මවක සේම පියකු වූ සොයුරු පෙම
Category: Aththa Kathawak Published on Friday, 10 May 2013 18:40
මවකගෙන් සිදුවිය යුතු බොහෝ දේ තම පුංචි මල්ලී වෙනුවෙන් කරන 9 හැවිරිදි අයියා කෙනකු පිළිබඳ පුවතක් බදුල්ල, උඩුගමවත්තෙන් වාර්තා වේ. තම පුංචි පවුල අතහැර ගොස් සිටින පියාගේ සෙනෙහස අහිමි මේ දරුවන්ගේ මව රෝහල් කම්කරු රැකියාවක නිරත වන්නී ය.
දියණියේ නුඹ දඬුවම් දුන්නේ කාටද?
Category: Aththa Kathawak Published on Tuesday, 30 April 2013 10:29
දරුවකු උපන් දා සිටම මාපියන් සිය පණ මෙන් ඔවුන් රැකබලා ගන්නේ දරුවන් යහපත් මිනිසුන් ලෙස අනාගතයට භාර දීමේ භාර¥ර වගකීමේ හිමිකරුවන් ලෙසිනි. දරුවන්ට යහපත් දේ මෙන්ම හොඳින් උගැන්වීම ඔවුන්ගේ මූලික අරමුණයි. සමාජයට බරක් නොවන මිනිසුන් කරන්නට මාපියන් නොගන්නා වෙහෙසක් නැත.
r{§zY‰ »{p¨»{p‰ âlY‰ x´p ñë»~Yª»[‰ Yl£{Y‰
Category: Aththa Kathawak Published on Monday, 29 October 2012 12:12
{¯l‰Ü»xp‰ {h¨Y£MñY»xYª {p 33 ƒ¥ýù´ c[l‰ Yªv£y ñlª»yYª»[‰ ë{~Y pz …‹qY‰ Y¥Ûvf UnN Yyñp‰ ~‹Ñxµ ýãz‹ ~¥y {¥µ»vp‰ tyrlz lª{£z z¥t¨»Nx. lª{£z z¥t¬ Xƒ¨»[‰ âl‰ Yr£ S{l‰ Ãúvf »»{n³{y¥p‰f ~‹ã ýx. »nny¥ r‹»xYª {p »v£ƒ¨ âl‰ RƒŒñ þvl‰ ~v` áÕ R~yju£{xYf rl‰ þ Ü»J.
ny¥{p‰f R£n»M vNr‹xp‰f rvjx‹.....
Category: Aththa Kathawak Published on Saturday, 21 July 2012 16:41
Ã~‹¼ã Rh¨ûƒ¨k©YvÃp‰ »l£y{ Ì{l‰ ýx ƒ¥Ã ly»K ~¦»ƒp {l‰YvY‰ R¥Ü r{§zY 16 ƒ¥ýù´ r£~z‰ xp {x»~ˆ r§lYª ~‹Ñx£. X{§p‰f v¨nz‰ RÜp‰ Ã~‹¼ã [¥fû{Y‰ »p£{« Rly, r§lª»[‰ v{ ~ƒ r‹x£ U~~ˆ rùr£zp ëzo£úp‰ »z~ »~ˆ{x Y… Rxx‹. r{§»z‰ WYv ny¥{£ {« Xƒ¨ Rr‹ '~ƒp‰' x¥x‹ ƒ¼ãp‰{v¨.







































