Tuesday, 2nd September 2014

www.rivira.lk - online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 01.09.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 128.7500 විකුණුම් මිල (රු) 131.6200 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 212.9600 විකුණුම් මිල (රු) 219.0600 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 168.0000 විකුණුම් මිල (රු) 173.5200 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 139.0900 විකුණුම් මිල (රු) 144.1700 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 117.7700 විකුණුම් මිල (රු) 121.7600 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 119.2900 විකුණුම් මිල (රු) 123.7900 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 102.5300 විකුණුම් මිල (රු) 105.8900 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.2311 විකුණුම් මිල (රු) 1.2701


         

ප්‍රධාන පුවත

ශ්‍රේෂ්ඨාධිකරණය හෝමාගම සභාපති පුටුව හිස් කරයි

September 02,2014 03:00

එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හිමිකරගෙන සිටින හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් ඊයේ (01)  අවසන්...

එසැණ පුවත්

කොල්ලූපිටිය පොලිසිය ඉදිරිපිට අයකු ගිනිතබාගනී

September 02,2014 11:11

කොල්ලූපිටිය පොලිසිය ඉදිරිපිටදී තමන් විසින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගැනීමට තැත් කළ පුද්ගලයකු රෝහල්ගත කර තිබේ.

Read more

ගතවූ මාසයේ කිසිදු සරණාගතයකුට ඕස්ටේ‍්‍රලියාවට යන්න බැරිවෙයි

September 02,2014 11:00

ඕස්ටේ‍්‍රලියාවට ශ‍්‍රී ලාංකික කිසිදු සරණාගතයකුට ගතවූ මාසය තුළ එරටට ඇතුළුවීමට ඉඩනොදුන් බව එරට රජය පවසයි.

Read more

ස්විට්සර්ලන්තයේදී සහකාරිය මැරූ ශ‍්‍රී ලාංකිකයා නවසීලන්තයේදී තවදුරටත් හිරේ

September 02,2014 10:41

ස්විට්සර්ලන්තයේදී සහකාරිය මැරූ ශ‍්‍රී ලාංකිකයා නවසීලන්තයේදී තවදුරටත් හිරේ

තම හිටපු සහකාරිය වසර 14කට පමණ පෙර ඝාතනය කළැයි නවසීලන්තයේදී අත්අඩංගුවට ගැනුණු ශ‍්‍රී ලාංකිකයා තවදුරටත් රඳවාගෙන...

Read more

වැරදුණු සවුදම

September 02,2014 10:19

වැරදුණු සවුදම

හිික්කඩුව, සීනිගම පෙරහැරේ නැටුම් සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි නැට්ටුවකු කැබ් රථයක හැපිමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ...

Read more

ශ‍්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේදී ඝාතනය කෙරේ

September 02,2014 09:40

 ශ‍්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේදී ඝාතනය කෙරේ

ඉන්දියාවේ තිරුචි (ත‍්‍රි‍්‍රචි) හි කරුමන්දපාම් ප‍්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී ශ‍්‍රී ලාංකික දෙමළ ජාතික පුද්ගලයකු ඝාතනය කර...

Read more

බාලා තම්පෝ මහතා අභාප‍්‍රාප්ත වෙයි

September 01,2014 17:54

ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පරමාදර්ශි චරිතයක් වන වෙළඳ කාර්මික හා පොදුකම්කරු සංගමයේ නායක බාලා තම්පෝ...

Read more

හමුදා තොරතුරු රැස් කළ බි‍්‍රතාන්‍ය මහාචාර්යවරයකු රඳවා ප‍්‍රශ්න කෙරේ

September 01,2014 17:17

හමුදා තොරතුරු රැස් කළ බි‍්‍රතාන්‍ය මහාචාර්යවරයකු රඳවා ප‍්‍රශ්න කෙරේ

ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු රැස් කිරීමට උත්සාහ කළ බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරයකුගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්...

Read more

ඇමැති ජීවන්ගේ දියණිය නාපු අයිස් බකට් එකක් ගැන සමාව අයදී?

