Friday, 25th July 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත  24.07.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු)  128.7900 විකුණුම් මිල (රු)  131.6600 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය)  ගැනුම් මිල (රු) 218.7000 විකුණුම් මිල (රු)  224.9500 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 172.3600 විකුණුම් මිල (රු) 178.0100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 141.7000  විකුණුම් මිල (රු) 146.9100 ♦♦♦ ඩොලර් (කැනඩාව)  ගැනුම් මිල (රු) 119.2600 විකුණුම් මිල (රු) 123.3300 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.9400  විකුණුම් මිල (රු) 125.4900 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 103.5200  විකුණුම් මිල (රු) 106.9300 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2631  විකුණුම් මිල (රු) 1.3036


         

ප්‍රධාන පුවත

බදුල්‍ලේ ආසන වෙනස් කිරීමට එරෙහි පෙත්සම් දෙකම ඉවතට

July 25,2014 03:00

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීම ගැන මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව එජාප බදුල්ල දිස්ත්‍රික්...

එසැණ පුවත්

ඇල්ජීරියානු ගුවන් යානයකුත් අතුරුදහන්

July 24,2014 15:46

ඇල්ජීරියාවට අයත් ගුවන් යානයක් ගුවන්ගත කිරීමෙන් මිනිත්තු 50කට පමණ පසුව ගුවන් යානය සමඟ තිබූ සම්බන්ධතා නැති...

Read more

අවමංගල රථය දුම්රියේ ගැටෙයි

July 24,2014 14:56

වනවාසල ප‍්‍රදේශයේ දී අවමංගල රථයක් දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ. දුම්රිය පාලක මැදිරිය...

Read more

සිසුවාගේ කටින් දත් 232ක් ගලවයි

July 24,2014 14:29

සිසුවාගේ කටින් දත් 232ක් ගලවයි

ඉන්දියාවේ වාසය කරන 17 හැවිරිදි සිසුවෙකුගේ මුඛයෙන් දත් 232ක් ගලවා ඉවත් කිරීමට එරට දන්ත වෛද්‍යවරුන් කි‍්‍රයා...

Read more

කාර් 39ක් යටින් තත්පර 29ක දී

July 24,2014 13:32

කාර් 39ක් යටින් තත්පර 29ක දී

ලිම්බෝ ස්කේටින් (ස්කේටින් සපත්තු පැළඳ පොළවටම පහත් වී ස්කෙටින් කිරීමයි) කී‍්‍රඩාවෙන් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාවේ පාසැල්...

Read more

සිව්දෙනෙකුට මරණ දඬුවම

July 24,2014 12:44

පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට මහනුවර පළාත්බද විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා...

Read more

ඉන්දියානු සැමියා මිතුරා එක්ක ශ‍්‍රී ලාංකික බිරිඳ මරා දමලා

July 24,2014 09:52

ඉන්දියානු සැමියා මිතුරා එක්ක ශ‍්‍රී ලාංකික බිරිඳ මරා දමලා

ශ‍්‍රී ලාංකික කතක ඝාතනය කළැයි සැකකාර ඇයගේ ඉන්දියානු ජාතික සැමියා හා තවත් අයකු කුවේටයේ දී අත්අඩංගුවට...

Read more

මාළු ලොරිය ගැටී මිනිසකු මරු දකී

July 24,2014 09:40

මාළු ලොරිය ගැටී මිනිසකු මරු දකී

ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිංතොට පාළම අසලදි ඊයේ රාති‍්‍රයේ මාළු ලොරියක් හා ති‍්‍රරෝද රථයක් එකිනෙක ගැටිමෙන්...

Read more

කුවේට් ජාතික හිටපු සැමියාගෙන් ශ‍්‍රී ලාංකික බිරිඳ මැරුම් කයි

July 24,2014 09:26

කුවේට් ජාතික හිටපු සැමියාගෙන් ශ‍්‍රී ලාංකික බිරිඳ මැරුම් කයි

කුවේට් ජාතිකයකු විසින් කළ පහරදීමකින් ඔහුගේ පෙර විවාහයේ බිරිඳ වන ශ‍්‍රී ලාංකික කාන්තාවක එරට සල්මියා ප‍්‍රදේශයේ...

Read more

එම් එච් 17 කළු පෙට්ටිය බි‍්‍රතාන්‍යයට

July 23,2014 17:08

එම් එච් 17 ගුවන් යානයේ කළු පෙට්ටිය ඇතුලු කොටස් රැසක් බි‍්‍රතාන්‍යයට ගෙන ගොස් තිබේ. කළු පෙට්ටිය...

Read more

යාලට මාසයක් නිවාඩු

July 23,2014 16:56

ලබන සැප්තැම්බර් මාසය පුරාවට යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ට විවෘත නොවේ.

Read more
Prev Next
අනුරාධපුර මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත ඊයේ (24) පස්වරුවේ ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්ව සිටි මුස්ලිම් භක්තිකයන් ඇමතූ අයුරු.

අනුරාධපුර මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත ඊයේ (24) පස්වරුවේ ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්ව සිටි මුස්ලිම් භක්තිකයන් ඇමතූ අයුරු.

අනුරාධපුර මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත ඊයේ (24) පස්වරුවේ ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්ව සිටි මුස්ලිම් භක්තිකයන් ඇමතූ අයුරු. ඡායාරූප - චන්දන පෙරේරා

25-07-2014 Main photo

රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 28 දෙනකුගේ පන්ති තහනම

රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 28 දෙනකුගේ පන්ති තහනම

ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ඊයේ (23) විරෝධතා පාගමනක් ගියහ.එම අවස්ථාවේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී විරෝධතාවේ නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. (ඡායාරූපය- ප්‍රදීප් දඹරගේ)

24-07-2014 Main photo

වීඩියෝ

r§{l‰

ඉන්දීය ශිෂ්‍යයකුගේ මුඛයෙන් දත් 232ක් ගලවයි

July 25,2014 03:00

ඉන්දියාවේ වාසය කරන 17 හැවිරිදි සිසුවෙකුගේ මුඛයෙන් දත් 232ක් ගලවා ඉවත් කිරීමට එරට දන්ත වෛද්‍යවරුන් කි‍්‍රයා...

