www.rivira.lk - Online Sinhala Newspaper

 

දෛනික විනිමය අනුපාත 14.10.2014 » ඩොලර් (එක්සත් ජනපදය) ගැනුම් මිල (රු) 129.1100 විකුණුම් මිල (රු) 131.9900 ♦♦♦ පවුම (එක්සත් රාජධානිය) ගැනුම් මිල (රු) 206.8600 විකුණුම් මිල (රු) 212.7900 ♦♦♦ යුරෝ (යුරෝපය) ගැනුම් මිල (රු) 163.3800 විකුණුම් මිල(රු) 168.7600 ♦♦♦ ස්විස් ප්‍රෑන්ක් (ස්විට්සර්ලන්තය) ගැනුම් මිල (රු) 135.0600 විකුණුම් මිල (රු) 139.0800 ♦♦♦ ඩොලර් (කැනඩාව) ගැනුම් මිල (රු) 114.6700 විකුණුම් මිල (රු) 118.5500 ♦♦♦ ඩොලරය (ඕස්ට්‍රේලියාව) ගැනුම් මිල (රු) 112.6300 විකුණුම් මිල (රු) 116.9200 ♦♦♦ ඩොලර් (සිංග්ගප්පුරැ) ගැනුම් මිල (රු) 101.2000 විකුණුම් මිල (රු) 104.5000 ♦♦♦ යෙන් (ජපානය) ගැනුම් මිල (රු) 1.1995 විකුණුම් මිල (රු) 1.2377


         

ප්‍රධාන පුවත

කොටකෙතන අතුරුදන් කතගේ මළ සිරුර හමුවෙයි

October 22,2014 17:43

ඊයේ රාති‍්‍ර අතුරුදන් වූ බව කියන කාන්තාවකගේ මළ සිරුරක් රත්නපුර - කොටකෙතන ප‍්‍රදේශයේ දී අද දහවල්...

එසැණ පුවත්

මීගමුවේ දේවස්ථානයේ සිටි සරණාගත පිරිසකට ප‍්‍රහාරයක්

October 22,2014 19:07

මීගමුව, වැල්ලවීදිය කතෝලික දේවස්ථානයේ නවාතැන් ගෙන සිටි පාකිස්ථානු ජාතික සරණාගතයන් 10 දෙනකු අද සවස එල්ල වූ...

Read more

මුන්නේශ්වරම් දේවාලයේ පූජකවරයෙක් අත්අඩංගුවට - ප‍්‍රධාන කපුවාත් හොයයි

October 22,2014 17:13

හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලය තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීමේ චෝදනාව මත එම දේවාලයේ සහායක...

Read more

පෙම්වතිය නිසා පෙම්වතකු ඔබාමා සමඟ පැටලෙයි

October 22,2014 15:56

අනුන්ගේ පෙම්වතියක් නිසා ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගියදා ඡුන්ද මධ්‍යස්ථානයක් තුළදී තරමක් අපහසුතාවට පත්වුණා.

Read more

අතුරුදන් දරුවකු යාචයකු සමග සිටියදී හමුවෙයි

October 22,2014 15:07

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී කලකට පෙර අතුරුදහන් වූ බව කියන තුන් හැවිරිදි දරුවෙකු දඹුල්ල ප‍්‍රදේශයේ  යාචකයකු ළඟ...

Read more

මත්කුඩු නිසා වසර 40ක් හිරේ

October 22,2014 12:24

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට වසර 40ක සිර දඬුවමක් දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා...

Read more

ගල්කිස්සේ මුදලාලිගේ මරණය ඝාතනයක් - පොලිසිය සැකකරු සොයයි

October 22,2014 12:11

ගල්කිස්ස, අත්තිඩිය පාර බේකරිය හන්දියේ දී අද පෙරවරුවේ එළවළු වෙළෙඳසලක් තුළ දී හමුවූ එහි හිමිකරුගේ සිරුර,...

Read more

පන්සලේ ලොකු පින්කමේ - මල් වට්ටියක් තුන්ලක්ෂයයි

October 22,2014 10:24

පන්සලේ ලොකු පින්කමේ - මල් වට්ටියක් තුන්ලක්ෂයයි

දඹුල්ල, අටුබැඳියාව විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ගම්වාසීන් සංවිධාන කළ සල්පිලේදී මල් වට්ටියක් රු. තුන්ලක්ෂ පනස්පන්දහසකට වෙන්දේසි කිරීමේ...

Read more

ගල්කිස්සේ නාඳුනන මළ සිරුරක්

October 22,2014 09:37

ගල්කිස්ස ප‍්‍රදේශයේදී පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

Read more

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කදු කඩා වැටෙයි

October 21,2014 17:27

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සිට මාතර දක්වා කොටසේ පිහිටි අක්මීමන, හල්ගස්මුල්ල අමුකොට කන්ද නාය ගොස් ඇත.

Read more

සරසවි සිසුන්ගේ පා ගමනට පොලීසියෙන් කඳුළු ගෑස්

October 21,2014 17:09

සරසවි සිසුන්ගේ පා ගමනට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළදී මීට සුළු මොහොතකට පෙර ජල ප‍්‍රහාර සහ කඳුළු...