September 01,2014 15:57

ඇමැති ජීවන්ගේ දියණිය නාපු අයිස් බකට් එකක් ගැන සමාව අයදී?

අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් හෙට දිනයේ  දී මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක්...

Read more

විපක්ෂ නායක ඇතුළු එජාප නායකයන්ට උසාවියෙන් වාරණයක්

September 01,2014 15:52

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ හා තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු හත්දෙනකුට කොළඹ දිසා...

Read more

කලා ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි

September 01,2014 14:26

කලා ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි

ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

Read more
Prev Next
 ධර්මචක‍්‍රය යෙදු පාවහන් යුගළක් බළන්ගොඩින්

ධර්මචක‍්‍රය යෙදු පාවහන් යුගළක් බළන්ගොඩින්

බළන්ගොඩ නගරයේ මුස්ලිම් ව්‍යාපාරික වෙළඳසලක අලෙවිකළ කාන්තා පාවහන් යුගලයක ලෝහයෙන් තනන ලද ධර්ම චක‍්‍රය සටහන්වීමෙන් මිලදී ගත් තැනැත්තිය හා ඇගේ සැමියා බළන්ගොඩ පොලීසියට ඒ සම්බන්ධව පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ අනුව එය සැබෑ ධර්මචක‍්‍රයම දැයි තහවුරු කරගැනීමට  බළන්ගොඩ පොලීසියේ නිලධාරියෙක් බළන්ගොඩ මිරිස්වත්ත ශී‍්‍ර ධර්මානන්ද පිරිවේනාධිපති බළන්ගොඩ උරුමය සුරැුකීමේ සංවිධානයේ සභාපති රාස්සගල පාර්ශවයේ මහා නායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛතීමූර්ති හිමියන් හමුවට ද ගොස් ඇත. එම පාවහන් ඡුායාරූපයේ දැක්වේ. (සමන්තා කංකානම්ගේ-බළන්ගොඩ)

02-09-2014 Main photo

බොරැල්ල කනත්තේ කළ මේ කතාව කුමක්ද?

බොරැල්ල කනත්තේ කළ මේ කතාව කුමක්ද?

පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ විශාරදයෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම්වරයකු වූ සෑම් විජේසිංහ මහතාගේ අවසන් කටයුතු ඊයේ (01) බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකෙරුණි. එම අවස්ථාවට සහභාගි වූ එජාප ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සුහද කතාබහක නිරතව සිටි අයුරු. කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාද ඡායාරූපයේ වේ. ඡායාරූපය - මධුසංඛ සිරිවර්ධන

02-09-2014 Main photo

වීඩියෝ

r§{l‰

රූපලාවණ්‍ය දොස්තරට සැත්කම් කිරීමට සුදුසුකම් නෑ

September 02,2014 03:00

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ වෛද්‍යවරයාගේ මරණය සිදු කළැයි කියන බම්බලපිටිය වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා ප්ලාස්ටික් සැත්කම්...

Read more

IJh£ r§{l‰

එක්දින ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව තෙවැනි තැනට

එක්දින ශ්‍රේණිගත කිරීමේදී  ශ්‍රී ලංකාව තෙවැනි තැනට

වසර 31කට පසුව සිම්බාබ්වේ පිල හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල එක් දින තරගයකින් පරාජය වීමත් සමග අයිසීසී...

රිච්මන්ඞ් පිලට ශූරතාව

රිච්මන්ඞ් පිලට ශූරතාව

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ  ක‍්‍රිකට්...

යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කෙරේ

යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කෙරේ

ඉන්දීය රජයේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ආධාර මත යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය ජාත්‍යන්තර පහසුකම්වලින් යුක්ත ක්‍රීඩාංගණයක්...

ආසියානු යොවුන් බේස්බෝල් තරගාවලිය ඇරඹේ

ආසියානු බේස්බෝල් සංගමය සංවිධානය කරන ආසියානු යොවුන් බේස්බෝල් ශූරතාවයට එක්වන ශ්‍රී ලංකා පිල පසුගියදා දිවයිවෙනන් පිටත්ව...

