Thursday, 21st August 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත  21.08.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු)128.7400 විකුණුම් මිල (රු) 131.6100 ♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 212.7800 විකුණුම් මිල (රු)  212.7800  යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 169.5900 විකුණුම් මිල (රු) 175.1600 ♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු)  139.8600 විකුණුම් මිල (රු) 144.9700 ♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 116.6000 විකුණුම් මිල (රු) 120.5500 ♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 118.1700 විකුණුම් මිල (රු) 122.6400 ♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.3000 විකුණුම් මිල (රු)  105.6400 ♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2340  විකුණුම් මිල (රු) 1.2734 


         

ප්‍රධාන පුවත

අල ආනයනකරුවන්ගේ අලි වංචාවක් හෙළිවේ

August 20,2014 03:00

රුපියල් දහයකින් වැඩි කරන ලද ආනයනික බද්දෙන් බේරීමට පිටකොටුවේ සහ දඹුල්‍ලේ ප්‍රධාන අර්තාපල් අපනයනකරුවන් හය දෙනකු...

එසැණ පුවත්

ගැබිනි කත වාහනයට යට කළ අධ්‍යක්ෂවරයාට අත්හිටවූ සිරදඬුවම්

August 21,2014 16:30

කොළඹ කොටුව ගුණසිංහපුර බස්නැවතුම ආසන්නයේ දී ගැබිණි කාන්තාවක් සිය ජීප් රථයට යට කර මරණයට පත් කිරීමේ...

Read more

‘කුඩු නුවන්’ ගෙන් ප‍්‍රශ්න කිරීමට උසාවියේ අවසරය

August 21,2014 16:27

‘කුඩු නුවන්’ ගෙන් ප‍්‍රශ්න කිරීමට උසාවියේ අවසරය

හෙරොයින් ග‍්‍රෑම් 301 ක් සන්තකයේ තබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළ නුවන් උදය ගුණතිලක නොහොත් ‘කුඩු නුවන්’...

Read more

එජාප මැතිවරණ ප‍්‍රචාරක රැලි සැප්තැම්බර් 6 සිට

August 21,2014 14:59

ඌව පළාත් සභා මැතිවරණය සඳහා වූ ජාතික මට්ටමේ ප‍්‍රචාරක රැළි මාලාව සැප්තැම්බර් 06 වැනිදා එක්සත් ජාතික...

Read more

බදුල්ල දුම්රියේ උසස් පෙළ සිසුවිය ගැටේ

August 21,2014 14:14

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පාසැල් සිසුවියක් මරණයට පත් වී තිබේ. තලවාකැලේ සහ...

Read more

හෙරොයින් සැපයූ සැරයන්ගේ වැඩ තහනම්

August 21,2014 12:59

ගාල්ල බන්ධනාගාරයේ රැදවියෙකුට හෙරොයින් මිලිග්‍රෑම් 2500 සැපයීම සම්බන්ධයෙන්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා විසින් ගාල්ල...

Read more

අක්කාගේ පිහි පහරින් 6 හැවිරිදි නැගණිය මරණයට

August 21,2014 12:45

අක්කාගේ පිහි පහරින් 6 හැවිරිදි නැගණිය මරණයට

මොණරාගල බඩල්කුඹුර ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුර දිග ගොස් වැඩිමහල්...

Read more

ෆොලී නිදහස් කර ගැනීමට කළ මෙහෙයුම අසාර්ථකයි - ඇමරිකාව

August 21,2014 12:37

සිරියාවේ දී අයිඑස් අයිඑස් සටන්කාමීන් විසින් ගෙල කපා ඝාතනය කළ ඇමරිකානු මාධ්‍යවේදි ජේම්ස් ෆොලී නිදහස් කරගැනීමට...

Read more

දූපතේ තිබූ කසිප්පු තිප්පොළ වටලයි

August 21,2014 11:57

ගිංඔයට සහ මා ඔයට මැදිව පිහිටි කුඩා ප්‍රමාණයේ දූපතක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව කියන...

Read more

ලංකාව පිළිබඳ පරීක්ෂණයට බෑන් කී මූන්ගේ සහය

August 20,2014 16:21

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා...

Read more

මෙවර එජාප සංවත්සරය බදුල්ලේ දී

August 20,2014 15:07

මෙවර එජාප සංවත්සරය බදුල්ලේ දී

එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සරය සැප්තැම්බර් 6 වැනිදා බදුල්ලේ පස්සර දී පවත්වන බව එජාප මහලේකම්...

Read more
Prev Next
යුග පෙරළියක තුන් කෝරළ අභිමානය...

යුග පෙරළියක තුන් කෝරළ අභිමානය...

නමින් හිටපු අමාත්‍ය යූ. එල්. එම්. ෆාරුක් මහතා හට උපහාර පිරිනැමීමේ උත්සවයක් ඊයේ (20) කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකෙරිණි. එම අවස්ථාවේදී කථානායක චමල් රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ  ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතාබහක නිරතව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ. (ඡායා - ප්‍රදීප් දඹරගේ)

21-08-2014 Main photo

සඳලි රෝහ‍ලේ සිට ශිෂ්‍යත්වය ලියයි

සඳලි රෝහ‍ලේ සිට ශිෂ්‍යත්වය ලියයි

දඹුල්ල - ‍පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේ දී ඊයේ (17) පෙරවරුවේ සිදු වූ පෞද්ගලික බස් රථ සහ යුද හමුදා ට්‍රක් රථ අනතුරින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට යමින් සිටි දැරියක්ද තුවාල ලැබුවාය. දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු පැල්වෙහෙර පාස‍ලේ ඉගෙනුම ලබන ඒ. එම්. සඳලි පුන්සරණි දැරිය රෝහල් කාමරයක් තුළ දී ශිෂ්‍යත්ව විභාගය ලියූ අයුරු.(ඡායාරූපය : සමිලා කරුණාරත්න )

18-08-2014 Main photo

වීඩියෝ

r§{l‰

නව නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

August 21,2014 15:44

නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනක් අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read more

IJh£ r§{l‰

දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල ඇරඹේ

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් රෙජිමේන්තු දොළහක පැරා ක්‍රීඩකයන් 450කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් 17 වන යුද...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති පිලට ලකුණු 13ක තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති පිලට ලකුණු 13ක තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතන සභාපතිගේ කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු ලැබිමේ වේගය මත...

