Friday, 11th July 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 10.07.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.8000 විකුණුම් මිල (රු) 131.6800 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 220.3100 විකුණුම් මිල (රු) 226.6100 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 174.7700 විකුණුම් මිල (රු) 180.5100 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 143.6400 විකුණුම් මිල (රු) 148.9100 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 120.2500 විකුණුම් මිල (රු) 124.3500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 120.2700 විකුණුම් මිල (රු) 124.8000 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 103.2500 විකුණුම් මිල (රු) 106.6500 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2637 විකුණුම් මිල (රු) 1.3042


       

ප්‍රධාන පුවත

ඌව අද විසුරුවයි

July 11,2014 03:00

ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද‍්‍ර රාජපක්ෂ මහතා...

එසැණ පුවත්

වන,කළපු, වෙරළ වැලිපර හරහා පළමු වරට කාර් රේස් - පරිසර සංගම්වල විරෝධය

July 11,2014 15:27

පේදුරුතුඩුවේ සිට උඬවකුඩාඔය දක්වා වනෝද්‍යාන රක්ෂිත කලාප, කළපු සහ වෙරළ තීරයන්හි වැලිපර හරහා කිලෝමීටර් 800ක් දුරැති...

Read more

ජාත්‍යන්තර පාසලක සිසුහු 50ක් එකවර ලෙඩ වෙති

July 11,2014 15:17

පිලියන්දල නගරයට ආසන්නව ඇති ජාත්‍යන්තර පාසලක ආපන ශාලාවෙන් යම් බීම වර්ගයක් පානය කල සිසු සිසුවියන් 50...

Read more

විරෝධය මතින් චන්ද‍්‍රසිරි මහතා තවත් වසර 5ක් ආණ්ඩුකාර පුටුවේ

July 11,2014 15:14

උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ සේවා කාලය තවත් වසර 5කින් දීර්ඝ කෙරේ.

Read more

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක දිවියෙන් සමුගනී

July 11,2014 12:05

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සහ දිගුකලක් ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කරන කේ.එම්.ඒ. ගොඩවත්ත මහතාගේ...

Read more

(වීඩියෝ) කිඹුලියක සමඟ විවාහ වූ නගරාධිපති

July 11,2014 11:31

(වීඩියෝ) කිඹුලියක සමඟ විවාහ වූ නගරාධිපති

මෙක්සිකෝවේ ධීවර නගරායක නගරාධිපතිවරයකු කිඹුලියක විවාහ කරගත් පුවතක් විදෙස් වාර්තා අනාවරණය කරයි.

Read more

කෝච්චියෙන් හොරෙන් ගිය 40ක් මාට්ටු

July 11,2014 11:00

කැළනිවැලි දුම්රිය මාර්ගයේ කාර්යාලයීය දුම්රිය මගින් අද පෙරවරුවේ ටිකට්පත් නොමැතිව ගමන් ගත් 40 දෙනකු දුම්රිය ආරක්ෂක...

Read more

මරණ තර්ජන කර ඊසි කෑෂ් මගින් කප්පම් ගත් කතක් දැලේ

July 11,2014 09:15

ඇහැලියගොඩ, පරකඩුව ප‍්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨායට ලද තොරතුරක් මත ජංගම දුරකථනයෙන් පුද්ගලයන්ට මරණීය තර්ජනය කර ඊසි...

Read more

පොලිස් කොස්තාපල්ට ‘අත්වැරදී’ පත්තු වූ උණ්ඩය සැකකරුවකුටම වදී

July 10,2014 16:48

මිරිගම පොලිසියේ උපසේවයේ යෙදිසිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අත්වැරදීමකින් නිකුත්වූ වෙඩි පහරක් පොලිස් සිර මැදිරියේ සිට පිටතට රැගෙන...

Read more

සංචාරයට ඇවිත් වෙළඳාම් කර දඩත් කා හිරෙත් යයි

July 10,2014 16:32

කරමින්  ඇල්ල සහ දෙමෝදර ප‍්‍රදේශවල මහමග සහ ගෙන්ගෙට ගොස් රෙදි වෙළදාම් කල ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් බණ්ඩාරවෙල...