Read more
Prev Next
මිත්තණියකගේ නොනිමි වීර්යය

මිත්තණියකගේ නොනිමි වීර්යය

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී කලකට පෙර අතුරුදහන් වූ බව කියන දඹුල්ල ප‍්‍රදේශයේ  යාචකයකු ළඟ සිටිය සිටිය දී අද පොලිසිය විසින් සොයාගත් දරුවා සහ අතුරුදන් වූ දින සිට ඡුායාරූපයක් ගෙන විවිධ ප‍්‍රදේශවල ඔහු සෙවූ මිත්තණිය ඡුායාරූපයේ දැක්වේ.(සමිලා කරුණාරත්න)

22-10-2014 Main photo

අන්තරේ විරෝධතා පාගමනට කඳුළු ගෑස් - ජල ප්‍රහාර

අන්තරේ විරෝධතා පාගමනට කඳුළු ගෑස් - ජල ප්‍රහාර

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන පාර්ලිමේන්තුව දෙසට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමග ‍පොලිසිය ඊට ඊයේ (21) පස්වරුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ.

22-10-2014 Main photo

වීඩියෝ

r§{l‰

මුන්දලම ‍පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්

October 22,2014 03:00

පුත්තලම, මුන්දලම ‍පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ ගිලන් රථ සහ ලොරි රථ අනතුරෙන් වෛද්‍යවරියක හා ගිලන්...

Read more

IJh£ r§{l‰

ජාතික මහා ක්‍රීඩා උළෙල දින තුනක් අනුරාධපුරයේ

ජාතික මහා ක්‍රීඩා උළෙල දින තුනක් අනුරාධපුරයේ

40 වැනි වරටත් පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලෙ ක්‍රීඩා අමාත්‍යංශ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් ඔක්....

ගිරුවාපත්තුවෙන් තල් අරණට පාපැදි සවාරියේ ශුරයාට ජනපති අතින් කුසලානය

ගිරුවාපත්තුවෙන් තල් අරණට පාපැදි සවාරියේ ශුරයාට ජනපති අතින් කුසලානය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සහ පදවි ප‍්‍රාප්තිය නිමිත්තෙන් ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානය පසුගිය වසරේ...

රොෂාන් මහානාම තරග තීරක ලෙස එක්දින තරග 200 කඩඉමට

රොෂාන් මහානාම තරග තීරක ලෙස එක්දින තරග 200 කඩඉමට

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම අන්තර්ජාතික ක්‍රිකට් තරග තීරකවරයකු ලෙසට එක්දින තරග 200 ක්...

මුල් තරග තුන සඳහා නායක දෝනි විවේක ගනී

ශ්‍රී ලංකා - ඉන්දියා තරග පහකින් යුත් එක්දින තරගාවලියේ මුල් එක් දින තරග තුන සඳහා ඉන්දීය...

ý»|‰}£¹[

මියගිය පියාට අවසන් ගෞරවය වෙනුවට අගෞරව කළ පවුලක්

දරුවන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි තම පියා මියගිය පසුව තිබූ නාමය වෙනුවට ව්‍යාජ නාමයක් යොදා අවසන්...

ඕමානයේදී රෝගාතුරව සිරගත වී සිටි හෙට්ටි‍පොළ කාන්තාව කුරුණෑගල රෝහලට

ඕමාන් රටේ ගෘහ සේවයේ සිටියදී හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් නැවත මෙරටට පැමිණීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් තම...

{³£r£y

පිරිසිදු දෑතකට ඩෙටෝල්

ඩෙටෝල් ලොව පුරා වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ සිය පිරිසිදු දෑත් සමාජ මාධ්‍යය...

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව මූල්‍ය කළමනාකරණ ක‍්‍රමයක

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිණුම් කටයුතු වඩා විධිමත්ව හා කාර්යක්‍ෂමව...

Brandix සමාගම Mware සමග එක්වේ

ක්ලවුඩ් පරිගණක විසඳුම් උපාය මාර්ගය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

කණින් කොණින්

Prev Next

Rivira Facebook Page

Like Us

 

තිරෙන් එහා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

මේකෙ ජය පැරදුමක් නැහැ - සේමිණී / මේ නඩුවෙන් දිනුවේ මමයි - දමිතා

කලක් තිස්සේ ඇදි ඇදී ගිය දමිතා සේමිණී නඩු හබය ඉල්ලා...

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

ස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක...

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

නිර්මාණයට සාධාරණයක් කරන නිසා මං අයකරන මුදල සාධාරණයි - කුෂාණි සඳරේඛා

රූපවාහිනී තිරයේ නිරන්තරයෙන් දක්නට නොලැබුණද ඇයගේ මියුරු හ¾ඩින් ගීතවත් වූ...

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් හැටියටත් කාලයක්...

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

කොටට අඳිනවා නම්, ප්‍රතිචාර ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන - ඉෂාන් මෙන්ඩිස්

මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින නව පරපුරේ රංගන ශිල්පියෙක්...

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

හේතුවක් නැතිව නිරුවත් වෙන්නේ ඇයි? - චන්දික

සුදු- කළු චරිත ඔස්සේ පුංචි තිරය ආක්‍රමණය කළ ඔහු චන්දික...

W»ly

අනේ අනිච්චං

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.rivira.lk' Copyright © 2012 Rivira Media Corporation Ltd., 742, Maradana Road,Colombo 10, Sri Lanka. Web Solution By Mithila Kumara | All rights reserved.