Read more

IJh£ r§{l‰

‍පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරඹේ

‍පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරඹේ

20 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ චිචිත්‍රවත් සමාරම්භක උළෙල පසුගිය (23) සන්ධ්‍යාවේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පෙල්ටික්...

මහේල ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙනෙයි

මහේල ශ්‍රී ලංකා ඉනිමට  ජීවය ගෙනෙයි

මහේල ජයවර්ධන හා නායක ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 131 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීම මත ශ්‍රී...

දිගින් වැඩිම නාවික හමුදා අධි ධාවන යතුරුපැදි පථය වැලිසර දී විවෘත වේ

දිගින් වැඩිම නාවික හමුදා අධි ධාවන  යතුරුපැදි පථය වැලිසර දී විවෘත වේ

මෙරට මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ට නව අත්දැකීමක් එක් කරමින් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පසුගිය...

පළමු ඉනිමේ ජය බස්නාහිර දකුණු පිලට

පළමු ඉනිමේ ජය බස්නාහිර දකුණු පිලට

අවුරුදු 17 න් පහළ අන්තර් කලාපීය ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිම වූ අතර...

ý»|‰}£¹[

රු. 500ක් දෙන්නම් දෙවියන්ට කියල වැඩේ ෂේප් කරල දෙන්න

ඔහු නමින් අංජුලය. මත්පැනට ලොල්වූ මොහුට එකදු දිනයක් මත්පැනින් තොරව ගත කළ නොහැකිසේම මිතුරන්ද එවැන්නන් වීම...

ඉන්දියානු නියෝජිත කණ්ඩායම විදේශ ඇමැති හමුවී

ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කාර්ය කමිටුවේ සභාපති සහ මධ්‍යම රජයේ අමාත්‍ය...

{³£r£y

කොමර්ෂල් බැංකුව කටාර් රාජ්‍යය තුළ පේ‍්‍රෂණ සේවයේ දස වසර සමරයි

කටාර් රාජ්‍යය තුළ පේ‍්‍රෂණ මෙහෙයුම් ආරම්භ කර දස වසරක් පිරීම නිමිත්තෙන් ව්‍යාපාරික...

කීල්ස් වෙතින් නිර්මාංශ චයිනීස් රෝල්ස්

කාර්ය බහුල ජීවන රටාව තුළ වත්මන් පාරිභෝගික අවශ්‍යතා, වුවමනා සපුරාලන විවිධ ආහාරපාන...

කොමර්ෂල් බැංකුවේ සේවා මධ්‍යස්ථාන 65ක් රාමසාන් දිනත් විවෘතයිි

රජයේ හා බැංකු නිවාඩු දිනයක් වන ජූලි 29 වෙනි අ`ගහරුවාදාට යෙදෙන රාමසාන්...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

නව පරපුරේ නිළි ප‍්‍රතිභා යුග දිවියට

නව පරපුරේ නිළි ප‍්‍රතිභා යුග දිවියට

නවපරපුරේ රංගන ශිල්පිනියක වන ප‍්‍රතිභා සහ වෙනුරගේ විවාහ මංගල්‍ය පසුගියද...

නිදහස් මාවතේ ජැකලින්ගේ කෑම සූත‍්‍ර

නිදහස් මාවතේ ජැකලින්ගේ කෑම සූත‍්‍ර

අගනුවර නිදහස් චතුරශ‍්‍රයේ නිදහසේ තම විෙවේකය ගත කරන්නට කැමැති නගර...

සමහර වෙලාවට මගේ හිත යන පිරිමි ඉන්නවා - උදයන්ති

සමහර වෙලාවට මගේ හිත යන පිරිමි ඉන්නවා - උදයන්ති

පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදයන්තිව හඳුන්වන්න...

කලාකාරයෝ නඩු කියාගන්න එකට මම නම් කැමැති නැහැ - රිටිගල අබියස දී හමුවන උමයංගනා…

කලාකාරයෝ නඩු කියාගන්න එකට මම නම් කැමැති නැහැ - රිටිගල අබියස දී හමුවන උමයංගනා කියයි

ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍යයේ ධනංජනාගේ චරිතයෙන් සුවහසක් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්...

රසිකයා ගොනාට අන්දලා මුදල් හම්බ කරන්න මම කැමැති නෑ - ගායන ලෝකයට ආ පුවත්පත්…

රසිකයා ගොනාට අන්දලා මුදල් හම්බ කරන්න මම කැමැති නෑ - ගායන ලෝකයට ආ පුවත්පත් කලාවේදියා බු‍ලේගොඩ

සම්භාව්‍ය ගණයේ පළමු පුරුකට අයිති එච්.ඩබ්ලිව්. රූපසිංහයන්, රුක්මණි දේවියගෙන් පසුව...

මට දැන් සමහරු කියන්නේ බඩී කියලා - කවුරුත් ආදරය කළ හිමාෂ ගැන අලුත්ම තොරතුරු

මට දැන් සමහරු කියන්නේ බඩී කියලා - කවුරුත් ආදරය කළ හිමාෂ ගැන අලුත්ම තොරතුරු

ජනප්‍රියත්වය කියන වචනයේ තේරුම නොදන්නා කාලයක හඬ නිසා ජනප්‍රිය වුණ...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.