Sunday, 14th September 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත10.09.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.7600 විකුණුම් මිල (රු) 131.6300 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 206.9300 විකුණුම් මිල (රු) 212.8700 ♦♦♦  යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 165.6000 විකුණුම් මිල (රු) 171.0500 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 137.0100  විකුණුම් මිල (රු) 142.0100 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.6900 විකුණුම් මිල (රු) 120.6500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 117.3400 විකුණුම් මිල (රු) 121.7900 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.3900 විකුණුම් මිල (රු) 104.7100 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2067 විකුණුම් මිල (රු) 1.2451


         

ප්‍රධාන පුවත

ගුරුවරියක ඝාතනය කර දේවාල බිමේ වැළලූ කපුවා අත්අඩංගුවට

September 14,2014 15:33

ගුරුවරියක ඝාතනය කර දේවාල බිමේ වැළලූ කපුවා අත්අඩංගුවට

පස්සර ගෝනකැලේ වත්තේ පදිංචිව සිට අතුරුදන් වූ ගුරුවරිය අභිරහස් ලෙස ඝාතනය කොට වළ දමා ඇති බවට...

එසැණ පුවත්

නාත්තණ්ඩියේදී මරාගත් දෙදෙනකු රෝහලට

September 14,2014 15:21

නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ අද පස්වරුවේ හටගත් ගැටුමකින් තුවාල ලැබූ දෙදෙනකු රෝහල්ගත කර තිබේ.

Read more

හනුමාන් දෙවියන්ට රජයේ වලංගු හැඳුනුම්පතක් නිකුත් කරලා

September 14,2014 10:50

හනුමාන් දෙවියන්ට රජයේ වලංගු හැඳුනුම්පතක් නිකුත් කරලා

ඉන්දියානු ජනතාවගේ වැඳුම් පිදුම් ලබන දෙවියකු වන හනුමාන් දෙවියන් සඳහා එරට වලංගු හැඳුනුම්පතක් (විද්‍යුත්) නිකුත් කර...

Read more

හොරණදී වෙඩි තැබීමකින් අයකු මරුට

September 13,2014 21:57

හොරණ, ඉලිබ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

Read more

අතුරුදන් දැරිය හමුවෙයි

September 12,2014 16:42

අතුරුදන් දැරිය හමුවෙයි

කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ නිවසක් අසලදී දමාගොස් සිටියදී පමාරා කේෂාණි බණ්ඩාර දැරිය හමුවී තිබේ.

Read more

උ.පෙළ ඇගයීමට තාවකාලිකව වසා තැබෙන පාසල්

September 12,2014 15:08

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් ලබන 14 වැනිදා සිට 27...

Read more

ජපානයෙන් කළු බර්ගර්

September 12,2014 12:27

ජපානයෙන් කළු බර්ගර්

ජපානයේ බර්ගර් නිෂ්පාදන අවන්හලක් විසින් කළු පැහැති බර්ගර් හඳුන්වා දී තිබේ.

Read more

දෙබරු ඇවිත් රක්වානේ විදුහලක් වසයි

September 12,2014 11:55

රක්වාන දෙමූආත මහ විදුහලේ ආපන ශාලාවක කොටසක මැද තිබූ දෙබර කඩුවක් අද පෙරවරුවේ ඇවිස්සීයාම නිසා අද...

Read more

සුද්දගේ කාලේ ගල් කණු ගැලවූවෝ රිමාන්ඩ්

September 12,2014 10:26

ගාල්ල, මාපලගම ප‍්‍රධාන මාර්ගයේ තල්ගස්වල ප‍්‍රදේශයේදී පෞරාණික වටිනාකමින් යුත් මාර්ග සලකූණු කිරිමේ කණුවක් ගලවමින් සිටි පුද්ගලයින්...

