www.rivira.lk - Online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 14.10.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1100 විකුණුම් මිල (රු) 131.9900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 206.8600 විකුණුම් මිල (රු) 212.7900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 163.3800 විකුණුම් මිල(රු) 168.7600 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 135.0600 විකුණුම් මිල (රු) 139.0800 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 114.6700 විකුණුම් මිල (රු) 118.5500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 112.6300 විකුණුම් මිල (රු) 116.9200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.2000 විකුණුම් මිල (රු) 104.5000 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1995 විකුණුම් මිල (රු) 1.2377


         

ප්‍රධාන පුවත

අලුත්් එයාර් බස් ගනුදෙනුව ගැන ජනපති නියමයෙන් පරීක්ෂණ

October 21,2014 03:00

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් ඇණවුම් කරන ලද නවතම ඒ 330 - 300 එයාර් බස් ගුවන් යානා...

එසැණ පුවත්

කැලණිවැලි දුම්රියට පන්නිපිටියේ දී කාන්තාවක් පනී

October 20,2014 19:41

කොළඹ කොටුවේ සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියට පන්නිපිටිය ප‍්‍රදේශයේ දී කාන්තාවක ගැටී තිබේ.

Read more

ජනවාරියේ ජනපතිවරණ දිනය ගැන ඇමැති කටක් ඇරෙයි

October 20,2014 16:50

ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read more

බසයක් ගසක වැදී සිසුන් ඇතුළු 20ක් රෝහලට

October 20,2014 14:48

කෙලින්කන්ද සිට මතුගම දක්වා ධාවන වෙමින් තිබූ ලංගම බස් රථයක් ගසක වැදීමෙන් එහි ගමන් ගත් පාසල්...

Read more

කම්හලක 22 දෙනෙක් හදිසියේ රෝහල්ගත කෙරේ

October 20,2014 14:47

දොඩංගොඩ, ගංඉම පිහිටි ඇගළුම් කම්හළක සේවකයින්ට ලබාදුන් උදෑසන ආහාර වේලෙන් පසු එහි සේවිකයන් 22 දෙනකු අසනීප...

Read more

මහින්ද හෙට නීතියත් සාමයත් අතට ගනියි

October 20,2014 12:35

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය මහින්ද බාලසූරිය මහතා හෙට වැඩ භාරගැනීමට නියමිත...

Read more

ති‍්‍ර‘මලේ 15,000කට අයි.ඞී. නෑ

October 20,2014 12:13

ති‍්‍ර‘මලේ 15,000කට අයි.ඞී. නෑ

ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ 15,157 දෙනකුට පමණ හැඳුනුම්පත් නොමැති බවට සඳහන් වෙයි.

Read more

දකුණට ඇදහැලුණු වැස්සෙන් වැඩිම හානි වැලිපිටියට

October 20,2014 12:01

ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලට පසුගිය තෙදින තුළ ඇදහැලූණු අධික වර්ෂාව නිසා ගංවතුර සහ හදිසි නායයාම් තත්ත්වයක්...

Read more

මාළිගාවත්තේ කලබලයක්

October 20,2014 11:46

මාළිගාවත්ත ප‍්‍රදේශයේ කලබලකාරී වාතාවරණයක් මේ වනවිට හටගෙන ඇතැයි වාර්තා වේ.

Read more

මිනිසුන්ගේ මිනිසා ජනපති පදවියට

October 20,2014 10:52

මිනිසුන්ගේ මිනිසා ජනපති පදවියට

ඉන්දුනීසියානු නව ජනාධිපතිවරයා ලෙස ජොකෝ විඩොඩෝ අද දිවුරුම් දෙයි.

Read more

බොරැල්ලේ තදබදයට හේතුව

October 20,2014 10:50

බොරැුල්ල දෙස සිට කොළඹ දෙසට මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතී.

Read more
Prev Next
දිවිනැගුම ජාතික ව්‍යාපාරයේ 6 වන අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි.

දිවිනැගුම ජාතික ව්‍යාපාරයේ 6 වන අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි.

දිවිනැගුම ජාතික ව්‍යාපාරයේ 6 වන අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි.ඊයේ පෙරවරු 10.07 ට යෙදුණු සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍පොල් පැළයක් රෝපණය කිරීමත් සමග දිවි නැගුම 6 වන අදියර දීප ව්‍යාප්තව ආරම්භ කෙරිණි.අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන,ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් නිහාල් ජයතිලක, දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ඡායාරූපය - චන්දන පෙරේරා

21-10-2014 Main photo

සුබ මංගලම්!

