පින්නවලින් අලියෙක් පන්නයි
Category: Esana Puwath Published on Wednesday, 22 May 2013 22:12
පින්නවල අලි අනාථගාරයේ සිටි කණ්ඩුල 2 අලියා අද පස්වරුවේ ලොරියකින් කඩුවෙල ප‍්‍රදේශයේ පන්සලකට රැුගෙන ගොස් ඇතැයි වාර්තා වේ. අවුරුදු 37ක් වන මෙම අලියා කුඩා කල සිට අලි අනාථාගාරයේ හැදී වැඞී ඇත.
මඟුලකදී අවමඟුලක් - යු.හ. කෝප‍්‍රල්වරයෙක් මරුට
Category: Esana Puwath Published on Wednesday, 22 May 2013 17:41
පෝද්දල, කිතුලම්පිටිය ප‍්‍රදේශයේ මංගල උත්සවයක දී යුධ හමුදා කොප‍්‍රල්වරයකුට පිහියකින් ඇණ අද පස්වරුවේ ඝාතනය කොට ඇත.
උසාවියට බොරු කී තරුණියට වැඩ වරදී
Category: Esana Puwath Published on Wednesday, 22 May 2013 13:16
විත්තිකාරිය නිෙදාස් කොට නිදහස් කරන නියෝගය ලබාදීමට හේතුවූ බොරු සාක්ෂි ලබාදී අධිකරණයට අපහාස කොට, එය නොමඟ යැවීමට තැත් කළ තරුණියකට එරෙහිව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කෙරේ.
නෙළුම් නෙළන්නට ගිය මල් කැකුළක් අවසන් ගමන් යයි
Category: Esana Puwath Published on Wednesday, 22 May 2013 13:03
බෝධි පූජාවක් සඳහා නෙළුම් මල් කැඞීමට ගිය පාසල් සිසුවකු ඊයේ පස්වරුව් දියේ ගිලී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප‍්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකි.
බිත්තර හිඟයක්?
Category: Esana Puwath Published on Wednesday, 22 May 2013 12:49
මහියංගනය, බදුල්ල හා එම දිස්ත‍්‍රික්වල බොහෝ ප‍්‍රදේශවල බිත්තර හිඟයක් පවතින බව ප‍්‍රදේශවාසීහු පවසති. මේ දිනවල අලෙවියට තබා ඇති සීමිත බිත්තර සංඛ්‍යාව ද මිල ඉහළ ගොස් ඇතැයි ඔවුහු පෙන්වාදුන්හ.
යක්කලමුල්ලේ නිවසකට වෙඩි තියලා
Category: Esana Puwath Published on Wednesday, 22 May 2013 09:10
යක්කලමුල්ල, ඉමදුව පාරේ නිවසකට යතුරු පැදියකින් පැමිණි කිසියම් පුද්ගලයන් දෙදෙනකු ටී-56 ගිනි අවියකින් ඊයේ රාති‍්‍ර වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් නිවසේ බිත්තියකට ද සුළුහානි වී ඇත. නිවසේ පදිංචිකරුවන්ට හානි සිදු වී නොමැත.
වසර දහස් ගණනක් පැරණි අස්ථි කොටස් කූරගලින් හමුවෙයි
Category: Esana Puwath Published on Tuesday, 21 May 2013 15:55
බලංගොඩ කූරගල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතින කැණීම්වලදී වසර දහස් ගණනක් පැරණි මානව අස්ථි කිහිපයක් හමු වී තිබේ.
දෙමව්පියන්ගෙන් ප‍්‍රතික්ෂේප වූ දරු තිදෙනා ළමා නිවාසයකට
Category: Esana Puwath Published on Tuesday, 21 May 2013 13:31
වයස අවුරුදු අටක හා හයක දියණියන් දෙදෙනෙකු හා වයස අවුරුදු හයක පුතකුගේ භාරකරත්වය ඔවුන්ගේ දෙමව්පියන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.
වල්පට්ට සමඟින් ඉන්දීය ජාතිකයන් 2ක් ඇතුළු 6ක් දැලේ
Category: Esana Puwath Published on Tuesday, 21 May 2013 11:52
කොලොන්නාව ප‍්‍රදේශයේ දී වල්පට්ට ශාකයේ කොටස් තොගයක් සමඟින් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පාරුව පෙරළී කාන්තාවක් අතුරුදහන්
Category: Esana Puwath Published on Tuesday, 21 May 2013 11:04
කළුතර පොලොස්සගම ගල්පාත තොටුපළ ආසන්න කළු ගගේ දී පාරුවක් පෙරලීමෙන් එහි ගමන් කළ කාන්තාවක් අතුරුදහන් වී තිබේ.
