www.rivira.lk - online Sinhala Newspaper

 

 

දෛනික විනිමය අනුපාත 17.05.2013 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 124.4400 විකුණුම් මිල (රු) 127.4900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 189.2400 විකුණුම් මිල (රු) 194.7800 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 159.2800 විකුණුම් මිල (රු) 164.6100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 127.8600 විකුණුම් මිල (රු) 132.7700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 121.1200 විකුණුම් මිල (රු) 125.5200 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.6800 විකුණුම් මිල (රු) 125.3400 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 98.7600 විකුණුම් මිල (රු) 102.3800 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2107 විකුණුම් මිල (රු) 1.2532

බණ්ඩාරවෙලට හා දියතලාවට අයිස් වැස්සක්

බණ්ඩාරවෙලට හා දියතලාව ප‍්‍රදේශයට අද පස්වරු 1.30ට පමණ අයිස් වැස්සක් පතිත වූ බව ප‍්‍රදේශවාසීහු පවසති. විනාඩි 5ක් පමණ අයිස් කැට වර්ෂාවක් පතිත වී ඇති අතර දියතලාව යුදහමුදා කඳවුරට හා බණ්ඩාරවෙල නගරයට මෙම අයිස් වැස්ස ඇදහැළී තිබේ.

(විමුක්ති සංජය පෙරේරා-බදුල්ල )

Last Updated on Wednesday, 08 May 2013 15:33

Hits: 378

මාතලේ සමූහ මිනීවළේ අස්ථිවල ඩී.එන්.ඒ. පරීක්ෂණ ඉල්ලා උසාවියට පෙත්සම් 13ක්

මාතලේ සමූහ මිනී වළ තුළින් හමුවු අස්ථි කොටස් ඩි.එන්.ඒ. පරික්ෂණයකට ලක්කරන ලෙස ඉල්ලා වර්ෂ 89-90 වකවානුව තුළ අතුරුදන් වූවන්ගේ ඥාතින් 13 දෙනෙකු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දිවුරුම් පෙත්සම් 13ක් ඉදිරිපත් කළේය.

Last Updated on Wednesday, 08 May 2013 14:24

Hits: 278

Read more...

අනතුරකින් සබරගමුව සරසවි සිසුවකු මරුට

බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ පහල හල්පේ ප‍්‍රදේශයේ දී අද උදෑසන 8.30ට පමණ සිදුවූ යතුරුපැදි අනතුරකින්  සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් මියගොස් තිබේ. අනතුරින් බණ්ඩාරවෙල හෝටල් පාසැලේ ශිෂ්‍යයෙක් බරපතළ තුවාල ලබා ඇත. අනතුර වූ ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

Last Updated on Wednesday, 08 May 2013 14:27

Hits: 334

Read more...

පාසල් නොගොස් පවුල් කෑ පෙම් යුවළක් උසාවියට

පාසල් යන සිසුවකු හා සිසුවියක නිවසින් පැන ගොස් දින ගණනාවක් වෙනත් ප‍්‍රදේශවල අඹුසැමියන් ලෙස ජීවත් වී අක්මීමන ප‍්‍රදේශයේ සිය නිවසට පැමිණි පුවතක් වාර්තා වේ. 14 හැවිරිදි පෙම්වතිය සමග මෙලෙස පවුල් කෑ පෙම්වතා 18 හැවිරිදි අයෙකි.

Last Updated on Wednesday, 08 May 2013 12:57

Hits: 1138

Read more...

හබරාදුවේ ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවන් 3ක් කොටුවෙයි

හබරාදුව, කටුකුරුන්ද ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ගාල්ල පොලිසිය මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

Last Updated on Wednesday, 08 May 2013 11:29

Hits: 445

Read more...

ආච්චිලා රැවටූ අයි.ආර්.සී. කොල්ලකාරිය කොටුවෙයි

මාතලේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රෝහල්වල, බස් නැවතුම්පළවල මෙන්ම බැංකු ආශ‍්‍රිතව වයස්ගත කාන්තාවන් සමග කුළුපග වී ඔවුන් සතු රත්ත‍්‍රන් බඩු කොල්ලකෑ කාන්තාවක් මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Last Updated on Wednesday, 08 May 2013 10:56

Hits: 866

Read more...