Read more

රුහුණු කුමාරිය බිල්ලක් ගනී

September 12,2014 09:13

ගාල්ල, බූස්ස දුම්රිය නැවතුම අසළ දී රුහුණු කුමාරි දුම්රියේ අද පෙරවරුවේ  ගැටීමෙන් පුද්ගලයකු මියගිය බව ගාල්ල...

Read more

යාල අලි ඇතුන්ට කෑම එපාලු

September 11,2014 16:53

දැඩි නියගයක් පවතින මේ දිනවල අලිඇතුන්ට ආහාර ලබාදීමට බව පවසමින් විවිධ වූ සංවිධාන මගින් යාල වනෝද්‍යානයට...

Read more
Prev Next
ජනතාවට සහන සැලසීමේ අරමුණින් වෙළෙඳ‍පොළේ පවතින මිලට..

ජනතාවට සහන සැලසීමේ අරමුණින් වෙළෙඳ‍පොළේ පවතින මිලට..

වඩා අඩු මිලට සහල් සහ අනෙකුත් භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ලංකා සතොස මගින් ඊයේ (12) කොළඹ ප්‍රදේශයන්හිදී ආරම්භ කරන ලදී.මරදාන දුම්රිය ස්ථානය අසලදී සතොස ජංගම විකුණුම් රථයකින් පාරිභෝගිකයන් පිරිසක් සහල් ලබා ගන්නා අයුරු. (ඡායාරූපය : මැන්කන් ගුණසේකර)

13-09-2014 Main photo

මවකගේ  සතුට

මවකගේ සතුට

මහවැලි සී කලාපයේ ගොවි ජනතාව විසින් 2014 වර්ෂයේ යල කන්නයේදී නෙළා ගන්නා ලද අස්වැන්නෙන් අග්‍ර කොටස පූජා කිරීමේ අගසස් මහා මංගල්‍යය ඊයේ (11) පෙරවරුවේ ගිරාඳුරුකෝට්ටේ ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ගොවි ජනතාව සමග ඊට එක්විය.

12-09-2014 Main photo

වීඩියෝ

r§{l‰

ග්‍රීස් ගාමිණීට තවත් දැරියන් පැහැරගැනීමේ චෝදනා

September 15,2014 03:00

වැල්ලව නිකදළු‍පොත අඹකොළවැව ප්‍රදේශයේදී පමාරා කේෂාණි බණ්ඩාර විජයකෝන් දැරිය පැහැර ගත් ග්‍රීස් ගාමිණී නමැත්තා ඊට දින...

Read more

IJh£ r§{l‰

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැවතත් අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති අර්බුදකාරී තත්ත්වය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැදිහත්වීමෙන් විසඳීමට පසුගියදා පියවර...

ශ්‍රී ලංකාව පරදවා සිංගප්පූරුව ආසියානු කිරුළ දිනාගනී

නවවැනි ආසියානු දැල්පන්දු ශූරතාවය සත්කාරක සිංගප්පූරු පිල නැවත වතාවක් අවසන් තරගයේ ශ්‍රී ලංකා පිල පරාජය කරමින්...

නාලන්දා ආදී සිසුන්ගෙන් මහේලට උපහාර

ටෙස්ට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනට තමාගේ පාසල කොළඹ නාලන්දා විදුහල් ආදී සිසුන් විසින් උපහාර...

හත්වන වරටත් ඉරානය ආසියානු ශූරයන් වේ

ජයග්‍රාහී හත්වන වරටත් ජපානයට අභියෝගයක් වෙමින්  ආසියානු යොවුන් වොලිබෝල් කිරුළ රැකගැනීමට ප්‍රබල ඉරාන පිල පසුගිය (13)...

ý»|‰}£¹[

තට්ටු මාරු ක්‍රමය නවතා පළාත් සභාව නව මාවතකට ගෙන යා හැක්කේ අපට විතරයි - කේ.එම්. ධර්මදාස (ජවිපෙ)

අද අලි ගම් වදිනවා. මිනිසුන්ගේ වගා විනාශ කරනවා. ගෙවල් දොරවල් කඩනවා. වනජීවී ඇමැතිට වගේ වගක් නැහැ....