බස් රථය පෙරළී 24ක් රෝහලට
Category: Esana Puwath Published on Tuesday, 21 May 2013 09:48
කොත්මලේ රම්බොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම බස් රථය යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වෙමින් තිබූ පොලීසිය පවසයි.
පියෙක් සිය පුතු සමඟ ළිඳට පනියි
Category: Esana Puwath Published on Tuesday, 21 May 2013 09:04
තිස්සමහාරාමයේ උද්දකන්දර ප‍්‍රදේශයේ පියෙකු සිය පස් හැවිරිදි පුතු සමඟ ළිඳකට පැන සියදිවි නසාගෙන තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ මල සිරුරක්
Category: Esana Puwath Published on Monday, 20 May 2013 21:29
උඩ රට දුම්රිය මාර්ගයේ හාලිඇල 179-1/2 කිලෝමිටර් කනුවට නුදුරින් අමුනුවැල් පිටිය දුම්රියමාර්ගයේ තිබු කාන්තා මල සිරුරක් අද සවස 4 .00 ට පමණ පොඩිමැණිකේ දුම්රියේ රියදුරා විසින් රැගෙනවිත් බදුල්ල දුම්රිය ස්ථානයට බාරදි තිබේ.
පිරිමි දරුවෙකු අපයෝජනය කළ හිටපු මන්ත්‍රී බන්ධනාගාරයට
Category: Esana Puwath Published on Monday, 20 May 2013 19:33
පිරිමි දරුවෙකු අපයෝජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රාදේශීය සභා සභාවේ හිටපු එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රීවරයෙකු හා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වන අයකු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කලාය.
විජේවීරගේ දියණිය අත්අඩංගුවේ
Category: Esana Puwath Published on Monday, 20 May 2013 17:20
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය ඊෂා විජේවීර මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ý»|‰}£¹[
lz¹[v t~ˆ Rplªùp‰ ñx[Œx ë~¹~z£»[‰ r{§zf R¥v¥Ü v¥´…
»t°nŠo ýn³™l‰ v£o³xf »àyf§ ý{y Y… y¹[Œù Q z¹Y£ ~x{…
YKYy¥{£»[‰ ~v£c {[Äv
නව පාරිභෝගික සමාජයක අවශ්‍යතාව
~¥t¦ p£xYl‰{ zY‰}j{z‹p‰ r‹ùr§p‰ ñë»~Yª {« R¥v¥Ü ë…
Wà ƒyYªp‰ t¼´p‰pf [l‰ »và ~¨{q ýz{§p‰ ƒnp‰pf [p‰p…
ýãz‹ ïz W»yƒŒ yfr§y£ ~¹»Y‰l {Mcp»xp‰ cpl£{f á»pp t…
R£j‰h¨»N v¥Ü R¥v¥Ü{y¥p‰»[‰ {§{vp£{f r…£l‰ r£zp »Y£…
W»ly
“vf ~ˆ{£~‹zp‰l yFc§y¥{p‰»[‰ Rp‰lºr§yxf xp‰p t¦”
W{y~ˆG v¨ã»p‰ ~‹f þÕ»x£‰ R¥vlªK [l‰ r§nŠ[zx£f »p‰r£z yc»xp‰ »à~ˆ
Y¦p‰ ~‹pv£ U»…z Rly R£uyj »ƒ£yYvY‰!
R¥»vùY£{f »f£»p‰»h£‰{Y‰
h[Œ~ˆl£p»xˆ r±aj‰h òx£ Sƒ…f
Xt£v£ t¨y¥v cprÜ R[xx‹
»z£l÷x‹ ´p¨K ƒlyY‰ R¥ãj© {£~p£{p‰l ñë»~Y‰
Y£~‹xY‰ Uh nv£ p[y£érÜ »l£‰yz£ !
zxp‰ ù R¥‡‰[ë~ˆm£px r‹ù~‹ã Yyx‹
r±mv ëz ~¹a£yxf Èp R[v¥Ü Sp‰´x£{ »l£‰y£ [ì






