ආසියානු ක්‍රීඩා උළෙලට එක්වීමට නියමිත 159 දෙනා 72ට සීමා කෙරේ

ලබන මස දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 159 දෙනෙකුගේ නම්...

පන්දු යැවීමේදී කිසිවිට මම පීඩනයක් ගොඩනගා ගන්නේ නැහැ

පන්දු යැවීමේදී කිසිවිට මම  පීඩනයක් ගොඩනගා ගන්නේ නැහැ

පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ ජය ලැබිමට වැඩි දායකත්වය ලබාදුන් රංගන හේරත් ගාල්ල හා එස්. එස්. සී තරග...

ý»|‰}£¹[

රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ මොළයක්: මහ මොළ වැඩිය කතා කරන්නේ නෑ - ජානක තිස්ස කුට්ටිආරච්චි (එ.ජා.ප.)

යුද්ධය ඉවර වුණාට පස්සේ අපි ඔක්කොම හිතුවා රට ස්වයං‍පෝෂිත වෙයි කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ....

විපක්ෂය ජනතාව ඉදිරියේ රඟපෑවට ඇත්තටම ළඟ හිටියේ අපි විතරයි - චාමර නානායක්කාර (එ.ජ.නි.ස.)

දැන් ගම්වලට ඇවිල්ලා කෑගහන යූ. එන්. පී. මහත්වරු ජේ.වී.පී. මහත්වරු පසුගිය අවුරුදු පහේ ගම්වල හිටියේ නැහැ....

{³£r£y

පීපල්ස් ඉන්ෂුවරන්ස් 2013 විෂන් සම්මාන උළෙ‍ලේ දී රනින් ඇගයේ

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩව දෙවන වරටත් ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පිහිටි ඇමෙරිකානු සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ...

ගෞරවාන්විතම බැංකුව ලෙසට කොමර්ෂල් බැංකුව තේරෙයි

LMD ස`ගරාව විසින් වාර්ෂිකව පළ කරන ශ්‍රේණිගත කිරීමෙහි ශී‍්‍ර ලංකාවේ ‘ගෞරවාන්විතම බැංකුව’...

AAT Sri Lankaඛ්බන් නුවරට යයි..

AAT Sri Lanka ආයතනය එහි නවතම තොරතුරු මධ්‍යස්ථානය පොල්ගොල්ලෙහි විවෘත කරන ලදී. එය...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ

පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි...

පෙම්වතිය ගැන හෙළි කරන්න දැන්ම බෑ - M.G. ධනුෂ්ක

පෙම්වතිය ගැන හෙළි කරන්න දැන්ම බෑ - M.G. ධනුෂ්ක

දෙරණ සිහින තරු වේදිකාවේ සිහින තරුව ලෙසට කිරුළු පැලඳි එම්.ජී....

කොයිවෙලාවක හරි මම ළහිරුගෙ කොණ්ඩෙ කපනවා - බිරිඳ සල්මලි / ලාසිඤ්ඤෝ චරිතයට කොණ්ඩෙ ඕනෙමයි…

කොයිවෙලාවක හරි මම ළහිරුගෙ කොණ්ඩෙ කපනවා - බිරිඳ සල්මලි / ලාසිඤ්ඤෝ චරිතයට කොණ්ඩෙ ඕනෙමයි - ළහිරු පෙරේරා

ළහිරු පෙරේරා සංගීත ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙලා එතරම් කාලයක් නැති වුණත්...

හිතේ ඉන්න ආදරවන්තයා කඩවසම් කොල්ලෙක් - අසේකා විජයවර්ධන

හිතේ ඉන්න ආදරවන්තයා කඩවසම් කොල්ලෙක් - අසේකා විජයවර්ධන

කලාවේ මහ පෙළපත් දෙකක උරුමයෙන් ක්‍ෂේත්‍රයට පැමිණි අසේකා විජයවර්ධන ශ්‍රී...

අසාර්ථක හැම පිරිමියෙක් පිටිපස්සෙම ගෑනු දෙතුන්දෙනෙක් ඉන්නවා - පී්‍රති සින්ටා

අසාර්ථක හැම පිරිමියෙක් පිටිපස්සෙම ගෑනු දෙතුන්දෙනෙක් ඉන්නවා - පී්‍රති සින්ටා

සුරූපි බොලිවුඩ් රංගන ශිල්පිනියක ලෙස පී්‍රති සින්ටා දිනාගත් රසික ජනප්‍රියත්වය...

චන්න හැරුණුකොට කැමැතිම පිරිමියාගේ නම කියන්න බෑ... - ගයාත්‍රි ඩයස්

චන්න හැරුණුකොට කැමැතිම පිරිමියාගේ නම කියන්න බෑ... - ගයාත්‍රි ඩයස්

මමනම - වැකුණගොඩ ගයාත්‍රි ඉරෝෂා ඩයස්වෙනත් නම් - ජී ත්‍රී

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.