සුබ මංගලම්!

එකසත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරිවසම් මහතා අද යුග දිවියට එළැඹි මොහොතයි මේ. එක්සත් ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා මෙහිදී විවාහය සදහා සාක්ෂිකරුවන් ලෙස මෙහිදී අත්සන් තැබී ය. විවාහල මංගලෝත්සවය ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලයේදී පැවැත්විණ.(රුචිර දිලාන් මධුසංඛ)

20-10-2014 Main photo

වීඩියෝ

r§{l‰

අකිලට සුබ මංගලම්

October 21,2014 03:00

අකිලට සුබ මංගලම්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා...

Read more

IJh£ r§{l‰

රග්බි පිටියේ ප්‍රබලයෝ බහුතරයක් පිල් මාරුකරති

රග්බි පිටියේ ප්‍රබලයෝ බහුතරයක් පිල් මාරුකරති

දේශීය රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන ඩයලොග් රග්බි ලීග් අන්තර් සමාජ තරගාවලිය මේ මස 31 වැනිදා...

තරිදු කෞෂාල් කොදෙව් ‘ඒ’ පිල බිඳ දමයි

තරිදු කෞෂාල් කොදෙව් ‘ඒ’ පිල බිඳ දමයි

ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර පැවැත්වෙන දෙවනි සිව්දින නිල නොලත්...

සියැට් කණ්ඩායමට විශිෂ්ට ජයග‍්‍රහණයක්

කටුකුරුන්ද රොතර්හැම් ධාවන තරගාවලියේදී මෝටර් රථ කණ්ඩායම් ශූරතාවය, හොඳම ධාවකයා සම්මානය සහ ජයග‍්‍රාහී ස්ථාන අටක් දිනා...

දිනේෂ් දේශප්‍රිය මේස පන්දු මූලික වටයෙන් ඉන්දුනීසියානු ක්‍රීඩකයා අභිබවයි

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේ තෙවැනි දිනය වූ ඊයේ ශ්‍රී ලංකා...

ý»|‰}£¹[

යුරෝපා සංගමය පසුපස නටන රූකඩ

කොටි සංවිධානයට යුරෝපා සංගමය විසින් පනවා තිබුණු තහනම ඉවත් කරමින් යුරෝපා සංගම් අධිකරණය මගින් තීන්දුවක් ප්‍රකාශයට...

මේ රටට යළිත් බෙදුම්වාදී ත්‍රස්තවාදී අඳුරු සෙවණැලි වැටෙන්න ඉඩ දෙන්නේ නෑ - හෙද නිලධාරීන් හමුවේදී ජනපති මහින්ද රාජපක්ෂ කියයි

විධායක ජනාධිපති ක්‍රමයත් තමන් තෙවනවර ඊට ඉදිරිපත් වීමත් ඇතැමුන්ට අද විශාල ගැටලුවක් වී ඇතත්, උසාවියෙන් නොව...

{³£r£y

පිරිසිදු දෑතකට ඩෙටෝල්

ඩෙටෝල් ලොව පුරා වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ සිය පිරිසිදු දෑත් සමාජ මාධ්‍යය...

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව මූල්‍ය කළමනාකරණ ක‍්‍රමයක

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිණුම් කටයුතු වඩා විධිමත්ව හා කාර්යක්‍ෂමව...

Brandix සමාගම Mware සමග එක්වේ

ක්ලවුඩ් පරිගණක විසඳුම් උපාය මාර්ගය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

කණින් කොණින්

Prev Next

Rivira Facebook Page

Like Us

 

තිරෙන් එහා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

කලක් තිස්සේ ඇදි ඇදී ගිය දමිතා සේමිණී නඩු හබය ඉල්ලා...

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

ස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක...

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

රූපවාහිනී තිරයේ නිරන්තරයෙන් දක්නට නොලැබුණද ඇයගේ මියුරු හ¾ඩින් ගීතවත් වූ...

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් හැටියටත් කාලයක්...

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින නව පරපුරේ රංගන ශිල්පියෙක්...

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

සුදු- කළු චරිත ඔස්සේ පුංචි තිරය ආක්‍රමණය කළ ඔහු චන්දික...

W»ly

අනේ අනිච්චං

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.