www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 29.09.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.9000 විකුණුම් මිල (රු) 131.7700 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 208.6300 විකුණුම් මිල (රු) 214.6100 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 162.5000 විකුණුම් මිල (රු) 167.8500 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 134.5300 විකුණුම් මිල (රු) 139.4200 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 114.8000 විකුණුම් මිල (රු) 118.6800 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 111.5700 විකුණුම් මිල (රු) 115.8200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 100.6400 විකුණුම් මිල (රු) 103.9500 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1733  විකුණුම් මිල (රු) 1.2105


         

ප්‍රධාන පුවත

පොලිස් නිලධාරියාගෙන් ගුටි කෑ කත පොලිස්පතිගෙන් වන්දියක් ඉල්ලයි

October 01,2014 17:40

පොලිස් නිලධාරියාගෙන් ගුටි කෑ කත පොලිස්පතිගෙන් වන්දියක් ඉල්ලයි

පොලිස්පති ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් රු. කෝටි 5ක වන්දියක් ඉල්ලා පෙත්සමක් ගොනු කරන බව රත්නපුර නගරයේදී පොලිස්...

එසැණ පුවත්

රන් කිලෝ 45ක් මුහුදේදී අල්ලයි

October 01,2014 21:16

රන් කිලෝ 45ක් මුහුදේදී අල්ලයි

බෝට්ටුවක් මගින් නීතිවිරෝධී ලෙස රත්රන් තොගයක් පුද්ගලයන් දෙදෙනකු විසින් ගෙනයමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

හලෝ නිසා අකුණු වැදී 4ක් ජීවිතක්ෂයට

October 01,2014 18:55

හලෝ නිසා අකුණු වැදී 4ක් ජීවිතක්ෂයට

අධික වැසි තිබියදී ජංගම දුරකතන ඇමතුමක් හේතුවෙන් මොරවක, ජයවර්ධන වතුයායේ 4 දෙනෙකු අකුණු සැර වැදීමෙන් අද...

Read more

විජේතුංග වලව්වේ මුරකරු මරා බෑගයක දමලා

October 01,2014 18:46

මාතර වෙරළ පාරේ බ‍්‍රවුන්හිල් විජේතුංග වලව්වේ මුරකරුගේ සිරුර  පොහොර බෑගයක තුළ මරා දමා තිබී සිරුර පොලිසිය...

Read more

සිසුවියක අපයෝජනය කරමින් සිටියදී පාසල් වෑන් රියැදුරු දැලේ

October 01,2014 18:00

සිසුවියක අපයෝජනය කරමින් සිටියදී පාසල් වෑන් රියැදුරු දැලේ

මහනුවර ජනප‍්‍රිය පාසැලක අධ්‍යාපනය ලබන පාසැල් සිසුවියක් ලෝක ළමා දිනය වන අද දිනයේ අපයෝජනයට ලක්කරමින් සිටි පාසැල්...

Read more

පාසල් කාමරයේ අසැබි වීඩියෝ - ගුරුවරයකු පිළිබඳ පරීක්ෂණ

October 01,2014 17:37

පාසල් කාමරයේ අසැබි වීඩියෝ - ගුරුවරයකු පිළිබඳ පරීක්ෂණ

ගාල්ල බෝගහගොඩ නගරයට ආසන්න පාසලක කාමරයක අසභ්‍ය විඩියෝ පට තිබීම සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතියේ පැමිණිලක් මත...

Read more

වනාතවිල්ලුවේ පොලිස් නිලධාරීන් 4කට වහාම මාරු

October 01,2014 15:47

කරුවලගස්වැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරින් සිව් දනෙකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ රාත‍්‍රියේ්...

Read more

ජයලලිතාගේ ඇපෑල විභාගය තවත් කල් යයි

October 01,2014 13:28

සිරගත කර සිටින තමිල්නාඩු හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ඇපෑල සළකා බැලීම ඉන්දියාවේ කර්නාටක ශේෂ්ඨාධිකරණය විසින් තවත්...

Read more

හමුදා හෙලිකොප්ටර අනතුරකින් නිලධාරීන් තිදෙනකු මරුට

October 01,2014 11:22

හමුදා හෙලිකොප්ටර අනතුරකින් නිලධාරීන් තිදෙනකු මරුට

ඉන්දීය හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

හලාවත අනතුරකින් අයෙක් මරුට- 5කට තුවාල

October 01,2014 09:45

හලාවත-කොළඹ මාර්ගයේ පම්බල ප‍්‍රදේශයේදී වෑන් රථයක් පාර අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයකු...

Read more

විපක්ෂනායකට, අගමැතිගෙන් 58 කෝටියක ගොඩනැඟිල්ලක්

September 30,2014 15:38

අගමැති දි මු ජයරත්න මහතා විසින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේ අතිරේක ගොඩනැගිල්ලක් ඉදි...

Read more
Prev Next
මාර ගසක් නිසා ගමන ඇණහිටී

මාර ගසක් නිසා ගමන ඇණහිටී

මාතලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයක් සමග ඇතිවු සුළග නිසා අද අලුයම මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යලය ඉදිරිපිට මාර ගසක් කඩා වැටි මාතලේ මහනුවර කුඹියන්ගොඩ මාර්ගයේ ගමනාගමන කටයුතු පැය ගණාවක් ඇණහිට තිබුණි. මාතලේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් විසින් ගස කපා ඉවත් කෙරුණි. (මහේෂ් තිලකරත්න මාතලේ)

01-10-2014 Main photo

ඌව මහ ඇමැති දිවුරුම් දෙයි

ඌව මහ ඇමැති දිවුරුම් දෙයි

ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ  මහතා ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පෙරවරු 9.14ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා අතින් ලබාගත් අයුරු. ඡායාරූපය : ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේදී ඌව පළාත් සභා මහ ඇමැතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පිරිත් සජ්ඣායනා මැද ඊයේ (30) පෙරවරු 9.15ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

01-10-2014 Main photo

වීඩියෝ

r§{l‰

ජයලලිතාගේ මැදිරියට ශෂිකලාව ඉල්ලයි

October 01,2014 03:00

දැනට බැංගලෝර් බන්ධනාගාරයේ සිරගත කොට සිටින ජයලලිතා ජයරාම් තමන්ගේ යෙහෙළිය වන ශෂිකලා තමන් රඳවා සිටින මැදිරියේම...

