16 දා විවාහ වීමට සිටි තරුණයා ඊයේ සියදිවි නසාගෙන
Category: Esana Puwath Published on Monday, 13 May 2013 10:36
පිළියන්දල මාම්පේ ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තරුණයෙකු සිය කාමරයේ දී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. මෙම තරුණයා ලබන 16 වෙනි දින විවාහ වීමට නියමිතව තිබී ඇත.
පල්ලිය පවිත්‍ර කළ දරුවා ඉනිමෙඟන් වැටී මරුට
Category: Esana Puwath Published on Sunday, 12 May 2013 17:20
මහබාගේ පොලිස් වසමේ මත්තුමගල කතෝලික දේවස්ථානය තුළ එම දේවස්ථානය සුද්ධ පවිත‍්‍ර කිරිමේ කටයුතුවල නිරතව සිටි එක් ළමයකු ඉණිමගක ආධාරයෙන් මකුළුදැල් පිසදමමින් සිටියදී ඉණිමග සමග බිමට වැටී මියගොස් තිබේ.
විදුලි බිලෙන් කරන්ට් වැදුණු සන්ධාන ප‍්‍රා. සභා මන්ත‍්‍රීට පොලිස් සැර වදී
Category: Esana Puwath Published on Sunday, 12 May 2013 14:14
විදුලි මීටරය ක‍්‍රියා විරහිත කොට තම නිවසට හොරෙන් විදුලි බලය ලබාගත් බව කියන කරන්දෙණිය ප‍්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කපිල කුමාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොතක සුව දී -කම් සැප ඵල දේ
Category: Esana Puwath Published on Sunday, 12 May 2013 11:48
විවාහක කාන්තාවක සමඟ පවත්වාගෙන ගිය අනියම් සබඳතාවක් ස්ථිර කරන ලෙසට කරන ලද ඉල්ලීමට එකඟ නොවීමෙන් පිස්තෝලයක් පෙන්වා ඇගේ කෙස්වැටිය ගෙල ළඟින් කපා දැමූ රත්නපුර ප‍්‍රදේශයේ අවන්හල් හිමියකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
තනිව විසූ විශ‍්‍රාමික වෛද්‍යවරියක දූෂණය කොට ඝාතනය කරලා
Category: Esana Puwath Published on Sunday, 12 May 2013 09:53
අකුරැස්ස, පානදුගම ප‍්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ විශ‍්‍රාමික ආයුර්වේද වෛද්‍යවරියක දූෂණය කොට ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පණු චිකන් කෑම පාර්සල් විකුණා දඩ කයි
Category: Esana Puwath Published on Sunday, 12 May 2013 08:54
මනුෂ්‍ය ආහාරයට නුසුදුසු පණුවන් සහිත කුකුළු මස් අඩංගු බත් පාර්සලයක් විකිණූ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට මාතර අතිරේක මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු මංජුල සම්පත් මහතා විසින් රු. 3500ක දඩයක් නියම කළේ ය.
පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි
Category: Esana Puwath Published on Saturday, 11 May 2013 15:46
දිවයිනට නැගෙනහිරින් පැවති පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
පවුලක් තුළ ගැටුමක් - උදලූ පහරට ලක්වූවකු මරුට
Category: Esana Puwath Published on Saturday, 11 May 2013 12:24
එකම පවුලක ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී උදලූ පහරකට ලක්වූ බව කියන මාපාකඩ සේනානිගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මහියංගණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
පුරාණවැල්ලෙන් ගිය යාත‍්‍රාවක් තවමත් මුහුදේ පාවෙයි
Category: Esana Puwath Published on Saturday, 11 May 2013 12:01
මාතර, දෙවිනුවර පුරාණවැල්ල ප‍්‍රදේශයෙන් මසුන් ඇල්ලීම සඳහා ගිය බහු දින යාත‍්‍රාවක් මෙරට මුහුදු සීමාවෙන් එපිට පාවෙමින් ඇතැයි වාර්තා වේ. ධීවරයන් 5 දෙනකු පමණ මෙමගින් මුහුසු ගොස් තිබේ.
බසයේ දී තරුණියකට අතවර කළ මගියා ගුටි කා හිරේට
Category: Esana Puwath Published on Saturday, 11 May 2013 09:05
කොළඹ සිට අනුරාධපුරය බලා බසයක පිටිපස අසුනේ ගමන් ගනිමින් සිටි සරසවි සිසුවියකට තම රහස් ප‍්‍රදේශය පෙන්වා හිරිහැර කළ පුද්ගලයකු මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත‍්‍රීනි සුදර්ශිනි ප‍්‍රනාන්දුපුල්ලේ රෝහල්ගත කෙරේ
Category: Esana Puwath Published on Friday, 10 May 2013 20:57
ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශේෂඥ වෛද්‍ය සුනර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය හදිසි අසනීප තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
Category: Esana Puwath Published on Friday, 10 May 2013 19:11
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය ශ‍්‍රී කාරියවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අසාද් සාලි සී.අයි.ඞී.යෙන් රෝහලට
Category: Esana Puwath Published on Friday, 10 May 2013 15:07
කොළඹ හිටපු නියෝජ්‍ය පුරපතිවරයකු වූ අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් නිදහස් කර තිබේ. පසුව ඔහු නවලෝක රෝහලට ඇතුළත් කර ඇත.
4 වසරේ සිසුවියන් අපයෝජනය කළ පාසල් ගුරා සොයා පොලිස් දැලක්
Category: Esana Puwath Published on Friday, 10 May 2013 12:47
ගල්කිරියාගම ප‍්‍රදේශයේ විද්‍යාලයක 4 වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් දැරිවියන් 11 දෙනකුට ලිංගික අපයෝජනය සිදු කළේ යැයි කියන එම විද්‍යාලයේම ගුරුවරයකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බව ගල්කිරියාගම පොලීසිය පවසයි.
සක්විති ඇප පිට නිදහස්
Category: Esana Puwath Published on Friday, 10 May 2013 12:03
නීතිවිරෝධී මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය චෝදනා ලබා සිටින සක්විති රණසිංහ නමැත්තා දැඩි අවවාද මත ඇප මත නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේ ය.
ý»|‰}£¹[
W»ly
R¥»vùY£»N RuŒx£ap£éYyj ýë~¨y¥ o¨yxYf Sp‰´x£p¨»{Y‰ rl‰»{x‹
»z£‰Y»xˆ U~v Y¼ã v¨ãpf p¥[Œ »z£‰Y»xˆ {x~ˆ[lv r§nŠ[zx£
rš±Üvl‰ ~¹[›lx R¥~š»vp‰ rš±Üvl‰ r§nŠ[zxYª {p‰p r§†{p‰
Ré»N[› v£M[xY r£zvY‰ Yh£ {¥»fx‹
{§z‰ýD r±ƒ£y»xp‰ ñx[Œx ƒv¨à »~t…£ ƒ¼ãp£ [¥»px‹
»{ë~‹x¨z£{f »f£x‹zG »rˆrM ƒŒ`xY‰ !
ï²l£p³xf l²~ˆl r±ƒ£yxY‰ !
tz|Y‰Üx ~qƒ£ r£Ã~ˆl£px ~v[ ~ƒ»x£‰[›l£»{p‰ {¥h Yyp{£ - Èp R[v¥Ü Ãxx‹
SKy£p‰ Z£p‰ »y£‰ƒz‹p‰ r‹f»{x‹
'R¥x‹ v¹ ýlyY‰ »Jy¥»j‰?'






































