගෙන යමින් තිබූ ට්‍රැක්ටරයක්...

Read more

IJh£ r§{l‰

තීරණාත්මක තරගයට දෙපිලම සූදානම්

තීරණාත්මක තරගයට දෙපිලම සූදානම්

ශ්‍රීලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක් දින ක්‍රිකට් තරගය අද (30) දඹුල්ල ජාත්‍යන්තර...

චෙස් ක්‍රීඩා උපදේශකයින්ට නිල ලාංඡන

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය නොබෝ දා ලෝක චෙස් සම්මේලනයේ බලය ලත් ශ්‍රී ලාංකීය චෙස් ක්‍රීඩක උපදේශකයින්...

කෝට්ටේ නගර සභා පිලට ශූරතාව

ක්‍රිකට් විනිසුරුවන්ගේ සහ ලකුණු සටහන්කරුවන්ගේ සංගමය මගින් පළමු වරට සංවිධානය කරන ලද පන්දුවාර විස්සයි - 20...

හිඟුරක්ගොඩ එන්. පී. එල් ක්‍රිකට් තරගාවලිය අද

හිඟුරක්ගොඩ ඇලෙක්සැන්ඩර් ක්‍රිකට් සමාජය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2014 එන්. පී. එල්. විස්සයි - 20 ලෙදර්...

ý»|‰}£¹[

ගිහි පැවිදි වගකිවයුත්තන්ගේ අවධානය යොමු වී ජාතිය රැකැගනීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි - අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහානාහිමි

අපේ ජාතිය විවිධ අන්දමින් වැනසී යන ක්‍රියා සිදුවන බැවින් ඒ පිළිබඳව ගිහි-පැවිදි වගකිව යුත්තන්ගේ අවධානය වහා...

නගරයට වගේම ගමටත් වැඩක් කළේ සන්ධානය බව ජනතාව දන්නවා ඌව පළාත් සන්ධාන මහඇමැති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂ

අද ඌව පළාත් සභාවට මහජන ඡන්දයෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේ තීරණාත්මක ඡන්දයක් ඇති බවට විපක්ෂය විවිධ කතා ...

{³£r£y

ikman.lk දෙවැනි වසර සපුරයි

පාවිච්චි කළ භාණ්ඩ අලෙවිය සඳහා ජනප‍්‍රියම ස්ථානය බවට ikman.lk පත්වී ඇති බව TNS මෑතකදී...

වසර 5ක කාල සීමාවක් ස`දහා මාසයකට අවම ලීසිං වාරිකය දැන් අමානා බැංකුවෙන්

ඉස්ලාමීය බැංකුකරණ සංකල්පය මත පදනම් වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුවක් වන...

ශ‍්‍රී ලංකාවේදී පැවති ප‍්‍රථම ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ සමු`ඵවට Biofilm ජෛව පොහොර අතහිත

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කෘෂිකර්ම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණ පිළිබ`දව දීර්ඝ...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

මම හිතාමතා චන්නව මග හැරියේ නෑ - පූජා උමාශංකර්

මම හිතාමතා චන්නව මග හැරියේ නෑ - පූජා උමාශංකර්

පූජා උමාශංකර්, කාලෙකට කලින් නම් අපට අමුත්තෙක්. ඒත් දැන් ඇය...

ජනප්‍රිය වුණාම විවාහය ගැන සැහැල්ලුවට හිතනවා - හිමාලි සිරිවර්ධන

ජනප්‍රිය වුණාම විවාහය ගැන සැහැල්ලුවට හිතනවා - හිමාලි සිරිවර්ධන

රංගනයෙන් වගේම නර්තනයෙන්ද දක්ෂතා පළ කරමින් රසික ආදරය දිනාගත් හිමාලි...

මම සන්තුෂ්ට වඩා කේන්තිකාරයෙක් - භාතිය

මම සන්තුෂ්ට වඩා කේන්තිකාරයෙක් - භාතිය

භාතිය-සන්තුෂ් යුගලය ලංකාවේ ජනප්‍රිය සංගීතය වෙනුවෙන් ගත් නව මාවත ගැන...

මමත් ජීවිතේ වැරදි කළ අවස්ථා තිබුණා - මාධවී වත්සලා

මමත් ජීවිතේ වැරදි කළ අවස්ථා තිබුණා - මාධවී වත්සලා

හපන් පැදුර හරහා ඔබ හඳුනාගත් ඇය අද බොහෝම රූමත්, උගත්...

පිරිමින්ට ආදරයට වඩා ලිංගික ජීවිතය වැදගත් - අර්ජුන් කපූර්

පිරිමින්ට ආදරයට වඩා ලිංගික ජීවිතය වැදගත් - අර්ජුන් කපූර්

අවුරුදු හත අටකට කලින් දීපිකා රන්බිර්ට වහ වැටිලා හිටපු මුල්ම...

මමත් කවදාහරි විවාහ වෙනවා - චිලී

මමත් කවදාහරි විවාහ වෙනවා - චිලී

ගායන ශිල්පියකු ලෙස කලා ලොවට එකතු වුණු චිලී  දැන් රංගන...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.