Read more

උ.පෙළ සිසුවා ඝාතනය කළ බව බාලවයස්කාර සැකකරු පිළිගනී

July 10,2014 16:18

හඹුරුගල, ඇලකාක මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලැබු රුවන් තාරක ලංකාපුර නැමැති 18 හැවිරිදි පාසල් සිසුවාගේ...

Read more
Prev Next
මාතලේ යටවත්තෙන් සියවසක් පැරැණි උමගක්

මාතලේ යටවත්තෙන් සියවසක් පැරැණි උමගක්

මාතලේ, යටවත්ත   ප්‍රදේශයේ පිහිටි  "ලෝඩන්වත්ත" නමැති ස්ථානයේ මාර්ගය පුළුල් කීරීම සඳහා දෙපස පස් කදු කපා ඉවත් කිරීමේදී  මාර්ගය ආසන්නයේ සිට කන්ද දෙසට විහිදී ගිය අබිරහස්  උමගයක් මතුවී තිබේ. මෙම උමග මීටර් සියයක් පමණ දුරට  විහිද ගොස් ඇති අතර  උසින් අඩි 6කට ආසන්න වේ. හොඳින් වැඩුනු මිනිසෙකුට මෙම උමග තුල කිසිදු අපහසුවකින් තොරව ගමන් කිරීමට හැකියාව ඇත. උමග තුල මීටර් සියයක් පමණ දුරකට ගමන් කල හැකි වුවත් එතුල  පවතින දැඩි අදුර හේතුවෙන් ඉන් එහාට නිරීක්ෂණය කල...

11-07-2014 Main photo

තුරලියේ රතන හිමියන් පිටතට වැඩම කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වැඳ නමස්කාර කළ අයුරු.

තුරලියේ රතන හිමියන් පිටතට වැඩම කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වැඳ නමස්කාර කළ අයුරු.

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සහ විපක්ෂ නායකවරයා අතර ඊයේ (10) පැවති සාකච්ඡාව අවසන් කොට අතුරලියේ රතන හිමියන් පිටතට වැඩම කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වැඳ නමස්කාර කළ අයුරු.ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

11-07-2014 Main photo

වීඩියෝ

r§{l‰

පහරකෑ සෞන්දර්ය සරසවි සිසුවා දින 4ක්ම සිහිසුන්ව ඉඳලා

July 11,2014 03:00

නැවත විශ්ව විද්‍යාලයට එන්න එපා යැයි පවසමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුවකුට පහරදී දින 4ක් සිහිසුන්ව සිටි...

Read more

IJh£ r§{l‰

මගේ ඉලක්කය 2015 ලෝක කුසලානයයි - තරගයේ වීරයා ඩිල්ෂාන්

මගේ ඉලක්කය 2015 ලෝක කුසලානයයි - තරගයේ වීරයා ඩිල්ෂාන්

මගේ ඉලක්කය එළැඹෙන 2015 එක්දින ලෝක කුසලානයයි. මේ නිසා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති මම උපරිම...

අම්ලාගේ ශතකය අබිබවා ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා මතුවේ

අම්ලාගේ ශතකය අබිබවා ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා මතුවේ

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක් දින තරගාවලිය 1-1 ලෙස මේ වන විට දෙපිලම ජයගෙන ඇති හෙයින්...

ආජන්ටිනාව හා ජර්මනිය අවසන් සටනට

ආජන්ටිනාව හා ජර්මනිය අවසන් සටනට

නෙදර්ලන්තයට එරෙහිව දෙවන අවසන් පූර්ව තරගයේදී ගෝල 4-2ක් ලෙසින් ජයලැබූ ආජන්ටිනා පිල වසර 24කට පසුව ලෝක...

ජනාධිපති කුසලාන රග්බි අවසන් තරගය 13දා

ජනාධිපති කුසලාන රග්බි අවසන් තරගය 13දා

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටිදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය 13 වැනිදා...

ý»|‰}£¹[

අසීමිත බලතල නැති, රටට ගැළපෙන විධායක පාලන ක්‍රමයක් ගොඩනැගිය යුතුයි

අසීමිත බලතල ගොනු කරගෙන ඇති විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට රටට ගැළපෙන විධායක පාලන ක්‍රමයක් පිළිබඳව අවධානය...