කුඹුරු ඉඩම් ගොඩ කරන්න හොර අත්සන ගැසූ 61 හැවිරිදි කතක දැලේ

මහනුවර දිස්ත‍්‍රික්කයේ කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා ව්‍යාජ ලෙස ගොවිජන සේවා කොමසාරිස්වරියගේ අත්සන යොදා ලේඛන සකස් කළ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

Last Updated on Wednesday, 08 May 2013 09:05

Hits: 252

Read more...

විශ්වාසභංගය පරාදයි

අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසබංගය වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

Last Updated on Tuesday, 07 May 2013 22:00

Hits: 301

Read more...

ලං.වි.ම. ප‍්‍රශ්නවලට ඇමතිනී පවිත‍්‍රා විසඳුම් සොයයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මේ වනවිට උද්ගතවී තිබෙන ගැටලූ සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම සඳහා එම ආයතනයේ ස්ථාපිත වෘත්තීය සමිති 53ක පමණ නියෝජිතයෝ අද විෂයභාර ඇමැතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වූහ.

Last Updated on Tuesday, 07 May 2013 16:00

Hits: 394

Read more...

රජයේ රෝහල්වලින් හෙට එක්ස්-රේ ගන්න බෑ

දිවයින පුරා රජයේ රෝහල්වල සිටින විකිරණවිද්‍යා තාක්ෂණවේදීන් හෙට උදෑසන 8 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වෙයි. රජයේ විකිරණවිද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පැවැසුවේ ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක බවයි.

Last Updated on Tuesday, 07 May 2013 15:32

Hits: 211

පාසල් සිසුවියකට ආදර හසුන් දුන් විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරියා කොටුවෙයි

පාසල් සිසුවියකට ආදර හසුනක් ලබාදී අතවර කළ බවට වරදකරු වූ විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිවරයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Last Updated on Tuesday, 07 May 2013 12:45

Hits: 759

Read more...

සුළි සුළඟක් එන්න පුළුවන්

ශ‍්‍රී ලංකාවට ඔබ්බෙන් පවතින  බටහිර බෙංගාල බොක්කේ මේ වනවිට පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අවපීඩන තත්ත්වය වර්ධනය වුවහොත් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට තද සුළං හා තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Last Updated on Tuesday, 07 May 2013 11:40

Hits: 788

Read more...

බිම වැටී තිබූ විදුලි රැහැන්වල වැදී අයකු මරුට - ප‍්‍රදේශවාසීහු ලං.වි.ම.ට චෝදනා කරති

බිම වැටී තිබූ විදුලි රැහැන්වල දැවටී විදුලි සැර වැදී පුද්ගලයකු ඊයේ සවස මාතලේ පාරාවත්ත ප‍්‍රදේශයේදී මියගොස් තිබේ. මෙම අනතුරට මුහුණපා ඇත්තේ මාතලේ පාරාවත්ත ප‍්‍රදේශයේ ඩබ්.එච් විජේසිංහ 54 හැවිරිදි තිදරු පියෙකි.

Last Updated on Tuesday, 07 May 2013 11:26

Hits: 226

Read more...

වීරකැටියේ තරුණයකු මරා දමලා

වීරකැටිය, පැගිරිකොටුව, හකුරුවෙල පදිංචිකරුවෙකු ඊයේ රාත‍්‍රියේ නිවස බලා පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ.

Last Updated on Tuesday, 07 May 2013 09:00

Hits: 245

Read more...

කැන්ගරු දේශයට යන්න ගිය ගමන වරදියි

අනවසරයෙන් මුහුදු මගින්  ඕස්ටේ‍්‍රලියාවට  යමින් සිටි උතුරු පළාතේ පදිංචි පුද්ගලයින් 66 දෙනකු රැුගත් යාත‍්‍රාවක් නාවික හමුදාව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

Last Updated on Monday, 06 May 2013 17:01

Hits: 346

Read more...

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.