ý»|‰}£¹[

මුහුදේ ජලය පිරිසිදු කර රටේම ජනතාවගේ පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදෙනවා - ජනපති මහින්ද රාජපක්ෂ

ලෝකයේ වෙන රටවල මෙන් ශ්‍රී ලංකාවේද මහ මුහුදේ වතුර පිරිසිදු කොට පානීය ජලය බවට පත්කොට ජනතාවට...

දෙමළ සන්ධානයේ වැරදුණු කුරුමානම

දෙමළ ජාතික සන්ධානය ඉන්දියාව බලා පිටත්ව ගියේ උතුරේ අර්බුදය පිළිබඳ නව ඉන්දීය අගමැතිවරයාට දැනුම් දී ඔහුගේ...

{³£r£y

එමිරේට්ස් පළමු ශාඛා කාර්යාලය මහනුවරට

 ගෝලීයව ජනතාව, ස්ථාන හා සංස්කෘතීන් සම්බන්ධ කරන එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලංකාවේ...

ලංකා බැංකුට බිලියන 8.6 ක බදුපෙර ලාභයක්

 ලංකා බැංකුව, ජාතියේ මහා පහන් ටැඹ, සිය 75 වසරක නොමැකෙන ගමන් මග...

කොමර්ෂල් බැංකුවේ ආයතනික අන්තර්ජාල බැංකු සේවාවෙන් නව පහසුකම්

 කොමර්ෂල් බැංකුවේ අඅඅගජදපඉ්බනගකන වෙබ් අඩවිය ඔස්සේ බැංකුවේ අන්තර්ජාල බැංකු සේවාව ලබා ගන්නා...

කණින් කොණින්

Prev Next

තිරෙන් එහා

මම හිතාමතා චන්නව මග හැරියේ නෑ - පූජා උමාශංකර්

මම හිතාමතා චන්නව මග හැරියේ නෑ - පූජා උමාශංකර්

පූජා උමාශංකර්, කාලෙකට කලින් නම් අපට අමුත්තෙක්. ඒත් දැන් ඇය...

ජනප්‍රිය වුණාම විවාහය ගැන සැහැල්ලුවට හිතනවා - හිමාලි සිරිවර්ධන

ජනප්‍රිය වුණාම විවාහය ගැන සැහැල්ලුවට හිතනවා - හිමාලි සිරිවර්ධන

රංගනයෙන් වගේම නර්තනයෙන්ද දක්ෂතා පළ කරමින් රසික ආදරය දිනාගත් හිමාලි...

මම සන්තුෂ්ට වඩා කේන්තිකාරයෙක් - භාතිය

මම සන්තුෂ්ට වඩා කේන්තිකාරයෙක් - භාතිය

භාතිය-සන්තුෂ් යුගලය ලංකාවේ ජනප්‍රිය සංගීතය වෙනුවෙන් ගත් නව මාවත ගැන...

මමත් ජීවිතේ වැරදි කළ අවස්ථා තිබුණා - මාධවී වත්සලා

මමත් ජීවිතේ වැරදි කළ අවස්ථා තිබුණා - මාධවී වත්සලා

හපන් පැදුර හරහා ඔබ හඳුනාගත් ඇය අද බොහෝම රූමත්, උගත්...

පිරිමින්ට ආදරයට වඩා ලිංගික ජීවිතය වැදගත් - අර්ජුන් කපූර්

පිරිමින්ට ආදරයට වඩා ලිංගික ජීවිතය වැදගත් - අර්ජුන් කපූර්

අවුරුදු හත අටකට කලින් දීපිකා රන්බිර්ට වහ වැටිලා හිටපු මුල්ම...

මමත් කවදාහරි විවාහ වෙනවා - චිලී

මමත් කවදාහරි විවාහ වෙනවා - චිලී

ගායන ශිල්පියකු ලෙස කලා ලොවට එකතු වුණු චිලී  දැන් රංගන...

W»ly

 
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.