මම බඩු බෙදනකොට ජනතාව සාදු කියනවා - ඇමැති විජිතමුණි සොයිසා

“මගේ දේශපාලනයේ ආපස්සට හැරිල බලනකොට මම හොඳම දේවල් දීපු කෙනෙක්. අදත් ඇත්දළ ජෝඩු දෙනවා පන්සල්වලට. මම...

{³£r£y

ඩිජිටල් තාක්ෂණය සමගින් නිපෝන් පේන්ට් පාරිභෝගිකයන් අතරට

පාරිභෝගිකයන්ට තම නිවාස අලංකරණ කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගැනීම සඳහා අත්වැලක් ලෙස නවතම...

ගෞරවනීය විශ්‍රාම දිවියකට BOC අභිමාන විශ්‍රාම යෝජනා ක්‍රමය

දිවයිනේ හොඳම විශ්‍රාම සැලැස්ම වන ඕඛි අභිමාන විශ්‍රාම සැලැස්මට බැඳී ආයතන පිළිබඳ...

මහජන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයක් නුගේගොඩට

මහින්ද චින්තන ඉදිරි දැක්ම අරුත් ගන්වමින් දිවයිනේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

වරදක් කරලා නැත්නම් අම්මාගෙන් තාත්තාගෙන්වත් සමාව ගන්න මං සූදානම් නෑ - දමිතා අබේරත්න

වරදක් කරලා නැත්නම් අම්මාගෙන් තාත්තාගෙන්වත් සමාව ගන්න මං සූදානම් නෑ - දමිතා අබේරත්න

දමිතා අබේරත්න ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයට කාලෙකට වරක් පායන අන්දමේ...

කොපි චැට් එකට ඇන්ද ගවුමට ලොකු ගාණක් ගියා - විනූ සිරිවර්ධන

කොපි චැට් එකට ඇන්ද ගවුමට ලොකු ගාණක් ගියා - විනූ සිරිවර්ධන

තරුමලී ටෙලි නාට්‍යය වැනි ටෙලි නාට්‍ය කිහිපයකින් අපේ නිවසට පැමිණි...

ඇතැම් නළු නිළියන් පෙනුමට සල්ලිවලට රැවටෙනවා - උදාරි වර්ණකුලසූරිය

ඇතැම් නළු නිළියන් පෙනුමට සල්ලිවලට රැවටෙනවා - උදාරි වර්ණකුලසූරිය

බොඳමීදුම් ටෙලි නාට්‍යයේ සංසලා ලෙස බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ඇය...

මේ දවස්වල මම විවාහ වෙන්න හොඳ කෙනෙක් හොයනවා - ගායන ජීවිතය සාර්ථක කරගත්…

මේ දවස්වල මම විවාහ වෙන්න හොඳ කෙනෙක් හොයනවා  - ගායන ජීවිතය සාර්ථක කරගත් රන්ධීර් යුගදිවිය සාර්ථක කරගන්න කෙනෙක් සොයයි

මේ දවස්වල රන්දීර් ගැන හැමෝම කතාවෙන්නේ ‘මල්මඳහාසේ’ ගීතයට ලැබුණු සම්මාන...

මාව වැඩවලට ගන්න එපා කියලා සමහරු අධ්‍යක්ෂවරුන්ට කියලා තියෙනවා - කාවිංගව කපන අය…

මාව වැඩවලට ගන්න එපා කියලා  සමහරු අධ්‍යක්ෂවරුන්ට කියලා තියෙනවා - කාවිංගව කපන අය ගැන හෙළිකරමින් කියයි

කාවිංග පෙරේරා විවිධ චරිත අතරින් ඔබට බොහෝම ළෙංගතු වුණු එක්...

ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන කිසිම කෙනෙක් නෙමේ මගේ තාත්තා - ක්‍රිෂ්ණා ජෝතිපාල

ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන කිසිම කෙනෙක් නෙමේ මගේ තාත්තා - ක්‍රිෂ්ණා ජෝතිපාල

හෙට්ටිආරච්චිගේ  රෙජිනෝල්ඩ් ජෝතිපාල, ඒ නම කාටත් නුහුරු නමක්. එහෙත් එච්.ආර්....

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.