මහ ඉහළින් ඇරඹූ එජාප මැතිවරණ ව්‍යාපාරය අද වල්මත් වෙලා - චන්දන වැලිවිට (එජනිස)

මහා ලොකුවට ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරය අද වන විට දියාරුවී ගෙන්ගෙට යන්න ආධාරකරුවකු...

{³£r£y

නීති ප්‍රවේශයේ ප්‍රමුඛත්වයට නීර්තා

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය සමත්වීමේ නිවැරදි ක‍්‍රමවේදය සිසුන්ට ලබා දීමේ අරමුණින් සභාපති...

නිල්වලා අරුණෝදය ජාතික ගොවිජන උත්සවය ඇරඹෙයි

රන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය ජාතික ගොවි සතිය කෘෂිකාර්මික ප්‍රදර්ශනය පෙරේදා (09)...

ලෝක සම්මානය සමඟ ලැබුණු මුදල් නැණසල යටිතල පහසුකම්වලට

ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහන ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ‘නැණසල’...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර ගැන වැඩිපුරම සතුටු මගේ බිරිඳටයි - වතික රවිනාත්

ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර ගැන වැඩිපුරම සතුටු මගේ බිරිඳටයි - වතික රවිනාත්

රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ වතික රවිනාත්ගේ ජීවිතයේ...

අනර්කලීට මං වයස වැඩි වුණා - රන්ජන් රාමනායක රහසක් හෙළි කරයි

අනර්කලීට මං වයස වැඩි වුණා - රන්ජන් රාමනායක රහසක් හෙළි කරයි

රන්ජන් රාමනායක කියන්නේ නොදන්න කෙනෙක් නමෛයි. කාලයක් තිස්සේ ජනප්‍රිය කෙනෙක්...

හැමදේම වෙන්නේ හොඳට බව දැන් මම දන්නවා - සචිත්‍ර සේනානායක \ සචිත්‍රගේ හිත හදන්න…

හැමදේම වෙන්නේ හොඳට බව දැන් මම දන්නවා - සචිත්‍ර සේනානායක \ සචිත්‍රගේ හිත හදන්න මටත් අමාරු වුණා - බිරිඳ ඉරේෂා

සචිත්‍ර සේනානායක දක්ෂ දඟ පන්දු යවන්නෙක්. ඔහුගේ දඟ කැවීම බොහෝ...

මේනකට, සුජානි තවත් එක නිළියක් විතරයි - නෙහාරා පීරිස් රාජපක්ෂ

මේනකට, සුජානි තවත් එක නිළියක් විතරයි - නෙහාරා පීරිස් රාජපක්ෂ

නෙහාරා පුවත් මවන්නියක්. කටකතා, ඕපාදූප, විවේචන, ප්‍රශංසා මැද රංගන ශිල්පිනියක්...

‍පොලු තිබ්බේ නෑ, නොගැළපෙන අයගෙන් ඉවත් වුණා - ගයේෂා පෙරේරා

‍පොලු තිබ්බේ නෑ, නොගැළපෙන අයගෙන් ඉවත් වුණා - ගයේෂා පෙරේරා

මමසම්පූර්ණ නම - වික්‍රම ආරච්චිගේ ගයේෂා ලක්මාලි පෙරේරා කුරුප්පු ආරච්චි

වැඩ වැඩි වුණත් මගේ ජීවිතේ අවුල් ජාලාවක් ‍නෙවෙයි” - හිමාලි සයුරංගි

වැඩ වැඩි වුණත් මගේ ජීවිතේ අවුල් ජාලාවක් ‍නෙවෙයි” - හිමාලි සයුරංගි

ඇයගේ කටහඬට හා රංගනයට ආදරය කළ රසික පිරිස බොහෝය. උතුම්...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.