Read more

IJh£ r§{l‰

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොරියාවට එරෙහි පහසු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොරියාවට එරෙහි පහසු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ප්‍රථම වතාවට ඊයේ තරග වදිමින් අර්ධ අවසන් පූර්ව තරගය...

ශ්‍රී ලංකා රග්බි පිලට මූලික වටයේ ජයග්‍රහණ 2ක්

ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ජයග්‍රාහී පියවරක් තබමින් ඊයේ හැම්ඩොග් ඒෂියාස් රග්බි ක්‍රීඩාංගණයේදී මූලික...

මුල් තරගයේ ජය තුළ හොඳ අත්දැකීමක් ලැබුවා

ශ්‍රී ලංකා පිල කොරියාවට එරෙහිව පහසු ලකුණු 117ක ජයක් ලැබිමෙන් පසු නායක ලහිරු තිරිමාන්න පැවසුවේ පළමු...

චන්ද්‍රිකා හා ගයන්තිකා අවසන් වටයට

චන්ද්‍රිකා හා ගයන්තිකා  අවසන් වටයට

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ඊයේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් වූ චන්ද්‍රිකා සුභාෂිනී මීටර් 200 අවසන්...

ඌව පළාත් සභා මැතිවරණය - සමස්ත නිල ඡන්ද ප‍්‍රතිඵලය

 

ý»|‰}£¹[

තමන්ගේම ධෛර්යයෙන් ගොඩනැගෙන්න සෑම දරුවෙකුටම අත දෙන්න

දිනය ඉකුත් 25 වන දිනයි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 40 වන උපාධි ප‍්‍රදානෝත්සවයේ සිව්වන සැසිවාරය බණ්ඩාරනායක...

ලෝක ළමා දිනයේදී ලංකාවේ මිස්ටර් බීන් හමුවෙන්න

‘මිස්ටර් බීන්’ දරුවන් අතර සේම වැඩිහිටියන් අතරත් එක සේ ජනපි‍්‍රය චරිතයකි. එංගලන්තය තුළ මිස්ටර් බීන් චරිතය...

{³£r£y

උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක් වටිනාකම බිලියන 67 යි

තව වසර කිහිපයක් ඇතුළත දකුණේ ඇති සියලූ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීම අපේ...

ජර්මනියේ බස්වලින් ලංකාවට ප්‍රචාරයක්

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලොව...

මහජන බැංකුවේ Relax ඉතුරුම් සැලසුමක් සාරංග දිසාසේකරට

මහජන බැංකුවේ රිලැක්ස් ඉතුරුම් සැලසුමක් එහි සන්නම් තානාපතිවරයා වන ජනප්‍රිය රංගන ශිල්පී...

කණින් කොණින්

Prev Next

Rivira Facebook Page

Like Us

 

තිරෙන් එහා

ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා ලැබෙන්නෙ නෑ - ලෝචනා ඉමාෂි

ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා ලැබෙන්නෙ නෑ - ලෝචනා ඉමාෂි

මමසම්පූර්ණ නම - පී.ඒ. ලෝචනා ඉමාෂිවයස (කැමති නම්) - 26...

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම...

ඉල්ලුම නම් අඩුවෙලා නෑ හැබැයි සැපයුම අඩුයි - පුබුදු චතුරංග

ඉල්ලුම නම් අඩුවෙලා නෑ හැබැයි සැපයුම අඩුයි - පුබුදු චතුරංග

පුබුදු චතුරංග කඩවසම් නළුවෙක්. ඒ නිසා ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව...

ගෙදර ඉන්න වෙලාවක් නැතිවුණාම කොහොමද පවුල් රැකෙන්නේ? - තිසුරිගෙන් ප්‍රශ්නයක්

ගෙදර ඉන්න වෙලාවක් නැතිවුණාම කොහොමද පවුල් රැකෙන්නේ? - තිසුරිගෙන් ප්‍රශ්නයක්

මව්උරුමයෙන් රංගනය දෝතින් ගෙන ළාබාල අවදියේම රංගන ක්‍ෂේත්‍රයට පිවිසි ඇය...

එයා මට ඉඟියක් දුන්නට කැමැතිද කියලා ඇහුවේ නෑ - භාග්‍යා

එයා මට ඉඟියක් දුන්නට කැමැතිද කියලා ඇහුවේ නෑ  - භාග්‍යා

භාග්‍යා ගුරුසිංහ පුංචි තිරයේ දඟකාර, කටකාර, හැඩකාර සැහැල්ලු චරිතයක්. ඇය...

රංගන ශිල්පිනියක් ගැන සහෝදරත්වයෙන් ඔබ්බට හිතන්න මට අමාරුයි - විශ්ව කොඩිකාර

රංගන ශිල්පිනියක් ගැන සහෝදරත්වයෙන් ඔබ්බට හිතන්න මට අමාරුයි - විශ්ව කොඩිකාර

කලා පවුලකින් රංගනයට පිවිසි  නව පරපුරේ රංගන ශිල්පි විශ්ව කොඩිකාර,...

W»ly

අනේ අනිච්චං

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.